CEORA

CEORA

Share

ELEGANT COSMETICS

28/09/2026

Silky, shiny hair starts with the right finishing touch. ✨💜

Meet CEORA Shiny Shine Silicone Hair Treatment—made to add shine, help control frizz and leave your hair looking smooth and cared for.

Enriched with Argan Oil, Marula Oil and Vitamin E, plus UV filters, it brings a little salon-like care to your everyday hair routine. Whether you’re getting ready for a special day or simply want to feel your best, let your hair shine with confidence. 🌸

Silky. Stronger. You. 💛

Message us to learn more or place your order. 📩

28/09/2026

Your glow starts with a little self-care. ✨

Meet CEORA Active Bright Facial Serum—with Alpha Arbutin 2%, Niacinamide 5% and Aloe Extract to help brighten dull skin, even your skin tone and leave it feeling hydrated. 💧

Glow brighter, naturally. 🌿

14/09/2026

හැම Move එකකටම Fresh විශ්වාසයක්! 🧡💪

Gym එකේ workout එකේ ඉඳන් දවසේ වැඩ කටයුතු වෙනකම්… ඔයාගේ active lifestyle එකට ගැළපෙන fresh touch එක ✨

🧡 CEORA DeoFresh Sport
🍃 Alcohol හා Aluminium අඩංගු නොවේ.
🎒 ඔයා යන හැම තැනකටම අරන් යන්න පුළුවන් freshness එකක්!

නැවුම් බව එක්ක, විශ්වාසයෙන් ඉදිරියට යන්න! 🔥

📩 ඇණවුම් කරන්න අපට message එකක් එවන්න.

06/09/2026

හැම දවසකම නැවුම් ආරම්භයක්… ඔබේ සමට ආදරණීය සත්කාරයක්! 🚿💙✨

කාර්යබහුල දවසකට පෙර හෝ දිගු දවසක් අවසානයේ, ඔබේ shower time එක සුවදායී self-care මොහොතක් කරගන්න 🌿

CEORA Luxury Shower Gel සමඟ පිරිසිදු බවත්, මෘදු බවත්, නැවුම් හැඟීමත් එකට අත්විඳින්න! 💧

🌱 Aloe Vera & Vitamin E
සමේ තෙතමනය රැකගැනීමටත්, සම මෘදුව හා සිනිඳුව තබාගැනීමටත් උපකාරී වන සත්කාරයක්.

🫧 Gentle Cleansing
දවස පුරා සම මත එකතු වන කුණු හා අපද්‍රව්‍ය මෘදුව ඉවත් කරමින් පිරිසිදු හැඟීමක් ලබාදෙයි.

💦 Hydration & Freshness
ස්නානයෙන් පසු සමට තෙතමනයත්, සුවපහසු නැවුම් බවත් එක් කරන්න.

🤍 A Little Luxury, Every Day
ඔබ වෙනුවෙන් වෙන් කරන පුංචි මොහොතක්… දිනපතා body-care routine එකට ලස්සන එකතුවක්!

🚿 භාවිතයට: තෙත් සමට හෝ bath sponge එකකට ස්වල්පයක් දමා, මෘදුව පිරිමදිමින් පෙණ නංවා හොඳින් සෝදා හරින්න.

💙 CEORA — Feel the Freshness Every Day!

03/09/2026

🧡 CLEANSE. NOURISH. RESTORE. 🧡

Damage වුණු, dry සහ rough කෙස් කළඹට salon-inspired care එක දැන් ගෙදරදීම!

CEORA Keratin Treatment Duo එකේ අඩංගු Keratin, Sweet Almond සහ Vitamin B & E මඟින්:

✅ Damaged hair repair කිරීමට සහාය වේ
✅ Hair strands ශක්තිමත් කරයි
✅ කෙස් කළඹ nourish කරයි
✅ Soft, smooth සහ healthy-looking finish එකක් ලබාදෙයි

🧴 Keratin Shampoo – 200ml
🧴 Keratin Conditioner – 200ml

ශක්තිමත්, මෘදු සහ ලස්සන කෙස් කළඹක් සඳහා අදම CEORA Keratin Treatment Duo තෝරාගන්න. ✨

📩 ඇණවුම් කිරීමට Inbox කරන්න.

03/09/2026

✨ Stronger Hair. Less Hair Fall. ✨

Hair roots වලට අවශ්‍ය nourishment එක ලබාදී, කෙස් කළඹ ශක්තිමත් සහ නිරෝගීව පවත්වාගන්න හඳුන්වාදෙන CEORA Ultra Nourish Anti Hairfall Shampoo 🤍

🌿 Castor Oil – hair roots nourish කරමින් ශක්තිමත් කෙස් වර්ධනයකට සහාය වේ.
🌿 Argan Oil – වියළි හා හානි වූ කෙස්වලට අවශ්‍ය moisture ලබාදී මෘදු බව වැඩි කරයි.
✨ Vitamin B & E – කෙස් කළඹ පෝෂණය කරමින් healthy, beautiful appearance එකක් ලබාදීමට උපකාරී වේ.

Regular hair-care routine එකට එකතු කරගැනීමෙන්:

✅ Hair fall අවම කිරීමට සහාය වේ
✅ Hair roots ගැඹුරින් පෝෂණය කරයි
✅ කෙස් කළඹ මෘදු හා නිරෝගීව තබයි
✅ Dry සහ damaged hair වල පෙනුම වැඩිදියුණු කරයි
✅ දවසින් දවස ලස්සන, ශක්තිමත් කෙස් කළඹක් පවත්වාගැනීමට උපකාරී වේ

Nourish deeply. Strengthen naturally.
නිරෝගී, මෘදු සහ ලස්සන කෙස් කළඹක් සඳහා අදම CEORA Ultra Nourish Anti Hairfall Shampoo – 200ml තෝරාගන්න. 🌸

📩 ඇණවුම් කිරීමට අදම අපට Inbox කරන්න.

02/09/2026

introducing CEORA Luxury Botanical Body Wash ✨

Deep Hydration. Luxurious Care. Naturally Fresh. 💧🌿

Enriched with the goodness of Aloe Vera & Vitamin E, CEORA Luxury Botanical Body Wash gently cleanses your skin while helping to keep it soft, smooth, hydrated, and beautifully refreshed. 🫧💙

Experience the perfect blend of luxury and botanical care with every shower. Let every wash become a refreshing moment of indulgence. ✨
💧 Volume: 1L
💰 Price: Rs. 1,600/-

Turn every shower into a moment of luxury. ✨

CEORA Luxury Shower Gel ✨
ගැඹුරු තෙතමනය. Luxurious සත්කාරය. ස්වාභාවික නැවුම්බව. 💧🌿
ඇලෝවේරා (Aloe Vera) සහ විටමින් E පෝෂණයෙන් අනූනයි.

Ceora luxury botanical Bodywash මගින් ඔබේ සම මෘදුව පිරිසිදු කරන අතරම සමට අවශ්‍ය තෙතමනය ලබා දී, සම සුමට කර මනාව පිරිසිදු කරයි. 🫧💙
සෑම දිනකම ඔබේ ස්නානය luxurious අත්දැකීමක් බවට පත්කර ගන්න. ✨
ප්‍රමාණය: ලීටර් 1 (1L)
මිල: රු. 1600/-

මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා:
✅ ඔබට ළඟම ඇති රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිසැල්
✅ අපගේ ප්‍රාදේශීය වෙළඳ නියෝජිතයන් මගින් ලබාගත හැක

✅ online ඇණවුම් කිරීම සඳහා සහ වැඩි විස්තර සඳහා Tel 0742737300 Whatapp පණිවිඩයක් එවන්න

25/08/2026

Wishing a Blessed Milad-Un-Nabi to all!

May this holy day bring peace, joy, warmth, and light to your homes and families.

With love & warm wishes,
Team Ceora ❤️

20/08/2026

✨ Brighten. Balance. Glow. ✨

ඔයාගේ skin එකට everyday fresh, bright & confident look එකක් දෙන්න
CEORA Active Bright Facial Serum එක දැන් perfect solution එකක් 💙

මෙම serum එකේ අඩංගු Alpha Arbutin 2%, Niacinamide 5% සහ Aloe Extract එකතුව,
skin එකට gentle care එකක් දෙමින් 👇

🌿 dull skin brighten කරයි
💧 uneven skin tone even කරන්න help කරයි
✨ healthy radiant glow එකක් ලබා දෙයි
🛡️ all skin types වලට ගැලපෙන ලෙස dermatologically tested

හැමදාම makeup නැතිවත් naturally glow වෙන, clean & healthy skin look එකක් ඕනේ නම්
CEORA Active Bright Facial Serum එක ඔයාගේ skincare routine එකට must-have එකක් 🌸

Visible glow. Everyday confidence. 💎

20/08/2026

✨ Professional Glow Starts with Professional Care ✨

Bring salon-level skincare into every treatment with the CEORA Professional Facial Kit 💛

🌿 Deep Cleansing
✨ Gentle Exfoliation
💎 Brightening Care
💧 Hydration & Glow

Perfect for salons, beauticians & skincare professionals who want a complete facial care solution with a premium touch.

Cleanse. Treat. Glow. ✨

Website

Address


Colombo