Tobby Trex
Making memories one paw at a time 🐾🤍
බව්වොන්ට ආදරේ ඔයාට 🐶
එයාගේ නහය වැඩ කරන හැටි 🫣😘❤️ අනේ බලන්නකෝ ඉතිම් ආස දේවල් ඉල්ලන හැටි 🥹❤️
゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ #2026年
ආදරේ කියන්නෙ මොකද්ද කියලා එයාලා දන්නේ නැතුව ඇති...ඒත් දෙන ආදරේ පරිස්සම් කරගන්න ඒකට ගෞරව කරන්න එයාලා දන්නවා 🥺❤️🥀
゚viralシ ゚
ඉන්න හැටි 🫣❤😘
゚viralシ ゚viralシfypシ゚
එයා ඇවිත් කියනවා එයාට පාළුයි කියලා 🥹❤️ ゚viralシ ゚viralシfypシ゚
අතින් නගින්න කියලා එයාට කියනකන් එයා නහින්නෙවත් නෑ...🥹🤍 ඒ තරම් හොදයි මගේ සුදු බබා 😗❤️
゚viralシ
එයාගේ තාත්තා එනකන් බලන් ඉදලා ගෙදර ආපු වෙලේ ඉදන් සුදු පුතා ඔහොම තමයි ඉතින් 🤍😘
නෑවත් නැතත් Cream ගාලා වගේ සුදු බලන්නකෝ එයාගේ 😗🤭🤍
කිරි සුද්දා 😂❤️🥰 ゚viralシ ゚
අනේ Reaction එක 🥹🤭❤️ එයාට ලැජ්ජා හිතිලා වගේ..🤭🥰
අම්මා කියන්නෙම සසරක් ! ❤️ අන්තිමේ එයත් එක්ක මට මගේ අම්මව බෙදාගන්නත් වුනා 🫠🤭
Category
Website
Address
Colombo