Pure Wellness

Pure Wellness

Share

නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න පරපුරක විශේෂ පෝෂණ අතිරේකය

05/11/2024

අඩු වයසින්ම බෝනොවන රෝග වල ගොදුරක් වන අපේ දරුපරපුර මේ රෝග වලින් ආරක්ෂා කර ගන්න නම් නැවත වරක් උදෑසනට කොළ කැද වීදුරුවක් බීමේ පුරුද්ද මුලු පවුලටම හුරු කිරීමේ වගකීම අපිට තියනවා. 💯

💢ශරීර ප්‍රතිශක්තිය ඇති කරන ගොටුකොළ, හාතාවාරිය, පොල්පලා, කරපිංචා,වැල්පෙනල, මොනරකුඩුම්බිය, ඉරමුසු, වැල් තිබ්බටු, රණවරා, එළබටු, කුප්පමේනියා, නිල් කටරොළු, හීං බෝවිටියා, ලුනුවිල යනාදී ඖෂධීය කොළ 20කට අධික ප්‍රමාණයකින් සකසන ලද 👇

🌿ක්ෂණික ඖෂධීය කොළ කැඳ Powder🌿

කොළ කැඳ පවුඩර් මේස හැඳි 2ක් උණුවතුර වීදුරුවකට මිශ්‍ර කර පානය කරන්න.🍵
සියලුම පෝෂ්‍යපදාර්ථ එකම ආහාරවේලකින් ලබාගත හැකි අගනා ඖෂධීය පානයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුලුවන්.

උදෑසනට කොළ කැද වීදුරුවක් බීමේ පුරුද්ද ඔබත් ඇති කර ගන්න! 💯
අදම ඇනවුම් කරන්න!

Category

Website

Address


194/5 Prince Street, 11
Colombo
01100

Alerts

Be the first to know and let us send you an email when Pure Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.