Precious Tots and Tales
Baby friendly recipes, life style videos, shopping and everyday moments with my little one.
මේ ටිකේ ඉතිං මම තමා ලැබ් එකේ මීයා 🤣
26/07/2026
එකක් ඉවර වෙද්දි තව එකක්
මේ වගේ දේවල් අපිට කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කරන්න බැරිද ?
23/07/2026
හෝමාගම ගින්නෙන් අළුවෙලා ගිය ළමයෙක්ගෙ අම්ම කෙනෙක් කියනව අපිට සාධාරණයක් ඉෂ්ට කරන්නලු.🤦
ළමය වැඩට ගිහින් සතියයි.අවුරුදු 19 යි.හරියට බැලුවොත් ඒ ලෙවල් ලියන වයස.
එතකොට මේ අම්ම මොක්ක්ද ඉල්ලන සාධාරනේ.කොටින්ම මිනියවත් නෑ.අළු කටු ගොඩක් විතරයි.දෙතුන් වතාවක් කියනව අපිට සාධාරණයක් ඉෂ්ට කරන්නලු..
වන්දියක්නෙ ඉල්ලන්නෙ.තමන්ගෙ දරුවගෙ ජීව්තේ අළුවෙලා ගිහින් තියෙන වෙලාවක ඒකට සල්ලි ගන්න තරම් හිතක් හදාගන්න පුලුවන් ද අම්මෙක්ට
සමහරු දාල තිබ්බා ඒ අම්මල ජීවත් වෙන්නෙ ළමයින්ගෙන් කියල.සෑහෙන තරුණ අම්මා කෙනෙක්.උපරිම පනහක් ඇති.හරි ශක්තිමත්..ළමයගෙ රස්සාවෙන් ජීවත් වෙනව කියන්නෙ මොකෝ ළමයට ලක්ෂ ගානක් ලැබෙන්නෙ නෑනෙ.උපරිමේ තිස්පන්දාහක් එන්න ඇති ඔය ෆැක්ටරි එකෙන්. සමහර දෙමව්පියෝ නම් ඇත්තටම ලැබෙන්න හොද ම නෑ දරුවන්ට
කෝටියක් ලැබුණත් මොකටද දෙයියනේ මට මගෙ දරුව ආයෙම ලැබෙනවද කියල කියන්න කට ඇරෙන්නෙ නැති අම්මලා..
එක්කෝ මයික් එකක් ඇල්ලුවම කට අරින් නැතුව ඉන්නෝන.සහකම්පනයක් නැති අම්මලත් මේ ලෝකෙ ඉන්නවා
ප.ලිකට්ටිය කමෙන්ට් දානවනෙ ඒ අම්මල කියන්නෙ සාධාරණය කියල කියන්නෙ තව කෙනෙක්ට එහෙම දෙයක් නොවෙන්න මේකට නීතිමය උත්තරයක් දෙන්න කියනෙක කියලා
හා හා එච්චරටම දැනුමක් තියෙන අය ත්මා ඒ වොයිස් කට් දෙන්න.ආයෙ බලන්නකො නිකමට වොයිස් කට් ටික.දසත ලංකා නිවුස් කියනෙකේ හොදට පෙන්නනවා.
゚viralシ
මේක චූටි බබාලා ඉන්න ගෙවල් වල අනිවාර්යයෙන් තියෙන්න ඕනා cream එකක් 🦟
17/07/2026
ඉස්සර bf ( දැන් හස්බන්ඩ් ) ගෙදර එනවා කිව්වම දන්න ඔක්කොම වැඩ දාලා හෙන අමාරුවෙන් හදන ඒවා තමා 🫢 අන්තිමට අහපු හොදකුත් නෑ 🤣
゚viralシ ゚
17/07/2026
අපෙත් ඕකම තමයී. 🫢 ඔයාලගෙ ගෙදරත් මෙහෙමද
මම කලින් බබෙක් ඉන්නා විදිය ගැන කියලා share කරපු post එක ගැන ලැබුණු comments හැම එකක්ම මම බැලුවා ඒ වගේම comment කරා. ❤️
අම්මා කෙනෙක් විදිහට මට තියෙන එකම හැඟීම තමයි පොඩි දරුවන්ගේ ආරක්ෂාව සහ privacy ගැන හිතන එක. මම ඒ post එක දැම්මේ එයාලගෙ ගෙවල් දොරවල් ගැන කියන්නවත්, දුප්පත් පොහොසත් ද, කෙනෙක්ව පහත් කරන්නවත් නෙවෙයි.
අපි හැමෝම අපේ බබාලට ආදරෙයි. ඒ නිසාම social media වල දේවල් share කරනකොට පොඩ්ඩක් හිතලා බලමු කියන පණිවිඩය දෙන්නයී, ලමයිගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනා කියල තේරුම් කරන්නයී ඕනා උනේ.
මගේ අදහස තේරුම් ගත්ත, support කරපු හැමෝටම ස්තුතියි. ❤️ ඒ වගේම වෙනස් අදහස් තිබුණත් ගෞරවයෙන් කතා කරපු හැමෝටම ස්තුතියි.
කොයිවෙලෙත් දැන් guitar එකත් එක්කමයි. 🩷 ඒ නිසා මටත් ලේසී..
゚viralシ
Daycare එකේ බබගේ යලුවො එක්ක celebrate කරපු 1st birthday එක 😍❤️
16/07/2026
අද උදේ දැකපු video එකක් මේක, පොඩි බබෙක් කුස්සියේ බිම නිදාගන්නවා එයාගේ අම්මා ඒක video කරලා fb දානවා.
අර ලිපේ දර විසික් වෙන්න පුලුවන්, බිම දර ගොඩේ සත්තු ඉන්න පුලුවන්, අත් දෙකත් කුනු ගෑවිලා කලු පාටයි. කොච්චර germs ද අර carpet එකෙත්.
බබාලගේ ප්‍රතිශක්තිය තවමත් සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැති නිසා, අපිරිසිදු තැන්වල නිදාගන්න එක බිම හාන්සිවෙන්න දෙන එකෙන් විවිධ බැක්ටීරියා සහ වෛරස් ආසාදන ඇති වීමේ අවදානම වැඩි වෙනවා.
අපි මේ වගේ දේවල් ගැන ලොකුවට හිතෙන්නේ නැති වුණත්, මේක දරුවාට අනතුරුදායක වෙන්න පුළුවන්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
10300