Good Look Sri Lanka

Good Look Sri Lanka

Share

Champion your best self, so you show up with confidence every day. Good Look. Your Look, Your Day!

We are committed to maintaining a positive and respectful community. Please review our Community Guidelines here:https://sl1nk.com/hsrz46y

02/08/2026

හිස්සොරි නැත්තටම නැති කරලා දාන ගමන්ම ඔයාගේ මුහුණත් පැහැපත් කරගන්න. Good Look anti dandruff shampoo එකක් මිලදී ගන්නා ඔබට facewash එකක් නොමිලේ!

01/08/2026

හැමදාම සැලුන් යන්න ඕන නෑ. Good Look keratin shampoo and conditioner පාවිච්චි කරලා නිරෝගී ශක්තිමත් කෙස් කළඹක් ඔයාගෙම කරගන්න. Shampoo එක හා conditioner දෙකම මිලදී ගන්නා ඔබට facewash එකක් නොමිලේ!

Photos from Good Look Sri Lanka's post 27/07/2026

දවසින් දවස ඔයාගේ කොණ්ඩෙට ඕන කරන සත්කාරයත් වෙනස් වෙනවා. ඔයාට ගැළපෙනම Good Look Routine එක මෙතනින් තෝරගන්න.​

25/07/2026

Goodlook නිෂ්පාදනවල ගුණාත්මක බව
ගැන හොඳින්ම දන්න පාරිභෝගික අදහස් මේ..

24/07/2026

පවුලේ අය, යාලුවෝ, ඔෆිස් එකේ වැඩ... මේ හැමදේම අස්සේ අනිත් අය වෙනුවෙන් හොඳම දේ තෝරන ඔයාට, ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම තේරීම Good Look...​

23/07/2026

හැමෝටම හොඳම results දෙන Good Look
charcoal facewash ගැන තවත් පාරිභෝගික
අදහසක්

22/07/2026

ගොඩක් කාලයක් අපේ Good Look Olive Oil එක පාවිච්චි කරන ආදරණීය පාරිභෝගිකයෙක්ගෙන් ලැබුණු තවත් ලස්සන ප්‍රතිචාරයක්!​

21/07/2026

ඔයාගේ කොණ්ඩෙට ඕන කරන පෝෂණය ඒ විදිහටම ලබාදෙන්න. Vitamin E අඩංගු Good Look Pure Olive Oil මඟින් හිසකෙස් මුල සිට අගටම ගැඹුරින් පෝෂණය කරලා, ඔයා සිහින දකින පිරිපුන් දිදුලන කෙස් කලඹ ඔයාගෙම කරගන්න.​

21/07/2026

හිස්සොරි ඔයාගේ කතාවෙන් අයින් කරලම දාන්න!​

20/07/2026

කැමති විදිහට Style කරන ගමන් කොණ්ඩේ නිරෝගීවත් තියාගන්න Good Look hair Gel !

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


No. 100, 5th Lane, Colombo 03
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 15:00