Ayu gold beauty product
ආයු ගෝල්ඩ් බියුටි නිශ්පාදන භාවිත කර ව?
15/09/2026
වෙනස පේනවා නේද එකනේ කියන්නේ
අවුරුදු 9 ක් පුරාවටම ඔයාලට හොදම දේවල් දෙනවා කියලා __ Best Quality Product___ එකක් ඔයාලට මගෙන් හැමදාමත්
හිත හිත ඉන්න එපා ඒක පාරක් බැවිතා කර බලන්නකෝ කොහොමද ප්‍රතිපල කියලා
ඇබ්බැහි වෙන්නේ ඇබ්බැහි 😌
15/09/2026
කෙල්ලනේ 🙋♀️ _____කොල්ලනේ 🙋
Dark Lips බායී බායී......
Dry Lips බායී බායී .....
( ගාන්න නම් ඒපා ඔන්න පිස්සු වැටෙයි හොදේ )
ඒත් අරගෙන තියා ගාන්න 😌
100% ප්‍රතිඵල ඇති හොදම" Lip Balm " ඒක වෙන බව
වගකිමෙන් කියනවා..
( හොදම ingredient වලින් සැකසෙන නිසා අයිත් පෙරලා තොල් කලු විමක් නම් වෙන්නෙ නැ )
🤎 Benefits නම් ඉතින් 🤎
▪️ අඳුරු පිග්මන්ටේෂන් සහිත දෙතොල් සුවපත් කරමින් රෝස පැහැය මතු කරයි.
▪️ දුම්බීම, මත්ද්‍රව්‍යය භාවිතය නිසා ඇති වූ දෙතොල් අවපැහැ ගැන්වීම් ඉවත් කරයි
▪️ දෙතොල් වියළීම හා පැලීම සුවපත් කරයි
▪️ හිරු එළියෙන් දෙතොලට වන හානිය වළකයි
▪️බ්ලීචින් ආසාදන නිසා අවපැහැ වූ දෙතොල් සුවපත් කරයි
▪️දෙතොල් වල මෘදු බව හා තෙතමනය රඳවයි.
▪️ස්භාවික රෝස පැහැයෙන් යුතු තොල් දෙකක් ඔබට ලැබේ.
මෙය ඔබට ලැබෙන හොදම ලිප් බාම් ඒක වෙවි..
හිත හිත ඉන්න ඒපා කතා කරන්න..
15/09/2026
අවුරුදු 9 - ක් පුරාවටම හොද ප්‍රතිපල වගේම
ඔයාට හොද නිෂ්පාදන දුන්න එකම තැන
නිරෝගිව ලස්සන පැහැපත් සමක්
ගන්න ඕනේ නම්
අදම අපිට කතා කරන්න ලස්සන ළමයෝ 💁♀️
# Ayu GoldBeautyProduct
24/07/2026
අවුරුදු 9 - ක් පුරාවටම හොද ප්‍රතිපල වගේම
ඔයාට හොද නිෂ්පාදන දුන්න එකම තැන
නිරෝගිව ලස්සන පැහැපත් සමක්
ගන්න ඕනේ නම්
අදම අපිට කතා කරන්න ලස්සන ළමයෝ 💁♀️
24/07/2026
මේ එන්නකෝ මෙයාලා වැඩක් පෙන්න ☺️
🌀___ ORIA Stretch Mark Remover Cream ___🌀
Stretch Marks පෙනුම අඩු කිරීමට උපකාරී වේ
✔️ සමට හොඳ Moisture එකක් ලබාදේ
✔️ Soft & Smooth Skin Feeling
✔️ සියලුම Skin Types සඳහා සුදුසුයි
✨ ලස්සන, විශ්වාසයෙන් පිරුණු සමක් වෙනුවෙන් අදම ඔබත් ORIA Stretch Mark Remover Cream එක තෝරාගන්න.
14/07/2026
ඔබේ සමටත් Gold Glow එකක් දෙන්න කාලය ඇවිත්!
දිනපතා පාවිච්චි කරලා ඔබේ සමට ලස්සන, නිරෝගී Glow එකක් ලබාගන්න.
🌀 Bright & Even Skin Tone
🌀Deep Hydration
🌀Reduce Dark Spots
🌀 Soft, Smooth & Radiant Skin
🌀 Healthy Skin with Vitamin C Care
💁♀️Gold Beauty Body Collection සමඟ ඔබත් විශ්වාසයෙන් දිලිසෙන්න.
📩 අදම Order කරන්න Inbox එකට Message එකක් දාන්න. 📞 0751268725
✨ Gold Beauty – Beauty That Speaks for Itself. ✨
14/07/2026
ORIA HERBS
ස්වභාවික ලස්සනට... ස්වභාවික සත්කාරයක්!
ORIA HERBS කියන්නේ ස්වභාවික (Herbal) අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන skincare නිෂ්පාදන පෙළක්.
✅ GMP Certified ආයතනයක නිෂ්පාදනය කරන, උසස් තත්ත්වයේ Herbal නිෂ්පාදන.
💚 ORIA Mint Face Wash
💚 ORIA Golden Glow Night Face Cream
මෙම නිෂ්පාදන දෙකම සියලුම සම වර්ග (All Skin Types) සඳහා සුදුසුයි.
තවද, Gold Beauty නිෂ්පාදන සමඟද මෙම නිෂ්පාදන එකට භාවිතා කළ හැකිය.
🌱 Herbal නිෂ්පාදන වන නිසා, සමේ ස්වභාවය අනුව ප්‍රතිඵල පෙනෙන්නට සති 2ක් පමණ ගත විය හැකිය. ස්වභාවිකව සම පෝෂණය කරමින් දීර්ඝකාලීන හොඳ ප්‍රතිඵල ලබාදීමයි අපගේ අරමුණ.
🤍 ලස්සන සමක් වෙනුවෙන් ස්වභාවික තේරීමක් කරන්න.
📩 අදම ඔබගේ Order එක වෙන්කරවා ගන්න.
0751268725
08/06/2026
Cream වලින් විතරක් නෙවෙයි අපෙන් ගන්න ඕනේම නිෂ්පාදනයකකින් ප්‍රතිපල තමා 😌
🔸Niacinamide + vitamin c Extract
🔶 salicylic
🔸No Bleaching
🔸No Any Harmful Chemicals
🔸Highly Effective Face Serum
සම මතුපිට ඇති කුරුලෑ නැති කර බිලිචින් ආසාදන සුව කරයි.
✔ කුරුලෑ සුව කරයි
✔ සමේ කැලැල් දුරු කොට සම පැහැපත් කරයි
✔ සම මතුපිට ආරක්ෂාව වැඩි කර සම රැකගනී
✔ සම මතුපිට් රේඛා සහ රැලි වැටීම් අවම කරයි
✔ හිරු කිරණ හානි වලින් ආරක්ෂා
✔ සම සුමටව තබා ගැනීම
✔ සම වර්ධනය වීමට උපකාර කරයි
✔ ඔබේ සම ස්ථිරව සහ නිරෝගීව තබයි
✔ ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරයි
සම මතුපිට ඇති කැලැල් හා කුරුලැ අදින් පසු අමතක කරන්න,
🔷 Remove Pimples & Acne
🔷 Minimizes pore appearance
Category
Telephone
Website
Address
Colombo
Maharagama
10280
Alerts
Be the first to know and let us send you an email when Ayu gold beauty product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.