Diliya Beauty Secret

Diliya Beauty Secret

Share

WhatsApp +94722289898

03/08/2026

ඔයත් කැමතිද නීරෝගීව පැහැපත් වෙන්න... එහෙනම් අපිට message එකක් දාන්න...🧡❤️🧡🥰

03/08/2026

Face and Body scrub
😍😍 සතියකට දෙවරක් පමණ scrub කිරීමෙන්.. සුමුදු සමක් ලබා ගැනීමට හැකිවේ

02/08/2026

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

02/08/2026

💕 "පළවෙනි දවසේ ඉඳන් වෙනස දැනෙන Product එක!"
"වැඩි විස්තර සඳහා DM කරන්න 💌 | Order කරන්න අදම! 🧡✨ ゚

02/08/2026

✨ සම ස්වභාවිකව Glow වෙන්න Beauty Tips ✨
ලස්සන, නිරෝගී හා දිදුලන සමක් ලබාගන්න දිනපතා මේ පුරුදු අනුගමනය කරන්න. 🌿💛
🌸 දිනකට අවම වශයෙන් වතුර ලීටර් 2ක් පානය කරන්න.
🌸 උදේ සහ රාත්‍රී Face Wash එකකින් මුහුණ පිරිසිදු කරන්න.
🌸 සතියට 1–2 වරක් Face Scrub එකක් භාවිතා කර මැරුණු සම ඉවත් කරන්න.
🌸 හොඳ Moisturizer එකක් භාවිතා කර සමේ තෙතමනය රැකගන්න.
🌸 දහවල් කාලයේ Sunscreen භාවිතා කරන්න.
🌸 පලතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට ගන්න.
🌸 දිනකට පැය 7–8ක් නිදාගන්න.
🌸 රාත්‍රියේ Night Cream හෝ Night Body Butter භාවිතා කර සමට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න.
✨ නිරන්තර Skin Care Routine එකක් අනුගමනය කළොත්, කාලයත් සමඟ සම වඩාත් නිරෝගීව සහ දීප්තිමත්ව පෙනේ.
💚 Diliya Beauty – ඔබේ ලස්සනට විශ්වාසය එක් කරන සම සත්කාරය.

02/08/2026

🌙 රාත්‍රියට සමට ආදරය දෙන්න!
✨ Diliya Beauty Night Body Butter සම මෘදු හා තෙතමනයෙන් පිරුණු හැඟීමක් ලබාදීමට උපකාරී වේ. අදම ඔබත් අත්විඳින්න! 💛

02/08/2026

01/08/2026

අපේ නිෂ්පාදන ඔබත් පාවිච්චි කර වෙනස බලන්න 💚❤️🧡

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


E W Perera Mawatha Sri Jayawardhanapura
Colombo
10100

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00