HiRu Hair Studio
"ඔබේ පෙනුම වෙනස් කරන කලාව"
සැපක් 😍🎧🎶
HiRu Hair Studio 😍🖤😎
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා හැමෝටම 😍✨️🙏
13/05/2026
ආදරෙයි හැමෝටම 😍🖤🫂
අපි ලඟදිම අලුත් වැඩ ටිකකින් හමුවෙමු 😍🫂
Hi මගේ Happy customersla 😍🖤
අලුත් වැඩ ගොඩකින් හමුවෙමු ඈ 😍😎
😌🖤✨️
by HIru KaluarachchIge 🖤😌
ATTENTION! 🛑
අපේ ආදරණීය පාරිභෝගිකයින් වෙත කෙරෙන දැනුම්දීමයි.!
පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් ඉදිරි දින කිහිපය වෙන් කිරීමට සිදුව ඇති බැවින් හෙට දිනයෙන් පසු දින දෙකක් මා වෙතින් සැලෝන් එකේ සේවාවන් ලබාගැනීමට නොහැකි වනු ඇත.
ඒ නිසා මගෙ Happy coustomersලා එන්න ඉන්න අය පරක්කු නොවී හෙටම එන්න. 💇♂️😍 හෙට මං ඉන්නවා..❤️😌
සැ.යු. - එම දින කිහිපයේ දී මා පමණක් නොමැති වන අතර සැලෝන් එක විවෘත ව පවතී..🖤😁
📍 Deniyaya
📞 +94 71 097 8616
15/03/2026
ඔයාගෙ කොණ්ඩේ ස්ටයිල් එක ගැන හිතද්දී සාමාන්‍ය දෙයකට වඩා ඔයාගෙ මුහුණේ හැඩයට සහ පෞරුෂයට ගැලපෙනම Perfect පෙනුමක් ලබාගන්න කැමතිද? 🔥🖤😌
✂️ අලුත්ම ස්ටයිල්ස්: ට්‍රෙන්ඩ් එකේ තියෙන ඕනම ස්ටයිල් එකක්
✂️ ඔයාගේ මූණට හරියටම සෙට් වෙන විදියට අපි කරලා දෙන්නම්. 😌
✂️ පිරිසිදුකම 100%යි: කිසිම කරදරයක් නැතුව වෘත්තීයමය සේවාවක්.
එහෙනම් සුපිරි ම Hair Styling අත්දැකීමක් සඳහා අදම අප හා එක්වන්න.🖤😍
📍HiRu Hair Studio
📞 0710978616
fans HIru KaluarachchIge
Website
Address
Deniyaya
Alerts
Be the first to know and let us send you an email when HiRu Hair Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.