Beauty product
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty product, Beauty, cosmetic & personal care, Ethkandura, Elpitiya.
26/12/2021
ORIFLAME FEET UP
🌹MORE DETAILS
0771363475
25/12/2021
Omega 3 කියන්නේ ඕනෑම වයස් කාන්ඩයක අයට බය නැතුව use කරන්න පුළුවන් කැප්සියුල් එකක්.ඔබගේ ශරීරයට අවශය සියලුම පෝශනය මෙමගින් ලබා ගත හැක.අස්ටි රෝග , ඇස් වල දුර්වලතා , වියපත් කාන්තාවන් හට , පිලිකා රෝගයෙන් පීඩා විදින අයට වගේම මානසික සෞඛ්‍යයටත් හිත කරයි.පාවිච්චි කර වෙනස අත් විදින්න.0771363475
25/12/2021
🖐️🖐️හායි යාලුවනේ.මෙන්න ඔයාලට නත්තල් offers.bilberry capsual එකේ price 5000 ක් කියලා ඔයාලා දන්නවා.මුලු ඇගම පැහැපත් වෙනවට කව්රුත් ආසයිනේ.ඉතින් මන් ගානේ ඔයලට මේ 5000 ක් වටින කැප්සියුල් එක 3990 ක් වගේ පොඩි ගානකට දාලා දෙනවා.මතක තියාගන්න.ඔයාට මේ offers එක ලැබෙන්නේ මේ දවස් 3/4 විතරයි.ආයේ කවදාවත් මෙහෙම මිලකට ගන්න හම්බෙන්නේ නැහැ.මුලු ඇගම පැහැපත් කරගන්න කැමති අය අදම inbox මගින් හෝ (0771363475 ) whatapp මගින් විමසන්න...
25/12/2021
😍කොන්ඩෙ දිගට ලස්සනට තියාගන්න හැමොම ආසයි.....
😶ඒත් ගොඩක් කාන්තාවන් කොන්ඩය සම්බන්දව විශාලා ගැටලු රාශියකට මුහුන දෙනවා වෙන්න පුලුවන්.😭
විශේෂයෙන්ම,
😔හිසකෙස් වැටීයාම
😔වර්ධන වේගය අඩු වීම
😔හිසකෙස් අග පැලීම
😔තට්ටය පෑදීම
😔හිසකෙස්වල ඝනකම අඩු වීම
😊ලස්සනට කොන්ඩයට විලාසිතා කරන අය දිහා බලල දුක් උන කාලය ඉවරයි කියල හිතන්නකො.😋
මේ කරදරෙන් නිදහස් වෙන්න මෙන්න ඔයාට හොදම විසදුම...😊
😍Oriflame Coconut Hair Oil😍
මේ Oil එක භාවිතා කරනා විට ඔයාලට ලැබෙන්නේ මොනවද???🙄🤔🤔
මෙන්න එහෙනම් ඒ විසදුම😊
🏵️හිසකෙස් වැටීයාම අවම කරයි
🏵️හිසකෙස් වර්ධනය වේගවත් කරයි
🏵️හිසකෙස් ශක්තිමත් කරයි
🏵️හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි
🏵️වියළීමෙන් වළකයි
😊අවසන ඔබට දිගු මෙන්ම ශක්තිමත් කෙස් කලබක් ලබා ගැනීමට හැකි වෙනවා😍
Category
Telephone
Website
Address
Ethkandura
Elpitiya
94
Alerts
Be the first to know and let us send you an email when Beauty product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.