DHI SRI LANKA
DHI
Hair Restoration, A new lease of life
Hair Loss is a process triggered due to various reasons and ultimately can lead to baldness.
The world's most advance hair restoration system with over 55 years experience
Call us on 0772 345 128
55 Years | 76+ Clinics Worldwide | 500,000+ Successful Hair Transplants Though the pattern of hair loss varies, it is common to both male and female. Though there are varieties of surgical and non surgical techniques available for treating hair loss or baldness, Hair Transplantation is considere
Sometimes, a hair transplant is about more than just restoring your hair, it’s about feeling confident in yourself again!
After doing his research and exploring different options, Mandira chose DHI Sri Lanka to begin his hair restoration journey. Now, he’s sharing his experience and looking forward to seeing the results of that decision. 🙌
This is Mandira’s DHI Hair Transplant story, and the beginning of a new chapter. ✨
Thinking about starting your own hair journey?
📞 Call us today on 077 234 5128 to book your hair assessment with DHI Sri Lanka Today!
Ever looked at a celebrity and thought, “Wait… did they get a hair transplant?” 👀
Sometimes the difference is obvious, sometimes it’s just speculation. Either way, the right hair restoration treatment can make a huge difference when it’s done properly.
Noticing changes in your own hair? 🧑⚕️
Call DHI Sri Lanka today and book a consultation to find out what’s right for you.
📞 077 234 5128
ඔයාගෙත් කොණ්ඩය යනවද? ඒකට තාමත් හරි විසඳුමක් ලැබුණේ නැද්ද? 🤔
Stress, පෝෂණයේ අඩුපාඩු වගේම කොණ්ඩයට නොගැළපෙන products සහ treatments භාවිතා කිරීමත් කොණ්ඩය යෑමට බලපාන්න පුළුවන්.
හැබැයි කොණ්ඩය යන්න හේතුව හැමෝටම එකම නෑ. ඒ නිසා විවිධ treatments try කරනවා වෙනුවට, මුලින්ම ඔයාගේ කොණ්ඩය යන්න ඇත්තම හේතුව හඳුනාගෙන ඒකට ගැළපෙන treatment එක තෝරාගන්න එක වැදගත්. 👨⚕️
ඔයාට ගැළපෙන treatment එක ගැන දැනගන්න අදම DHI අපිට කතා කරන්න.
📞 077 234 5128
නිවැරදි තීරණයක් ඔබේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළ හැකියි.
Hair Transplant එකක් කියන්නෙත් එවැනිම වැදගත් තීරණයක්. මිතුල මීට පෙර වෙනත් ස්ථානයකින් ප්‍රතිකාර ලබාගත්තත් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු DHI Sri Lanka තෝරාගත්තා.
Hair Transplant එකක් කිරීමට පෙර සොයා බලන්න:
* වෛද්‍යවරයාගේ පළපුරුද්ද සහ විශේෂඥතාව
* පෙර රෝගීන්ගේ සැබෑ ප්‍රතිඵල
* භාවිත කරන තාක්ෂණය සහ ක්‍රමවේදය
* ප්‍රතිකාරයෙන් පසු ලබාදෙන පසු සත්කාර
නිවැරදි තැන තෝරන්න. පළමු වතාවෙම නිවැරදි තීරණය ගන්න.
📲 077 234 5128
හිසකෙස් නැවත ලබාගැනීමේ තීරණය ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඒ තීරණය ගන්න කලින් නිවැරදි තැන තෝරාගැනීම ඉතාම වැදගත්.
මිතුලත් මුලින්ම වෙනත් ස්ථානයකින් ප්‍රතිකාරයක් කරගත්තා. නමුත් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලැබුණේ නැහැ. ඒ නිසාම පසුව ඔහු DHI Sri Lanka වෙත පැමිණියේ නිවැරදි විසඳුමක් සොයාගෙනයි.
මෙවැනි තත්ත්වයකට පත්වෙන්න කලින් ඔබත් කරුණු කිහිපයක් ගැන හොඳින් සොයා බලන්න.
✔️ ප්‍රතිකාරය කරන වෛද්‍යවරයාගේ පළපුරුද්ද සහ විශේෂඥතාව.
✔️ පෙර රෝගීන්ගේ සැබෑ ප්‍රතිඵල.
✔️ භාවිත කරන තාක්ෂණය සහ ප්‍රතිකාර ක්‍රමවේදය.
✔️ ප්‍රතිකාරයෙන් පසු ලබාදෙන නිසි පසු සත්කාර.
නිවැරදි වෛද්‍යවරයෙක් සහ විශ්වාසදායක කණ්ඩායමක් තෝරාගැනීම, සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමේ පළමු පියවරයි.
ඔබත් හිසකෙස් ගැලවීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙනවා නම්, ඔබට ගැළපෙන නිවැරදි ප්‍රතිකාරය කුමක්දැයි දැනගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
මිතුලගේ කතාව ලගදීම! Stay Tuned
📞 077 234 5128
Hair Transplant කරපු ගමන් results බලාපොරොත්තු වෙන කෙනෙක්ද ඔයත්? 🤔
හරියටම Hair Transplant එකක results බලන්න නම් ඔයාට ඕන කරන එකම දෙය තමයි ඉවසීම....
දවස් 14ක කාලයකින් පසු ඔයාගෙ කොණ්ඩයට සිදුවන වෙනස බලාගන්න පුලුවන් වුණාට එය ඉතාමත් වේගයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් ක්‍රියාවලියක් නොව, සාර්ථකම ප්‍රතිපල බලගැනීමට ඔබට අඩුම මාස 6ක් කාලයක ඉවසීම තිබිය යුතුය.....🧡
Hair Transplant එක සිදුවන ආකාරය, ඉන් පසුව කොණ්ඩයට සිදුවන වෙනස ගැන දැනගන්න අදම අපිට කතා කරන්න 📞
Hair restoration isn't just about restoring your hair, it's about restoring your confidence. 💙 Every patient's journey is unique, which is why every treatment at DHI Sri Lanka begins with understanding the cause of your hair loss before recommending the right solution. Our focus has always been simple: deliver natural-looking, long-lasting results that help you feel like yourself again. ✨
If you're ready to understand your hair loss and explore the right treatment options, call DHI Sri Lanka today to book your consultation 📞
සමහර වෙලාවන් වලදී අපි මුළු ලෝකෙටම බයෙන් හැංගෙනව විතරක් නෙවෙයි හැංගෙන්නත් හිතෙනවා 🥺
කොණ්ඩය නිසාම ජිවිතය අපහසුතාවෙන් ගතකරන කෙනෙක් තවත් වරක් ජීවිතය ලස්සනට දකිනවා කියන්නේ හීනයක්…
විවිධ ක්‍රම අත්හදා බලමින්, විශාල මුදල් වියදම් කල දිනේශ්ට ඔහු දකින ලස්සන හීනය නොලැබුන විට දී ඒ හීනය අත් නොහරමින් නැවත වතාවක් ජිවිතයට නව අර්ථයක් ලබා දෙන්න එයා තෝරාගත්තේ DHI ❤️
එහි සාර්ථකත්වයට ඇති එකම සලකුණ ඔහුගේ මුවගේ ඇති සිනහවයි…
මේ දිනේශ්ගේ DHI Hair Transplant කතාවයි!
One of the biggest reasons people delay a hair transplant is because they've heard so many different stories. 🤔
"Will it hurt?"
"Will it look natural?"
"Do I have to shave my head?"
The truth is, not everything you hear is accurate!
In this video, we separate the myths from the facts so you can make an informed decision with confidence.
If you're considering a hair transplant and would like a FREE hair assessment, comment "HAIR" and our team will get in touch.
🔥 "ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිහා කනාමැදිරි එළියටත් බයයි” කියනවනේ…
දෙපාරක් ඔලුවට කරදර වෙච්ච කෙනා ආයෙත් Hair Transplant එකක් ගැන හිතන එකත් ලේසි දෙයක් නෙවෙයි.
එක පාරක් කොරියාවේදී FUT ක්‍රමයට කොණ්ඩෙ හිටවලා, බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු දිල්රුවන්ට දෙවැනි වතාවක් Hair Transplant එකකට යන්න හිත හදාගන්න එකත් ලේසි වුණේ නැහැ.
ඒත් දෙවැනි පාර ඔහු විශ්වාසය තැබුවේ DHI ගැන, අද ඔහුගේ සාර්ථක ප්‍රතිඵලයම ඒ තීරණයට හොඳම සාක්ෂියයි. 💯
මේ දිල්රුවන්ගේ DHI Hair Transplant කතාවයි 🔥
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No. 40 Amarasekara Mawatha, Colombo 5
Colombo
COLOMBO05
Opening Hours
| Monday | 09:00 - 17:30 |
| Tuesday | 09:00 - 17:30 |
| Wednesday | 09:00 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |
| Saturday | 09:00 - 14:30 |