Roshell Salon & Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roshell Salon & Academy, Hair salon, Elpitiya.
රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ මහ ගෙදර
ඔබත් හෙයා කටින් පාඨමාලාවක් හදාරන්නද ඉන්නේ?? මෙන්න නියම තැන..
ඔයාගෙ හීනය ඔයාගෙම සැලොන් එකක්ද?
එන්න.... ඔයාගෙ හීනෙට හරි පාර අපි කියා දෙන්නම්......
24/09/2026
රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි 🤩
ලෝක ලමා දිනය හා වැඩිහිටි දිනය ප්‍රමුඛ කර ගනිමින් සිදු කරන 🫂
සමාජ මෙහෙවර 02 🙏
රූපලාවන්‍ය ජංගම සේවය 🪮✂️🪥
කදුරුගස් හේන ග්‍රාම සංවර්ධන සමිති ශාලාව.
සංවිධානය:කදුරුගස් හේන ග්‍රාම නිලධාරී,ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී සහ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
දිනය: 2026 ඔක්තෝම්බර් මස 02 දින උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා.
රූපලාවන්‍ය සේවා අනුග්‍රහය : රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි
24/09/2026
රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි 🤩
ලෝක ලමා දිනය හා වැඩිහිටි දිනය ප්‍රමුඛ කර ගනිමින් සිදු කරන 🫂
සමාජ මෙහෙවර 🙏
රූපලාවන්‍ය ජංගම සේවය 🪮✂️🪥
2026 ඔක්තෝම්බර් මස 01 දින ලෝක වැඩිහිටි දිනය සහ ලෝක ලමා දිනය නිමිති කරගෙන කොණ්ඩ කැපීමේ වැඩසටහනක් හියාරේ ඉහළ ප්‍රජා සංවර්ධන සභාව විසින් සංවිධානය කර ඇත.
දිනය: 2026 .10 .01 බ්‍රහස්පතින්දා
වේලාව : උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා.
ස්ථානය: හියාරේ දකුණ තේ ශක්ති සමිති ශාලාව
සංවිධානය : අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන අංශය සහ හියාරේ ඉහළ ප්‍රජා සංවර්ධන සභාව.
රූපලාවන්‍ය සේවා අනුග්‍රහය : රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි
ROCHELLE Salon & Academy Super Hair Cutting and Hair Design Course 🟢✂️
💠අපගේ ආයතනය තුළ පාඨමාලාව සදහා සහභාගී වන ඔබට අප ආයතනයට සම්බන්ධ විස්තර සටහන :
📌01. අපගේ පාඨමාලා කාලය දින 25.දිනකට පැය 8 බැගින් දින 25ක් පුරා පැය 200ක් පැවැත්වෙනු ඇත.
📌02. පාඨමාලාව සිද්ධාන්තයට (Theory) පමණක් සීමා නොවී රෑපලාවන්‍ය ගාරයක් තුළ ප්‍රායෝගික පුහුණුවීම් ලබා දේ.
📌03. පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට පුහුණුවීම් කටයුතු සදහා ඩමියක්, දැලි පිහියක්, කතුරු, සියළුම පනා වර්ග, හෙයාර් ඩ්‍රයර් ඇතුළුව ෆේෂල් කිරීම, ස්ට්‍රේට් කිරීම, ෆර්ම් කිරීම, හෙඩ් මසාජ් සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සියල්ල අප ආයතනය තුලින් නොමිලේ ඔබට ලබා දෙනු ඇත.
📌04. අපගේ පාඨමාලාව හැදෑරීම සදහා පැමිණෙන ඔබට මේ පිළිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
📌05. එක් සිසුවෙකුට පාඨමාලා කාලය තුළ අත හුරුවන තුරු කොණ්ඩ කැපීමට යොමු කර පුහුණුව ලබා දේ. (එක් සිසුවෙකුට කොණ්ඩ 100ක් කැපීමට අවස්ථාව සලසා දෙනු ලැබේ)
📌06. අපගේ පාඨමාලාව හැදෑරීම සදහා වයස් භේදයකින් තොරව කාන්තා/ පිරිමි දෙපාර්ශ්වයටම සහභාගී විය හැක.
📌07. පාඨමාලා කාලය තුළ අපගේ සැලෝන් 10 තුළ විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ.
📌08. මෙම ක්ෂේත්‍රයෙන් විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට අපගේ ආයතනයේ පාඨමාලාව හැදෑරීම මනා පිටුවහලක් වනු ඇත.
📌09. කාන්තාවන්ට හා පිරිමි සිසුන්ට වෙන් වෙන්ව ආරක්ෂිත නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත.
📌10. අපගේ පාඨමාලා ගාස්තුව රුපියල් 25000/- ක් වන අතර එය ඔබට පහසු වන සේ පහත සදහන් පරිදි වාරික වශයෙන් ගෙවිය හැක..!
🔸 1 වන දිනයේ පාඨමාලා ගාස්තු- 8000
5 වන දිනයේ පාඨමාලා ගාස්තු- 8500
9.වන දිනයේ පාඨමාලා ගාස්තු 8500
🔅පුහුණු කාල සීමාව තුල අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපකරණ සියල්ල ආයතනය විසින් සපයනු ලබන අතර ඔබ කිසිදු මුදලක් එ සඳහා වේය කල යුතු නෙත.
11.ඔබ මෙම පාඨමාලාව හදාරා අවසන් වූ පසුව ඔබට නිර්මාණශීලිව කොණ්ඩය කැපීමට නොහැකි නම් ආයතනය වෙත ඔබ ගෙවූ මුදල් නැවත ඔබ වෙත ලබා දෙනු ලැබේ.
📌12. අපගේ පාඨමාලාවක් සතියේ සෑම ඉරිදා දිනකම හැර අනිකුත් දින 06 පුරා පෙ:ව: 8.00 සිට ප:ව: 4.00 දක්වා පැවැත්වේ.
📌13. නේවාසික වන සිසුන් සදහා ආහාර පිස ගැනීමට අවශ්‍ය උපකරණ, ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර්, රයිස් කුකර් ඇතුලු සියලුම දේ ආයතනය විසින් සපයන අතර ඔබ සපයාගත යුත්තේ ආහාර පිසීමේ අමුද්‍රව්‍ය පමණි.
📌14. ඔබට අවශ්‍ය නම් රුපියල් 500/- ක් වැනි සුළු මුදලකට වේල් 3 සදහාම ආහාර කඩෙන් ලබා ගත හැක.
📌15. පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍ර 5ක් පිරිනැමේ…🔰✨
✨️පාඨමාලාව පැවැත්වෙන ස්ථානය....✨️
රොෂෙල් සැලෝන් ඇකඩමි
ඇල්ල පාර
කුරුදුගහ හැතැක්ම
ඇල්පිටිය..
☎️ දුර: 071-6103030
077-6103030
🔰අපගේ පාඨමාලාවේ අන්තර්ගතය :
👇පාඨමාලා ව්‍යුහය:
🔹️ දින 15ක් තුළ අප පුහුණු ආයතනයේ පුහුණු වීමෙන් අනතුරුව අප ආයතනයට අනුබද්ධ රොෂෙල් සැලෝන් ආයතන 10 තුළ දින 05ක් පුහුණුවීම් සිදු කර දකුණු පළාත පුරා අප සේවා සපයන ආයතන 100ක පමණ දින 05ක් ප්‍රායෝගික පුහුණුව සදහා යොමු කෙරේ.
🔹️ ලංකාව පුරා මේ වන විට සිසුන් විශාල ප්‍රමාණයකට රැකියා දොරටු විවර කර දුන් අපගේ පාඨමාලාව සාර්ථකව හදාරා ඔබගේම ව්‍යාපාරයක් සමග මාසිකව රු:100000 ක පමණ වැටුපක් ඔබේම කර ගන්න..අදම අප හා එකතු වන්න.....!
🔰අපගේ පාඨමාලාවේ අන්තර්ගතය :
👉01. පිරිමි/කාන්තා/ළමා කොණ්ඩා කැපීම සහ ඔබට නිර්මාණශීලීව කොණ්ඩා කැපීමට හැකි වන තෙක් කොණ්ඩ 100 කට වඩා කැපීමට සලසා දෙනු ලැබේ. කාන්තා කොණ්ඩ කැපීම පුහුණු කිරීමට ඩමියක් ආයතනය විසින් ලබා දේ. මෙම පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන ඔබට තනිව සැලෝන් එකක වැඩ කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ලංකාව පුරා තව කොපමණ පාඨමාලා තිබුණද අප ආයතනයෙන් ඔබට කිසිවෙකුට සම කළ නොහැකි ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ.
👉02. රැවුල කැපීම සහ හැඩ කිරීම
👉03. කොණ්ඩය ෂැම්පු කිරීම/ කන්ඩිෂනර් කිරීම හා සම්භාහනය
👉04. කොණ්ඩය රිබොන්ඩින්/ ස්ට්‍රේට් / රිලැක්සින් කිරීම
👉05. කොණ්ඩය ෆර්ම් කිරීම
👉06. හිසකෙස් වර්ණ ගැන්වීම
👉07. පේෂල් සහ සම සුරැකීමේ සත්කාර
👉08. මනාලයා ඇතුළු කණ්ඩායම හැඩගැන්වීම හා විවාහ උත්සවය සදහා සූදානම් කරවීම
21/09/2026
අති සාර්ථකව රොශෙල් සැලොන් ඇකඩමි එක තුළින් අති සාර්ථකව පාඨමාලාව අවසන් කළ 117 වන කණ්ඩායම විසිර ගිය වගයි...
සියලුම දෙනාට උණුසුම් සුබ පැතුම්..!
රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි සුපර් හෙයාර් කටින් පාඨමාලාව
⭕ පාඨමාලා ගාස්කු 39000 වන අතර සිසුන්ගේ පුහුණු වීම් කටයුතු සඳහා අවශ්ය සියලුම උපකරණ ආයතනය විසින් ලබා දෙනු ලැබේ.
🔰 තැන් නැත් වල හෙයා කටින් කෝස් වලට ගිහින් මාස 3යි කියලා කිව්වත් ඇත්තටම කරේ සතියට එක දවසයි. දවසට පැය 4යි නේද ? (4×4=16× 3=48)
🔰 අපේ පාඨමාලාව නම් දවසට පැය 8 බැගින් දින 30 යි = පැය 240 යි. දිවයිනේ අනෙකුත් පාඨමාලා හා සංසන්දනයේදී අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ඇයි.?? 👈
ඩමියක්, කතුරු දැලි පිහියක්, සියළුම පනා වර්ග, හෙයා ඩයර් ඇතුළුව පාඨමාලව සදහා පේෂල් කිරීම, ස්ටේට් කිරීම, කලර් කිරීම, ෆර්ම් කිරීම, හෙඩ් මසාජ් සදහා අවශ්‍යය අමුද්‍රව්‍ය සියල්ල නොමිලේ ලබා දේ. ( සියළුම උපකරණ ආයතනය විසින් සපයනු ලබයි )
⭕ මූලික දැනුමක් අවශ්‍යය නොවීම.
🔰 එක් සිසුවෙකුට පාඨමාලා කාලය තුල අත හුරු වෙන තුරු කොන්ඩා කැපීමට යොමු කර පුහුණුව ලබාදේ
🔰 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැකි වීම.
⭕ වයස් භේදයක් නොමැත
🔰 පාඨමාලාව අතරතුර අපගේ සැලොන් 10ක් තුල ප්‍රායෝගික පුහුණුව.
🔰 ළඟදී විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට විශේෂයි.
👉 කාන්තාවන්ට සහ පිරිමි සිසුන්ට වෙන් වෙන්ව ආරක්ෂිත නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
🔷 පාඨමාලාව අවසානයේදී සෑම සිසුවෙකුටම සැලුන් එකක් තුල තනිව වැඩ කිරීමට හැකියාව උදාවේ..
පාඨමාලා පැවැත්වෙන
🔰ස්ථානය - රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි, නො: 957/H ඇල්ලපාර, කුරුදු ගහ හැතැක්ම, ඇල්පිටිය 👈
🔰 දින 25 සුපිරි හෙයා කටින් පාඨමාලාව සඳහා සෑම බදාදා දිනකම පමණක් පැමිණ ලියාපදිංචි වී පාඨමාලාව ආරම්භ කර දින 25 කින් පාඨමාලාව සම්පූර්ණ කළ හැක.
🔰 අඟහරුවාදා හැර සෑම දිනකම පාඨමාලාව පැවැත්වේ.
🔰පාඨමාලාව උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා පැවැත් වේ.
🔷 කාන්තාවන්ට සහ පිරිමි සිසුන්ට වෙන් වෙන්ව ආරක්ෂිත නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක
👉 වැඩි විස්තර සඳහා - අමතන්න 👈 ☎️071 610 30 30/077 610 30 30
🔰නැතහොත් 071 610 3030 whatsappa කරන්න
🔴 අපගේ පාඨමාලා ගාස්තු ලෙස ඔබ රු. 39000 ක් පමණ ආයතනයට ගෙවුවද ආයතනය මගින් ඔබට එම මුදලින් හරි අඩක් පමණ වටිනා පුහුණු උපකරණ නැවත ලබා දීම අප ආයතනයේ විශේෂත්වයයි
🔥 ඔබ දැනටමත් සැලොන් එකක් පවත්වාගෙන අයන අයෙක්ද ? 🫵
🔥ඔබ තවමත් පිරිමි හෙයාර් කටින් වලට පමණක් සීමා වූ කාන්තා හෙයාර් කටින් වලට බය අයෙක්ද? 😧
නැති නම්
🔥කාන්තා හෙයාර් කටින් වලට පමණක් සීමා වූ පිරිමි හෙයාර් කටින් වලට බය අයෙක්ද? 🤧
ඒත් ඇයි..?
🔥මේ නිසා ඔබේ සැලොන් එකේ ඉපයිය හැකි ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ඔබ අහිමි කරගෙන සිටින බව ඔබ දන්නවාද..?😱
🔥මාස 06 ක් | මාස 03 ක් | දින 40 | දින 20 ක් නිකරුනේ වැය කරමින් ඔබ දැනටමත් පාඨමාලාවක් කරන අයෙක්ද ? ☹️
🔥නැතිනම් ඔබ පාඨමාලාවක් කළද, එයින් නිවැරදි පුහුණුවක් / කොන්ඩා කැපීමට අවස්තාවක් ලබා නොදීම නිසා අසරණ වී සිටින අයෙක්ද ? 😵💫
🔥නැතිනම් පාඨමාලාවක් කළ නමුත් සැලොන් එකක කොන්ඩා කැපීමට ටැලන්ට් එකක් නැතිව බයෙන් සිටින අයෙක්ද ? 😰
🔥එසේත් නැති නම් හොද පුහුණුවක් සමඟින් සියල්ල හුරු කරවන පාඨමාලාවක් සොයන පිරිමි ළමයෙක්ද ? ගැහැනු ළමයෙක්ද? 😎
අප සොයන්නේ ඔබයි..! 😎🫵
මෙන්න ඔබට ලැබෙන අවසාන අවස්තාව...🤩
⚡⚡ තියරි සහ පැට්‍රිකල් සමගින් පාඨමාලාව අවසන් කර
මනා පුහුණුවක්ද ලබා දෙන ලංකාවේ එකම තැන... 💥
✂️ රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි ✂️
👉01. පිරිමි/කාන්තා/ළමා කොණ්ඩා කැපීම සහ ඔබට නිර්මාණශීලීව කොණ්ඩා කැපීමට හැකි වන තෙක් කොණ්ඩ 100 කට වඩා කැපීමට සලසා දෙනු ලැබේ. කාන්තා කොණ්ඩ කැපීම පුහුණු කිරීමට ඩමියක් ආයතනය විසින් ලබා දේ. මෙම පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන ඔබට තනිව සැලෝන් එකක වැඩ කිරීමේ හැකියාව ලැබෙනු ඇත. ලංකාව පුරා තව කොපමණ පාඨමාලා තිබුණද අප ආයතනයෙන් ඔබට කිසිවෙකුට සම කළ නොහැකි ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ.
👉02. රැවුල කැපීම සහ හැඩ කිරීම
👉03. කොණ්ඩය ෂැම්පු කිරීම/ කන්ඩිෂනර් කිරීම හා සම්භාහනය
👉04. සැලෝන් මැනේජ්මන්ට්
👉05.රෑපලාවන්‍යාගාරය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබද නීති
👉06. ආයුධ පුහුණුව සහ නඩත්තුව
👉07. මනාලයා ඇතුළු කණ්ඩායම හැඩගැන්වීම හා විවාහ උත්සවය සදහා සූදානම් කරවීම
* දින 5ක් තුල කාන්තා ළමා පිරිමි සියළුම හෙයාර් කට් උගන්වන ලංකාවේ එකම හෙයාර් කටින් පාසල
* සිසුන්ගේ කාලය මුදල් ඉතුරු කර ක්ෂේත්‍රයට පිවිසීමට සුපිරි මාර්ගෝපදේශනය ලබා දෙන ලංකාවේ එකම ආයතනය
* පාඨමාලාව සාර් ථකව නිම කරන සියළුම සිසුන් ආයතනය විසින් රැකියා සදහා යොමු කරනු ඇත
* ඔබට කැමති ඕනෑම දිනයක පාඨමාලාව සහබාගි විය හැකි අතර සෑම සතියකම අගහරුවාද දින නිවාඩු දිනයක් වේ.
ඔබත් අප පාඨමාලාවට සම්බන්ධ වන්න බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් දැන්ම අපගේ Whatsapp group එකට Join වෙන්න
👇👇👇👇👇👇
https://chat.whatsapp.com/HLtUxspOpnlCOymjJXxMG7?s=cl&p=i...
අප හට ලැබෙන අසීමිත මැසේජ් ප්‍රමාණය හේතුවෙන් ඔබව පෞද්ගලිකව සම්බන්ධ වීමට නොහැකි වීම නිසා අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර සියලුම පාඨමාලා විස්තර සහ Free Zoom Meeting පිළිබද විස්තර අපගේ Whatsapp group එක මගින් අප ඔබව දැනුවත් කරන බව දන්වා සිටිමු..
මීට,
රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි උපදේශක හා මෙහෙයුම්කරු
සංජය කුමාරසිංහ
👉 වැඩි විස්තර සඳහා - අමතන්න 👈
☎️071 610 30 30/077 610 30 30
🔰නැතහොත් 071 610 30 30 whatsappa කරන්න
කොහොමද එයාගේ හැඩ... 😍
நீங்களும் வேலை தேடிக் கொண்டிருப்பவரா?
உடனடி வேலைவாய்ப்பை பெற்றுத் தரும் தொழிற்கல்வி ஒன்றை தேடிக் கொண்டிருப்பவரா?
உள்நாட்டு, வெளிநாட்டு வேலை வாய்ப்புகளை பெற்றுத்தரும் அடிப்படைகளை உருவாக்கித்தரும் இலங்கையின் மிகச்சிறந்த நிறுவனம்
Roshel Saloon & Academy
2 நாட்களுக்குள் Ladies haircut
3 நாட்களுக்குள் gents haircut and beard cut என சகல விடயங்களையும் பூர்த்தியாக நாம் கற்றுத்தருகிறோம்.
05 நாட்கள் முடிவில் உங்களால் மிகச் சிறந்த முறையில் முடி வெட்ட முடியவில்லை என்றால் சில நிபந்தனைகளுடன் உங்களுடைய பணத்தை திருப்பித் தருவோம்.
இணைந்துகொள்ள விரும்புபவர்கள் இந்த whats app இலக்கத்திற்கு msg ஒன்றை பதிவிடுங்கள்.
Roshell Salon and academy யில் சூப்பர் பேஷியல் பயிற்சி.
⭕ பயிற்சி கட்டணம். ரூ 39,000
🔰 பயிற்சிக்கு தேவையான சகல உபகரணங்களும் நிறுவனத்தினால் வழங்கப்படும்.
🔰 சில இடங்களில் பயிற்சி மூன்று மாதங்கள் என்று கூறினாலும் உண்மையில் பயிற்சி வழங்கப்பட்டது கிழமையில் ஒரு நாள் மட்டுமே. ஒரு நாளில் 4 மணித்தியாளம் மட்டுமே .
(4×4=16×3=48)
🔰 எங்களுடைய பயிற்சி நிலையத்தில் பயிற்சி நாட்கள் ஒரு நாளைக்கு 8 மணித்தியாளங்களாக 30 நாட்கள் =240 மணித்தியாலம்.
🔰 தேசளாவிய ரீதியில் எமது பயிற்சி நிலையம் விசேடமானதாக விளங்குவது ஏன்? 👉
பயிற்சிக்கு தேவையான சகல உபகரணங்களும் இலவசமாக பெற்றுக்கொள்ள முடியும்.
🔰 பயிற்சிக்கு தேவையான சகல உபகரணங்களும் எங்கள் நிறுவனத்தினால் வழங்கப்படும்.
⭕ அனுபவம் தேவை இல்லை.
🔰 ஒரு மாணவருக்கு பயிற்சி நிலையத்தில் கை பயிற்சி ஆகும் வரை முடி வெட்டுவதற்கு பயிற்சிகள் வழங்கப்படும்.
🔰 ஆண் பெண் இருப்பாளாருக்கும் பயிற்சி பெற்றுக் கொள்ள முடியும்.
⭕ வயது வரம்பு அற்றது.
🔰 பயிற்சியின் போது எங்களின் salon 10 யிலும் பயிற்சிகள் வழங்கப்படும்.
🔰 வெளிநாட்டு செல்ல எதிர்பார்ப்போடு இருப்பவர்களுக்கு விசேடமானது.
👉 ஆண் பெண் இருபாலருக்கும் வெவ்வேறாக பாதுகாப்பான தங்கும் இடவசதிகளும் இலவசமாக உண்டு.
🔺 பயிற்சி இறுதியில் எல்லா மாணவருக்கும் salon ஒன்றில் தனியாக வேலை செய்யும் முடியுமானதாக இருக்கும்.
⭕ பயிற்சி நடைபெறுவது.
🔰 இடம் :roshell Salon and academy, இல:957/H எல்ல வீதி,குருந்துகாஹ, ஹத்தெக்கம எல்பிட்டிய.
🔰 25 நாட்கள் சிறந்த ஹேர் கட்டிங் பயிற்சிக்காக எல்லா புதன்கிழமைகளிலும் மாத்திரம் பயிற்சியோடு இணைந்து பயிற்சியை தொடங்கினதிலிருந்து 25 நாட்களில் பயிற்சியை பூர்த்தி செய்து கொள்ளவும் முடியும் .
🔰 செவ்வாய்க்கிழமை மாத்திரம் விடுமுறை வழங்கப்படும்.
🔰 பயிற்சி காலை 8:00 முதல் மாலை 4:00 வரை பயிற்சி நடைபெறும் .
🔺 ஆண் பெண் இருப்பாளாருக்கும் வேறு வேராக பாதுகாப்பான தங்கும் இட வசதிகள் இலவசமாக வழங்கப்படும்.
⭕ பயிற்சிக்கான பணத்தை தவணையாக கட்ட முடியும்.
👉 மேலான தகவல்களுக்கு இணையுங்கள் ☎️👉 071 610 3030 /077 610 3030
WhatsApp 071 610 3030 See less
ඇත්තටම මේ හොදම තැනද ..?
ප්‍රදේශයේ පැවැත්වූ වැඩ සටහන පිළිබද පාඨමාලාව හදාරන තරුණයකගේ අදහස....
අපට මෙම සමාජ මෙහෙවර ආයතනයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් ,💪🔥
විශේෂ ස්තූතිය...💛
🔅 අක්මීමන ප්‍රාදේශීය ලේකම්තුමිය සංජීවනී මහත්මියටත්
🔅 ආර්ථික සංවර්ධන නිළදාරී ධම්මික මහත්මාටත් වගේම
⚜️ සහයෝගය දුන් සියලුම දෙනාටත් අපගේ හද පිරි ස්තූතිය.
ඔබේ දෑතට අපෙන් රැකියාවක්..! 🤩
රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි සුපර් හෙයාර් කටින් පාඨමාලාව
⭕ පාඨමාලා ගාස්කු 39000 වන අතර සිසුන්ගේ පුහුණු වීම් කටයුතු සඳහා අවශ්ය සියලුම උපකරණ ආයතනය විසින් ලබා දෙනු ලැබේ.
🔰 තැන් නැත් වල හෙයා කටින් කෝස් වලට ගිහින් මාස 3යි කියලා කිව්වත් ඇත්තටම කරේ සතියට එක දවසයි. දවසට පැය 4යි නේද ? (4×4=16× 3=48)
🔰 අපේ පාඨමාලාව නම් දවසට පැය 8 බැගින් දින 30 යි = පැය 240 යි. දිවයිනේ අනෙකුත් පාඨමාලා හා සංසන්දනයේදී අපගේ පාඨමාලාව සුවිශේෂී වන්නේ ඇයි.?? 👈
ඩමියක්, කතුරු දැලි පිහියක්, සියළුම පනා වර්ග, හෙයා ඩයර් ඇතුළුව පාඨමාලව සදහා පේෂල් කිරීම, ස්ටේට් කිරීම, කලර් කිරීම, ෆර්ම් කිරීම, හෙඩ් මසාජ් සදහා අවශ්‍යය අමුද්‍රව්‍ය සියල්ල නොමිලේ ලබා දේ. ( සියළුම උපකරණ ආයතනය විසින් සපයනු ලබයි )
⭕ මූලික දැනුමක් අවශ්‍යය නොවීම.
🔰 එක් සිසුවෙකුට පාඨමාලා කාලය තුල අත හුරු වෙන තුරු කොන්ඩා කැපීමට යොමු කර පුහුණුව ලබාදේ
🔰 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැකි වීම.
⭕ වයස් භේදයක් නොමැත
🔰 පාඨමාලාව අතරතුර අපගේ සැලොන් 10ක් තුල ප්‍රායෝගික පුහුණුව.
🔰 ළඟදී විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට විශේෂයි.
👉 කාන්තාවන්ට සහ පිරිමි සිසුන්ට වෙන් වෙන්ව ආරක්ෂිත නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
🔷 පාඨමාලාව අවසානයේදී සෑම සිසුවෙකුටම සැලුන් එකක් තුල තනිව වැඩ කිරීමට හැකියාව උදාවේ..
පාඨමාලා පැවැත්වෙන
🔰ස්ථානය - රොෂෙල් සැලොන් ඇන්ඩ් ඇකඩමි, නො: 957/H ඇල්ලපාර, කුරුදු ගහ හැතැක්ම, ඇල්පිටිය 👈
🔰 දින 25 සුපිරි හෙයා කටින් පාඨමාලාව සඳහා සෑම බදාදා දිනකම පමණක් පැමිණ ලියාපදිංචි වී පාඨමාලාව ආරම්භ කර දින 25 කින් පාඨමාලාව සම්පූර්ණ කළ හැක.
🔰 අඟහරුවාදා හැර සෑම දිනකම පාඨමාලාව පැවැත්වේ.
🔰පාඨමාලාව උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා පැවැත් වේ.
🔷 කාන්තාවන්ට සහ පිරිමි සිසුන්ට වෙන් වෙන්ව ආරක්ෂිත නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක
👉 වැඩි විස්තර සඳහා - අමතන්න 👈 ☎️071 610 30 30/077 610 30 30
🔰නැතහොත් 071 610 3030 whatsappa කරන්න
🔴 අපගේ පාඨමාලා ගාස්තු ලෙස ඔබ රු. 39000 ක් පමණ ආයතනයට ගෙවුවද ආයතනය මගින් ඔබට එම මුදලින් හරි අඩක් පමණ වටිනා පුහුණු උපකරණ නැවත ලබා දීම අප ආයතනයේ විශේෂත්වයයි
Category
Website
Address
Elpitiya
80360
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |