Beauty Angle
Home Deco Item, Cosmetics and others
25/07/2026
ගණන් වැඩි වෙන්න කලින් ගමුද
කැරට් 18 න් වත් රත්තරන්
ම්ල සඳහන් කර ඇත.
ඩිලිවරි 500/=
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
සියලු ආභරණ 2g ට අඩු බැවින් පවුමක පෙනුම බලාපොරෙත්තු නොවන්න.
*කැරට් 18*
🔵රන් ප්‍රතිශතය 75% ඉතුරු ටික තියේන්නේ තබ.
🔵කැරට් 22 රත්තරන් වලට වඩා ශක්තිමත් බවින් වැඩී
🔵උකස් කරන්න පුළුවන් , ගන්න පුළුවන් ගාන අඩුයි
🔵පාට වෙනස් වෙන්නෙ නෑ, එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන්🥰😁
එකතු වෙන්න අපිත් එක්ක
https://chat.whatsapp.com/LGVlTDRj2tv9jwTIZRfq26
25/07/2026
අවන් එකක් ගමුද?
එකපාර ගන්න බැරි අයට සීට්ටුවට සම්බන්ධ වෙන්නත් පුලුවනි
Koko Pay මඟින් වාරික 3න් ගෙවන්න ගන්නත් පුලුවනි
මිල - විමසන්න
ඩිලිවරි සමඟම
සීට්ටු
වාරිකය = ඡායාරූපයේ දක්වා ඇත.
වාරික =7
ඩිලිවරි සමඟම
එන්න එකතු වෙන්න අපිත් එක්කම......
Hi, ඇනවුම් කිරීමට
වටිනාකමින් 20%ක් හෝ අත්තිකාරම් මුදලක් ගෙවා ඇනවුම් කර ඉතිරිය භාණ්ඩ රැගෙන එන්නාට ගෙවන්න.
අදාළ අයිතමයේ ඡායාරූපය
ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක 2ක් ලබා දෙන්න
වැඩි තොරතුරු සඳහා
https://chat.whatsapp.com/LGVlTDRj2tv9jwTIZRfq26
Feedback
https://wa.me/c/94713749461
22/07/2026
ලංකාවේ කිසිම බැංකුවකින් ලේසියෙන් ඔබට නොකියන, ඔන්ලයින් වංචාවකට අහුවුණාම නැතිවුණු සල්ලි ආපසු ගන්න තියෙන ලොකුම 'රහස් නීතිය' මෙන්න.
හැමෝම කියන්නේ "OTP එක ගැහුවා නම් ආයේ සල්ලි ගන්න බෑ" කියලා. හැබැයි ඒක තමයි අපි ඔක්කොම කරන ලොකුම මූල්‍ය අත්වැරැද්ද.
කුරුණෑගල කමල් කියන්නේ අවුරුදු 45ක මේසන් ශිල්පියෙක්. කාලයක් තිස්සේ එකතු කරපු රුපියල් 75,000කින් එයා ෆේස්බුක් එකේ දැක්ක අලුත් පවර් ටූල් (Power tool) එකක් ඕඩර් කළා. පේජ් එක හරිම ප්‍රොෆෙෂනල්. ලින්ක් එකෙන් ගිහින් කාඩ් විස්තර දුන්නා. ෆෝන් එකට ආපු OTP එකත් ගැහුවා.
සති දෙකක් ගියා. බඩු නෑ. වට්ස්ඇප් එකට එවපු ට්‍රැකින් නම්බර් එක බොරු එකක්. පේජ් එකත් ඩිලීට් කරලා.
කමල් කලබල වෙලා බැංකුවට ගියා. එතන හිටපු නිලධාරියා කිව්වේ එකම කතාවයි. "සර්, සර්මනේ OTP එක ගැහුවේ. දැන් මුකුත් කරන්න බෑ. සල්ලි ගිහින් ඉවරයි." දරුවන්ගේ ඉස්කෝලේ වැඩ වලටත් තියාගත්ත සල්ලි ටික නැතිවුණු දුකටයි, තමන්ව මෝඩයෙක් වුණා කියන ලැජ්ජාවටයි කමල් ඔළුව පාත් කරගෙන බැංකුවෙන් එළියට ආවා.
හැබැයි එතනදි තමයි ප්‍රශ්නේ... බැංකුව කමල්ට ඇත්තම කිව්වද? නෑ.
ජාත්‍යන්තර Visa සහ Mastercard නීති වලට අනුව, OTP එකක් (3D Secure) කියන්නේ ඔබේ "අනන්‍යතාවය" තහවුරු කිරීමක් විතරයි. ඒ කියන්නේ "මේ සල්ලි ගෙවන්නේ මමයි" කියන එක විතරයි. එයින් කවදාවත් "මට බඩු හරියට ලැබුණා" කියන එක තහවුරු වෙන්නේ නෑ.
ඔබ OTP එකක් ගැහුවත්, අදාළ ආයතනය ඔබට භාණ්ඩය එවිය යුතුමයි. එහෙම නොඑව්වොත්, ජාත්‍යන්තර නීතියෙන් ඔබට දවස් 120ක (මාස 4ක) කාලයක් දීලා තියෙනවා ඒ සල්ලි ආපසු ඇදලා ගන්න (Chargeback).
ඔබට ඔන්ලයින් වංචාවක් වුණොත්, ලැජ්ජ වෙලා හැංගෙන්න එපා. කෙළින්ම බැංකුවට ගිහින් මේ පියවර 4 අනුගමනය කරන්න:
දවස් 120 සීමාව:
බඩු එන්න තියෙන දවස පහු වෙලා දවස් 15ක් බලන්න. ඒත් ආවේ නැත්නම්, දවස් 120ක් ඇතුළත බැංකුවට යන්න.
සාක්ෂි (Paper Trail):
අදාළ පේජ් එක එක්ක කරපු චැට් වල ස්ක්‍රීන්ෂොට්.
වෙබ්සයිට් එක ඩිලීට් කරලා නම් ඒ "Error Page" (404) එකේ ස්ක්‍රීන්ෂොට්.
සල්ලි ඉල්ලලා යවපු මැසේජ් එකකට රිප්ලයි නොකරපු බවට සාක්ෂි.
ඉල්ලන්න ඕනේ පෝරමය: බැංකුවට ගිහින් නිකන්ම පැමිණිලි කරලා හරියන්නේ නෑ. මේ නිල පෝරමය ඉල්ලන්න.
Commercial Bank නම්: "ගනුදෙනු විවාද පෝරමය" (Transaction Dispute Form)
Sampath Bank නම්: "ගනුදෙනු ආරවුල් පෝරමය" (Card Transaction Dispute Form)
BOC නම්: "පාරිභෝගික විවාද පෝරමය" (Cardholder Dispute Form)
අවසාන ආයුධය (The Nuclear Phrase): බැංකු නිලධාරියා "OTP එක ගහලා නිසා බෑ" කිව්වොත්, කෙළින්ම ඇස් දිහා බලලා මේ වාක්‍යය කියන්න:
"මම Transaction එක මමමයි කළේ කියන එක (Authorization) ප්‍රතික්ෂේප කරන්නේ නෑ. හැබැයි මම මේ Dispute එක දාන්නේ මට භාණ්ඩය නොලැබීම (Non-Delivery) කියන කාරණාව මතයි. කරුණාකරලා Visa Reason Code 13.1 (හෝ Mastercard 4855) යටතේ මගේ Dispute පෝරමය භාරගන්න."
මේක ඇහුණ ගමන් බැංකුව දන්නවා ඔබ මේ කතා කරන්නේ නීතිය ගැන හොඳ අවබෝධයකින් කියලා. ඔවුන්ට නීත්‍යානුකූලව මේ පරීක්ෂණය ආරම්භ කරන්නම වෙනවා.
හැබැයි එක කොන්දේසියක් තියෙනවා: ඔබ ඇත්තටම බඩු ලැබිලා තියෙද්දි බැංකුවට බොරු පැමිණිල්ලක් දැම්මොත් සහ පරීක්ෂණයේදී ඒක ඔප්පු වුණොත්, බැංකුවෙන් රුපියල් 1000 - 2000 අතර දඩ මුදලක් අය කරනවා. ඔබ හරි නම් කිසිම ගාස්තුවක් නෑ.
මහන්සියෙන් හම්බකරපු සල්ලි වංචාකාරයින්ට පූජා කරන්න එපා. නීතිය දැනගෙන, ඔබේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න.
පස්සේ හොයාගන්න මේක අනිවාර්යයෙන්ම Save කරගන්න. ඒ වගේම, ඔන්ලයින් ගනුදෙනු කරන ඔබේ පවුලේ අයටත්, ගෙවල් හදන යාළුවෙක්ටත් මේක Share කරන්න 👇. එක ශෙයා එකකින් ලක්ෂ ගාණක පාඩුවක් නවතින්න පුළුවන්.
📊 අද අපේ ප්රශ්නය:
ඔබටත් කවදාහරි ඔන්ලයින් ගනුදෙනුවකදී වංචාවක් වෙලා තියෙනවද?
1️⃣ ඔව්, සල්ලිත් නැති වුණා.
2️⃣ ඔව්, හැබැයි බැංකුවෙන් සල්ලි අරන් දුන්නා.
3️⃣ නෑ, තාම එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ.
Sri Lands - මහපොළොවේ හැංගුණු විද්‍යාව සහ ස්මාර්ට් ජීවන රහස් කියාදෙන තැන. 🇱🇰
#බැංකු #නීතිය
15/07/2026
එකපාර සල්ලි දීලා ගන්න අමාරු අයට සීට්ටුවක්
වාරික 12
අවුරුද්දක් ඇතුළත කැමති භාණ්ඩයම ඔබේ නිවසට
ඩිලිවරි සමඟම
එකතු වෙන්න අපිත් එක්ක
https://chat.whatsapp.com/LGVlTDRj2tv9jwTIZRfq26
Feedback
https://wa.me/c/94713749461
10/06/2026
Hi, ඇනවුම් කිරීමට
අදාළ අයිතමයේ ඡායාරූපය
ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක 2ක් ලබා දෙන්න
භාණ්ඩ ලැබුණු පසු ගෙවන්න
ඩිලිවර් ගාස්තු 500/=කුරියර් මඟින් ඩිලිවරි කරනු ලැබේ.
වැඩි තොරතුරු සඳහා
https://chat.whatsapp.com/LGVlTDRj2tv9jwTIZRfq26
Feedback
https://wa.me/c/94713749461
පවුම් බාගෙක පෙනුම රන් මාලය සමඟ Stone Pendent එක
බර 900mg
මිල - 56,500/=
ඩිලිවරි නොමිලේ....
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවා ලබා ගන්න
පෙනුමට බ්‍රේස්ලට් එකක් ගමුද?
බර 1100mg
මිල - 63,500/=
ඩිලිවරි නොමිලේ....
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවා ලබා ගන්න
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Homagama
Colombo
10208