BISEKA

BISEKA

Share

Handmade Skin & Hair care products formulated using SriLankan Ayurveda medicines.

Photos from BISEKA's post 29/09/2026

Skin එක dull වෙලා, අර පරණ තිබ්බ glow එක දැන් නැද්ද? 🥺

Busy life එකත් එක්ක skin එකට හරියට care කරන්න වෙලාවක් නැති නිසා ඉක්මනින්ම skin එක dry වෙලා, fine lines ඇවිත් වයස පෙනුමක් එනවා නේද?

මේකට හොඳම solution එක තමයි Biseka Golden Face Serum එක. ✨

මේකෙන් ඔයාගේ skin එකට ලැබෙන benefits:

🌿 Jojoba Oil: Skin barrier එක protect කරලා balance කරනවා.
🌹 Rosehip Oil: Fine lines අඩු කරලා skin renewal එකට support කරනවා.
🌼 Jasmine Essential Oil: Skin එක හොඳට hydrate කරලා නියම radiance එකක් දෙනවා.

උදේටයි රෑටයි drop කිහිපයක් massage කරලා, ඔයා බලාපොරොත්තු වෙන ඒ radiant, youthful look එක ආයේ ලබාගන්න 💛

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

28/09/2026

Frizz නිසා කොණ්ඩෙ manage කරන්න අමාරුද? 😩

කොණ්ඩෙ වවන එක ලේසි වුණාට, ඒක නිරෝගීව, soft එකට තියාගන්න එක තමයි ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ.

අද makeup නැතුවත් confident එකේ ඉන්න, මේ simple Biseka 3-Step Routine එක ඔයාගෙත් everyday self-care routine එකට එකතු කරගන්න:

🌿 Biseka Herbal Hair Oil – Extra virgin coconut oil එක්ක natural herbs එකතු වෙලා කොණ්ඩෙට අවශ්‍ය පෝෂණය දෙනවා.
🧴 Biseka Herbal Shampoo – කොණ්ඩෙට හානියක් නැතුව දාඩිය සහ කුණු අයින් කරලා scalp එක නිරෝගී කරනවා.
✨ Bhringraj Hair Moisturiser – Leave-in hydrator එකක් නිසා moisture එක lock කරලා කොණ්ඩෙ දවසම ලස්සනට manage කරන්න ලේසි කරනවා.

වෙනස අත්විඳින්න අදම try කරලා බලන්න! 😍

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

28/09/2026

ඔයාලගෙත් curly hair එක frizzy වෙනවද? 🥺

කොණ්ඩෙ damage වෙලා, curls ටික ලස්සනට තියාගන්න අමාරුද? Curls manage කරන එක වදයක් වෙලා නම්, මෙන්න ඒකට හොඳම විසඳුම. අදම ඔයාගේ hair care routine එකට Biseka Curls Range එක එකතු කරගන්න!

මෙම සම්පූර්ණ සත්කාරය හරහා ඔයාට ලැබෙන ප්‍රතිලාභ:
✨ Sulfate-Free Moisturising Shampoo: කොණ්ඩෙ dry වෙන්නෙ නැතුව නිරෝගීව හා පිරිසිදුව තබනවා.
✨ Hydrating Leave-In Conditioner: අවශ්‍ය තෙතමනය ලබා දී කොණ්ඩෙට අවශ්‍ය පෝෂණය සපයනවා.
✨ Curl Defining & Repairing Cream: Frizz එක සම්පූර්ණයෙන්ම පාලනය කර, curls ටික ලස්සනට shape කරලා දවස පුරාම තියාගන්න උදව් වෙනවා.
✨ Hair Growth Oil: හිස්කබලට අවශ්‍ය පෝෂණය ලබා දී කොණ්ඩෙ මුල ඉඳන්ම strong කරනවා.

Frizz-free, ලස්සන curls හැමදාම තියාගන්න අදම ඔයාගේ set එක වෙන්කරවා ගන්න.

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Photos from BISEKA's post 25/09/2026

Skin එකේ එක එක ප්‍රශ්න නිසා confident මදිද? 😩

පිම්පල්ස්, මූණේ ඇතිවන fine lines, එහෙමත් නැත්නම් skin එක dry වෙන එක අද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මේ හැම දේටම ගැලපෙනම solution එක දැන් Biseka වෙතින්.

🌿 Herbal Acne Treatment: Aloe Vera සහ Jojoba Oil අඩංගු නිසා ඉක්මනින් පිම්පල්ස් අඩු කරලා, clear skin එකක් ගන්න උදව් වෙනවා.
✨ Golden Face Serum: Rosehip Oil සහ Jojoba Oil වලින් fine lines අඩු කරලා, මූණට healthy glow එකක් එකතු කරනවා.
🌸 Jasmine Night Cream: Virgin Coconut Oil සහ Cocoa Butter වලින් skin එකට අවශ්‍ය තෙතමනය දීලා, උදේ වෙද්දි මෘදු nourished skin එකක් ලබා දෙනවා.

ඔයාගේ skin concern එකට හරියනම product එක අදම තෝරගන්න. 👇

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Photos from BISEKA's post 24/09/2026

නිදි මරලා ඇස් යට කළු වෙලා, මුහුණටම මහන්සි පාටක් එකතු වෙලාද? 🥺

Busy දවසක්, stress එක වගේම screen time එක වැඩි වෙනකොට ඇස් යට තියෙන sensitive skin එක ඉක්මනින්ම dry වෙලා dark circles එන්න පටන් ගන්නවා. මේ නිසා මුළු මුහුණටම වයස පාටක් පේන්න පුළුවන්.

මේකට simple, natural solution එකක් විදිහට Biseka Herbal Under Eye Cream එක ඔයාගේ daily skincare routine එකට එකතු කරගන්න. ✨

💧 Deep Hydration: Jojoba Oil වලින් ඇස් යට skin එකට අවශ්‍ය තෙතමනය දීලා dryness එක නැති කරනවා.
🌿 Refreshing Feel: Aloe Vera වලින් ඇස් අවට තියෙන puffiness එක අඩු කරලා, skin එක soothe කරනවා.
🌟 Youthful Glow: Algae Extract එකෙන් fine lines සහ dark circles අඩු කරලා, ඇස් වලට ලස්සන fresh look එකක් ගේනවා.

දවසට දෙපාරක් පාවිච්චි කරලා වෙනස අත්විඳින්න. ඔයාගේ ඇස් වලටත් මේ care එක දෙන්න අදම order කරන්න! 👇

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

24/09/2026

Glow එකක් නැති skin එකට simple solution එකක් මෙන්න! 😍

අව්වට ගිහින් skin එක tan වෙලාද? Skin එකේ moisture එක නැති වෙලා, අතගාද්දි rough ගතියක් දැනෙනවද?

ඔයාගේ skin එකට ඕන කරන ඒ ලස්සන healthy glow එක ආයෙත් ගන්න Biseka products පාවිච්චි කරලා බලන්න. 🌿

✨ Shower එකෙන් පස්සේ Herbal Shower Gel එකෙන් skin එකේ තියෙන dead cells අයින් කරලා ලස්සන smooth ගතියක් දෙනවා. 🚿
✨ Avocado Detan Body Lotion එකෙන් දවස පුරාම moisture එක lock කරලා, skin tone එක even කරනවා. 🧴
✨ Golden Face Serum එක පාවිච්චි කරලා fine lines වල appearance එක අඩු කරගෙන skin එකට radiance එකක් එකතු කරගන්න පුළුවන්. 🌟

ඔයාගේ skin එකටත් මේ ලස්සන fresh feeling එක දෙන්න. දැන්ම message එකක් දාන්න! 💌

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Photos from BISEKA's post 23/09/2026

Acne වලට දැන් සමුදෙන්න කාලය හරි! 💔

එක එක ජාතියේ creams ගාලා skin එක තවත් dry වෙලා, irritate වෙලාද? Pimples සහ breakouts නිසා ඔයාගේ confident එක අඩු වෙලා නේද?

මේකට හොඳම solution එක තමයි Biseka Herbal Acne Treatment එක. 🌿

Natural අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන මේ treatment එකෙන් skin එකට කිසිම හානියක් වෙන්නේ නැහැ:
✨ Aloe Vera - Acne නිසා ඇතිවන දැවිල්ල සහ dryness එක අඩු කරලා skin එක හොඳින් hydrate කරනවා.
✨ Jojoba Oil - සමට අවශ්‍ය තෙතමනය රඳවාගෙන, සමට හානියක් නොකර smooth බවක් ලබා දෙනවා.

දිනපතා භාවිතයෙන් මුහුණේ තියෙන pimples අඩු කරගෙන, පැහැපත් healthy skin එකක් ලබාගන්න අදම try කරලා බලන්න!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

23/09/2026

තොල් වේලිලා, පැලිලා අවලස්සන වෙලාද? 😥

Lip balm එකක් ගෑවත් ටික වෙලාවකින් ආයෙමත් තොල් dry වෙනවද? මේ නිසා මුහුණේ natural ලස්සනත් අඩු වෙලා පේනවා නේද?

මේ ගැටලුවට හොඳම solution එක තමයි Biseka Coco Berry Lip Butter එක. 🍓🥥

Strawberry, Shea Butter සහ Virgin Coconut Oil වල පෝෂණයෙන් අනූන මේ lip butter එකෙන්,
✨ තොල් වලට deep hydration එකක් ලබා දීලා dry වීම වළක්වනවා.
✨ තොල් පැලීම නවතා, දවස පුරා soft සහ smooth බවක් රඳවා ගන්නවා.
✨ Strawberry සාරය නිසා තොල් වලට ලස්සන natural tint එකක් සහ glow එකක් ලබා දෙනවා.

අදම order කරලා berry soft, kissably soft lips වල රහස අත්විඳින්න! 👇

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha •Negombo

22/09/2026

Take the next step in your digital marketing career with Biseka! 🚀

We are looking for a dynamic and efficient Executive - Digital Marketing to join our growing team. If you are passionate about the product manufacturing or cosmetic sector and eager to drive a brand's digital presence, this is the perfect opportunity for you! ✨

You will manage all major social media platforms (Facebook, Instagram, YouTube, LinkedIn, and TikTok), collaborate with influencers, and develop strategic content while utilizing analytics and new digital marketing ideas to elevate our brand. 📈

Who we are looking for:
• Professionals with 2–3 years of experience handling digital marketing in the product manufacturing or cosmetic sector.
• Strategic thinkers with exceptional knowledge of Ads Manager (Facebook, Google), Analytics (Google, YouTube), and content development.
• Creative minds skilled in concept creation, content writing for social media, and design tools like Photoshop, Canva, or Illustrator.
• Dynamic individuals aged 22 to 30 with fluency in Sinhala and English (knowledge of Tamil will be an added advantage).
• Team players with strong communication, coordination, and interpersonal skills.

Ready to take the next step in your career? 🌟

📩 Apply Now: Send your CV via WhatsApp
📞 Contact: 071 472 8769
📍 Location: Nugegoda

Photos from BISEKA's post 22/09/2026

Frizz නිසා curly කොණ්ඩෙ manage කරන්න අමාරුද? 😩

කොච්චර try කළත් curls ලස්සනට තියාගන්න බැරිව, dry වෙලා කැඩෙනවා නම් ඒකට හරියනම solution එකක් තියෙනවා. ඔයාගේ curly hair එකටම විශේෂයෙන් හදපු Biseka Curly Hair Essentials Routine එකෙන් දැන් ලස්සන, bouncy curls හදාගන්න එක හරිම ලේසියි.

🌿 Moisturising Shampoo: Sulfate නැති නිසා කොණ්ඩෙ dry කරන්නේ නැතුව ලස්සනට clean කරනවා.
💧 Leave-In Conditioner: Moisture එක lock කරලා frizz එක සම්පූර්ණයෙන්ම control කරනවා.
✨ Curl Defining Cream: Shea Butter සහ Coconut Milk අඩංගු නිසා දවස පුරාම curls ලස්සනට තියාගන්නවා.
🌱 Hair Growth Oil: කොණ්ඩෙ මුල ඉඳන්ම ශක්තිමත් කරලා healthy growth එකක් දෙනවා.

අදම ඔයාගේ curly hair routine එක පටන් ගන්න! 👇

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Category

Telephone

Address


Colombo
10250