Indika Abeyrthna Bridal Studio

Indika Abeyrthna Bridal Studio

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Indika Abeyrthna Bridal Studio, Health/Beauty, 15 Vijaya pura Kolonnawa, Colombo.

04/09/2026

හරි පරිස්සමට ඇය කැමතිම විදියට හැමදේම ගලපලා ලස්සන කරලා දුන්න එයාගේ දවස
හීන දකින්න ලේසියි, ඒවා සැබෑ වෙන මොහොත තමයි වටින්නේ
මේ මොහොත ඇයට ජීවිතේ හැමදාම මතකයේ රැඳේවි
ඉතින්
replacement නැති dressing එකකට නම්
Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

03/09/2026

හරි ආසාවෙන් දින ගැනපු එයාගේ ලස්සන දවස
replacement නැති dressing එකකට නම්
Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

29/08/2026

ඇය කැමතිම විදියට හැමදේම ගලපලා ලස්සන කරලා දුන්න එයාගේ දවස
හීන දකින්න ලේසියි, ඒවා සැබෑ වෙන මොහොත තමයි වටින්නේ
මේ මොහොත ඇයට ජීවිතේ හැමදාම මතකයේ රැඳේවි
ඉතින්
replacement නැති dressing එකකට නම්
Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

27/08/2026

එයා ලස්සනට හිනාවෙන පුන්චි බෝනික්කියෙක් වගේ...
ඒ බෝනික්කිටත් ඕනී කිව්වෙම මේ වගේ look එකක්...
ඉතින් මම එයාගේ කැමැත්ත එයා කැමතිම විදියට ඉශ්ට කරලා දුන්නා....
Dressing එක අවසනයේ
කිව්වේ එකම එක දෙයයි
අනේ මම කැමතිම විදිය මේක තමයි කියලා...
එහෙම අහනවා තරම් මට වෙන සතුටක් කොහින්ද
ජීවිතේ එකම එකවතාවක් එන මේ දවසට එයාගේ dream look එක එයාට නිර්මානය කරල දෙන එකතරම් මට වෙන සතුටක් කොහින්ද....
හරිම ආදනීය රැකියාවක් මට මේ...
මොකද මේ වගේ ආදරනීයන් මට මුනුගස්සන
එයාලගේ ජීවිතේ ලස්සනම ලස්සන මතකයක් එකතු කරන්න් පුලුවන් වුන

එහෙනම්
replacement නැති dressing එකකට නම්
Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

26/08/2026

එයාගේ දවස...
හරිම ආසාවෙන් ඒ හීනෙත් අපි ඉශ්ට කරලා දුන්න.
අවසානේට මේක තමයි මම කැමතිම විදිය කියද්දි මට දැන්නේ මහපුදුම සතුටක්
කෙනෙක්ට විශේෂම දවසේ මේ වගේ සතුටු වෙන්න හේතුක් දෙන එකම මට ඇති.... ඉතින් මීට වඩා මට තව මොනවද ඔනී.....
එහෙනම්
replacement නැති dressing එකකට නම්
Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

23/08/2026

ඇයට තිබුණේ හරිම ලස්සන, අව්‍යාජ හිනාවක්…
මට ඕන වුණේ ,
ඒ හිනාවත් එක්ක තිබුණු ඇගේම ලස්සන තවත් මතු කරන්න.
ඇය කැමති විදිහට,
ඇය ඇයවම ලස්සනයි කියලා දැනෙන විදිහට
ඇගේ ලස්සනම දවසට ඇයව හැඩගන්වන්න ලැබුණු එක
මටත් ලොකු සතුටක්.

ඇයව dress කරලා අවසානයේ ඇගේ ඒ හිනාව දැක්කම… 🥹🤍
මට හිතුණේම එකම දෙයක්
කෙනෙක්ට තමන්ගේම ලස්සන ආයෙත් පෙන්වන්න ලැබෙන එක කොච්චර වටිනවද කියලා. 🤍✨

Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシalシ

18/08/2026

Elegance that captures every glance…
No Filter ❌ | No Effects ❌ | Naturally Stunning ✅
HMUA💄| Indika Abeyrathna
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral


Saree Shiro Fashionn

Gorgeous Rashmini Paboda Sandeepani

16/08/2026

සොඳුරු අතීතයේ නිමල පැතුම වී...
හද තුල ඔබ ඉන්න ඇති...

replacement නැති dressing එකකට නම්
Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

14/08/2026

මාරම්බරී...
මේ වගේ අමතක නොවන bridal moment එකකට නම්
Indika Abeyrathna Bridal Studio 💄
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204

゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

12/08/2026

ඇයට තිබුණේ හරිම ලස්සන, අව්‍යාජ හිනාවක්…
මට ඕන වුණේ ,
ඒ හිනාවත් එක්ක තිබුණු ඇගේම ලස්සන තවත් මතු කරන්න.
ඇය කැමති විදිහට,
ඇය ඇයවම ලස්සනයි කියලා දැනෙන විදිහට
ඇගේ ලස්සනම දවසට ඇයව හැඩගන්වන්න ලැබුණු එක
මටත් ලොකු සතුටක්.

ඇයව dress කරලා අවසානයේ ඇගේ ඒ හිනාව දැක්කම… 🥹🤍
මට හිතුණේම එකම දෙයක්
කෙනෙක්ට තමන්ගේම ලස්සන ආයෙත් පෙන්වන්න ලැබෙන එක කොච්චර වටිනවද කියලා. 🤍✨

Indika Abeyrthna Bridal Studio
👇
How to Join Us :-
📍 : Indika Abeyrthna Bridal Studio
15 vijaya pura
Kolonnawa

Contact Us :- Today to book
your appointment
☎️ : 0773712204
゚viralシfypシ゚ ゚viralシfypシ゚viral

Telephone

Website

Address


15 Vijaya Pura Kolonnawa
Colombo
10600

Alerts

Be the first to know and let us send you an email when Indika Abeyrthna Bridal Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.