Fashion Online
online fashion house
13/07/2026
13/07/2026
Our beautiful boy, Thishel Dulnitha, is running out of time. He has been diagnosed with Spinal Muscular Atrophy (SMA) Type 2 - a rare genetic disease that destroys the motor neurons responsible for movement, breathing, and life.
Right now, Thishel cannot stand or walk. Without immediate treatment, his condition will continue to deteriorate progressively.
Please help us give our little boy a chance to live and walk. Every donation brings him closer to standing on his own feet.
Please SHARE this post. Your share could save Thishel's life. Thank you! 🙏❤️
13/07/2026
මේ පුංචි තිෂෙල් (Thishel). එයාට තාම වයස අවුරුදු 2යි. මේ පුංචි වයසෙදි එයා තමන්ගේ අනාගතය වෙනුවෙන් ලොකු සටනක් කරනවා. තිෂෙල් Spinal Muscular Atrophy (SMA) කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන නිසා එයාට තවමත් ඇවිදින්න බැහැ. හැබැයි එයාව සුව කරන්න පුළුවන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි ITVISMA කියන ප්‍රතිකාරය.
නමුත් මේ ප්‍රතිකාරය වෙනුවෙන් රුපියල් මිලියන 600ක (600M LKR) වගේ විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඔබ දෙන පුංචිම හෝ ආධාරය මේ පුංචි පැටියගේ ජීවිතය බේරගන්න ගොඩක් වටිනවා. කරුණාකරලා මේ පුංචි පුතා වෙනුවෙන් උදව් කරන්න. 🙏
📍 Donate: Bank of Ceylon, Account Name: S.T. Prasanga, Account No: 96211493
📍 Call: +94725326254 / +947253262785
Medical records/ documents can be provided upon request
🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
Category
Website
Address
Colombo