Gandour Lanka
Sole Marketer of Gandour Cosmetics of Nouvelle Parfumerie Gandour - Africa
25/02/2023
❤ Effimax5 Q10 +
❤ Now Available with amazing price
08/02/2023
❤ කැරටෝන් අලෙවියේ ප්‍රමුඛයා වෙතින් කැරටෝන් සම්පූර්ණ කට්ටලයම දැන් සුවිශේෂී අසමසම මිලකට අපගේ ආදරණීය පාරිභෝගිකයන් සැමට....
29/01/2023
💥 අප්‍රිකාවේ NPG සමාගමේ තවත් අද්විතීය නිෂ්පාදිත පෙළක ශ්‍රී ලාංකීය ආගමනය
👉 Effimax5 Q10+ Face and Body Cream - 300 g
👉 Effimax5 Q10+ Lotion - 160 ml
👉 Effimax5 Q10+ Soap Turmeric - 75 g
👉 Effimax5 Q10+ Soap Papaya/Carrot - 75 g
📲 විමසීම් සඳහා අප හා සම්බන්ධ වන්න
25/01/2023
😍 Gandour Lanka අප විසින් ගෙන්වනු ලබන තවත් සුවිශේෂී බොඩි ලෝෂන් පෙළක්
👉 විමසීම් හෝ ඇනවුම් සඳහා වට්සැප් හරහා සම්බන්ධ වන්න
01/01/2023
ලැබුවා වූ නව වසර ජය, සතුට, දියුණුව සපිරි නිරෝගී සුබ නව වසරක් වේවා 🙏
18/12/2022
💥 අප්‍රිකාවේ NPG සමාගමේ විශිෂ්ඨ නිෂ්පාදිතයක් වන Carotone රූපලාවන්‍යය ආලේපන අලෙවියේ ප්‍රමුඛයා වන අප වෙතින් අපගේ ආදරණීය පාරිභෝගිකයන් සැමට මේ සීතල නත්තලේ සුවිශේෂී අසමසම මිලකට Carotone රූපලාවන්‍යය ආලේපන පෙලම
🥰 යහළුවන්ට , යෙහෙළියන්ට , ආදරනීයයන්ට සුවිශේෂී තෑග්ගක් ලෙසින් වුවද ලබා දිය හැකි මතකයේ රැඳෙන රූපලාවන්‍යය ආලේපන කට්ටලයකි
10/10/2022
💥 Price List effective from 10-10-2022
02/10/2022
💥 අප්‍රිකාවේ NP Gandour සමාගමේ තවත් සුවිශේෂී නිෂ්පාදිතයක් වන White Secret රූපලාවන්‍යය ආලේපන පෙළ දැන් Gandour Lanka අප වෙතින් ඔබට මිලදී ගත හැක
😍 දින 05ක් වැනි කෙටි කාලයක් තුල සමෙහි පැහැය ඔප්නංවන බ්ලීචින්ග් සංඝටකයන් අඩංගු නොවන අද්විතීය නිෂ්පාදිතයක් බැවින් විශ්වාසයෙන් යුතුව භාවිතා කල හැක
📲 ඇනවුම් හෝ විමසීම් සඳහා අප අමතන්න
Category
Telephone
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Gandour Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.