Salon Glamour
Hair Beuty & Bridal salon
Color එකෙන් එයාට ආවෙ හරිම ලස්සන පෙනුමක්..✨
Hair transformation by salon glamour
.
Book your appointment 👇
WhatsApp 📲 0713784458
Follow our Tik tok page | https://www.tiktok.com/?_r=1&_t=ZS-979DO04aS81
හරිම ලස්සන එයාගෙ hair එක… 🌸
Nanoplasty treatment done by salon glamour
.
Book your appointment 👇
WhatsApp 📲 0713784458
Follow our Tik tok page | https://www.tiktok.com/?_r=1&_t=ZS-979DO04aS81
22/09/2026
- Dhananjaya Bandara master bridal class Going Down party 2026 -
✨ Elegance that speaks without words… ✨
අලංකාරත්වය, සුන්දරත්වය සහ class එක එකට එක්වුණු timeless look එකක්. 🤍✨
“A little sparkle, a lot of elegance.”
In frame | Devindi
Dressed | Thamara Wijesinghe
Salon Glamour
Photography | Uditha umesh
💍 2026 & 2027 Wedding Bookings Now Open
📞 WhatsApp | Call | Message
071 378 4458
📍 Salon Glamour
Near the Pizza Hut, Embilipitiya , Sri Lanka 🇱🇰
“මේ දවස එනකම් හැම මනාලියක්ම වගේ එයත් දින ගැන්නා.. බලන්න හරිම ලස්සන එයාලා..❤️❤️❤️”
✨ 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐞 𝐘𝐨𝐮𝐫 𝐆𝐥𝐚𝐦 𝐌𝐨𝐦𝐞𝐧𝐭 ✨
📞 Call/ WhatsApp : 0713784458
📍 Near the pizza hut, Embilipitiya
𝐒𝐭𝐞𝐩 𝐢𝐧𝐭𝐨 𝐚 𝐰𝐨𝐫𝐥𝐝 𝐰𝐡𝐞𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐲 𝐚𝐧𝐝 𝐚𝐫𝐭𝐢𝐬𝐭𝐫𝐲 𝐮𝐧𝐢𝐭𝐞. 𝐘𝐨𝐮𝐫 𝐫𝐚𝐝𝐢𝐚𝐧𝐜𝐞 𝐛𝐞𝐠𝐢𝐧𝐬 𝐡𝐞𝐫𝐞.
12/09/2026
✨ මනාලියක් කියන්නේ ලස්සනට හැඩවෙන කෙනෙක් විතරක් නෙවෙයි… ඇයගේ ආදර කතාව, ඇයගේ සිහිනය, ඇයගේ සම්ප්‍රදාය
ඒ සියල්ල එකම පෙනුමකින් කතා කරන විශේෂ දවසක රැජිනක්. ✨
Kandyan Bride කෙනෙකුගේ රාජකීයත්වයත්,
ශ්‍රී ලාංකීය සම්ප්‍රදායේ අලංකාරත්වයත්,
ඔබටම අනන්‍ය වූ සුන්දරත්වයත් එකතු කරමින්
ඔබේ සිහින Bridal Look එක අපි නිර්මාණය කරමු.
Because every bride deserves to feel like the queen of her own love story. ❤️👑
✨ Brides Styled By | Thamara Wijesinghe
In frame | Devindi
Dress design | Chinthy ranga
Photograpy | Uditha Umesh
Flowers. | Petal paradise
Juwalary. | TD Kandiyan
💍 2026 & 2027 Wedding Bookings Now Open
📞 WhatsApp | Call | Message
071 378 4458
📍 Salon Glamour
Near the Pizza Hut, Embilipitiya , Sri Lanka 🇱🇰
“හරිම ලස්සන පුංචි කුමාරිහාමි❤️❤️”
✨ 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐞 𝐘𝐨𝐮𝐫 𝐆𝐥𝐚𝐦 𝐌𝐨𝐦𝐞𝐧𝐭 ✨
Engagement bride 👰
📞 Call/ WhatsApp : 0713784458
📍 Near the pizza hut, Embilipitiya
𝐒𝐭𝐞𝐩 𝐢𝐧𝐭𝐨 𝐚 𝐰𝐨𝐫𝐥𝐝 𝐰𝐡𝐞𝐫𝐞 𝐛𝐞𝐚𝐮𝐭𝐲 𝐚𝐧𝐝 𝐚𝐫𝐭𝐢𝐬𝐭𝐫𝐲 𝐮𝐧𝐢𝐭𝐞. 𝐘𝐨𝐮𝐫 𝐫𝐚𝐝𝐢𝐚𝐧𝐜𝐞 𝐛𝐞𝐠𝐢𝐧𝐬 𝐡𝐞𝐫𝐞.
✨සුන්දරත්වය කියන්නෙ එක් පුද්ගලයෙකුට පමණක් සීමා වු දෙයක් නෙවෙයි..එකට එක් වූ විට එය තවත් ලස්සන කතාවක් වෙනවා.. 🤍
සුන්දර හැඩගැන්වීමට සහය දැක්වු හැමටම ස්තූතියි..❤️🙏
Dressed by | Thamara Wijesinghe
Dress Designer | Chinthy ranga
In frame | Devindi
Bouquet. | petal paradise
Photography | Uditha umesh
Juwalary | TD Kandiyan
බලන්න ඒ වෙනස… 🌸
Keratine treatment done by salon glamour
.
Book your appointment 👇
WhatsApp 📲 0713784458
Follow our Tik tok page | https://www.tiktok.com/?_r=1&_t=ZS-979DO04aS81
02/09/2026
✨September Special Offer ✨
✨ ලස්සන, සිනිඳු, දිලිසෙන කොණ්ඩයකට ඔබත් කැමතිද? ✨
එහෙනම් මේ offer එක ඔබ වෙනුවෙන්මයි! 😍💕
💇♀️ Nanoplasty
💇♀️ Keratin
💇♀️ Hair Relaxing
💇♀️ Hair Rebounding
🎉 ALL Treatments සඳහා 20% DISCOUNT!
📅 සැප්තැම්බර් 1 සිට ඔක්තෝබර් 1 දක්වා පමණයි.
📞 අදම Appointment එක වෙන්කරවා ගන්න!
☎️ 0713784458
📍 Salon Glamour, Near the Pizza Hut, Embilipitiya
Category
Contact the business
Telephone
Address
Near The Pizza Hut , Nonagama Road
Embilipitiya
70200
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |