Korean Beauty

Korean Beauty

Share

🇱🇰🇰🇷 100% Original Korean Products 🇰🇷🇱🇰

04/09/2026

Class යන ඔයාගෙ ගෑනු ළමයටත් අරන් දෙමුද මේ ලස්සනම ලස්සන Korean Stylish Bag එකක්? මේ හැම බෑග් එකකටම Adjust කරන්න පුළුවන් වෙනම Belt එකකුත් හම්බෙනවා හොඳේ!

හරිම පොඩි Stock එකක් තියෙන්නෙ ඉවර වෙන්න කලින් අදම ඇනවුම් කරන්න ! 077 1699 495 (Whatsapp)

02/09/2026

මේ ඕනෙම බෑග් එකක් රු.1300/- ක් කිව්වොත් ඔයා විශ්වාස කරනවද?🤭 ඔව් ඔව් මේ ඇත්තටම තමයි🥰 ඔයා ආසම designs වලින් ඇති තරම් අරගන්න පුළුවන් rs.1300/-කට🥰💗🎀
Bag එකට පොත් විතරක් නෙමෙයි ඇඳුම් වුනත් දාන්න පුළුවන් තරමට හොඳට Space එක තියනවා💗
ඇනවුම් කිරීම සඳහා දැන්ම අපිට වට්සැප් පණිවිඩයක් එවන්න .. 077 1699 495 (Whatsapp only)

17/08/2026

ඔන්න ආයෙත් එයා ආවා😍 Pink stitch bag එක ගේනකන් බලන් ඉඳපු අපේ cute කෙල්ලොන්ට ඔන්න අද ඉඳන් ආපහු අරගන්න පුලුවන් 😍 pink විතරක් නෙවෙයි හොඳේ!! Blue,Purple colors වලිනුත් තියනවා!

ඉවර වෙන්න කලින් දැන්ම ඕඩර් එකක් දාන්න! 077 1699 495 - Whatsapp💗

18/07/2026

නිකමට හිතන්නකෝ ඊලඟ දවසෙ එයා ඔයාව බලන්න එනකොට මේ වගේ gift එකක් අරන් ආවොත්🥹🩷 මේ gift hamper එකම rs.2950/- විතරමයි!
ඔයාලට Blue,Pink, Purple colours වලින් අරගන්න පුළුවන්😍

ඒ වගේම ඔයාගෙ budget එකට customized කරගන්නත් පුළුවන්! ඇනවුම් භාරගන්නෙ වට්සැප් හරහා පමණයි! 077 1699 495 ( Whatsapp)

දින 3-4 ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට delivery පහසුකම් සහිතයි !

17/07/2026

Hello hello ළමයි!! ඔන්න හැමෝම හොයපු හැමෝම ඉල්ලපු purple cloud bag එක ආයෙම Restock කරල තියෙන්නේ ! ආයෙත් ඔයාලට අපෙන් අරගන්න පුළුවන් imported cloud bags😍 ඇනවුම් බාරගන්නෙ වට්සැප් හරහා - 0771699495

ඉක්මනින්ම ඕඩ්ර් එකක් දාන්න ළමයි🥰

14/06/2026

මේ chance එක නම් missed කරගන්න එපා කෙල්ලනේ😻🫶මේවා මාරම ලස්සන high quality imported Korean stylish bags💯 ඔයා ආසම පාටින් දැන්ම අපිට ඕඩර් එකක් දාන්න - 0771699495 (WhatsApp only )
✅Cash on delivery
✅Bank deposit / Online transfer

දින 2-5ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි🫶

🛑Special note - මෙම වීඩියෝපට අනවසරයෙන් වෙනත් තැන්වල පලකිරීම සපුරා තහනම්❌

No refunds/exchange❌

13/06/2026

ආවා ආවා🥳අම්මෝ Korean stylish bags ගේන්න කියල පුදුම වදයක් දුන්නෙ අපේ කෙල්ලො ටික😍 ඔන්න මදි නොකියන්න අරම් ආවා පාට පාටින්🥳 මේවා මාරම ලස්සනයි ඒ වගේම මාරම Quality 🤟🏻 හොර බොරු නෑ පෙන්නනෙ එකක් එවන්නෙ එකක් නම් නෙවෙයි😄💯 මේ තියෙන්නෙ අපේ Original Videos 😍🥳ගත්ත කෙනෙක් බය නැතුව අපිව 100% Recommend කරන්නෙ අන්න ඒ විශ්වාසෙ නිසයි🫶 මේ බෑග් එකට දිග පටියක් වෙනම හම්බෙනවා. ඔයාට side bag එකක් වගේ දාගෙන යන්නත් පුළුවන් කොහොම දැම්මත් පට්ටම ලස්සනයි හොඳේ👊🏻💗

බය නැතුව CR Books ඇති තරමක් දාන්නත් පුලුවන් 😍 Class යන University යන අක්කල නංගිලා හැමෝම එන්න එහෙනම් අපේ වට්සැප් එකට දැන්ම ඕඩර් එකක් දාන්න😍👊🏻
0771699495 (WhatsApp)

Cash on delivery / Bank deposit available✅

දින 2-4 ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් සහිතයි !

05/06/2026

ාගෙ එයාටත් මේ cute ම cute stitch bag එකක් අරන් දෙමුද?😍 එහෙනම් ඉක්මනින්ම අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න ළමයෝ🥰 ඔයා ලංකාවෙ කොහේ හිටියත් දවස් 2-4 ඇතුලත ඔයාගෙ අතටම ගෙනල්ලා දෙන්න පුළුවන්💗 Bank ගානෙ රස්තියාදු වෙන්න ඕනෙත් නෑ😍Parcel එක ලැබුනට පස්සෙ සල්ලි දෙන්නත් පුලුවන් 😮💗 එහෙනම් ඉක්මන් කරන්න .. අදම order එකක් දාන්න !! 0771699495 (Whatsapp)

05/06/2026

ලංකාවේ කෙල්ලොන්ට නැතුවම බැරි Sun cream එක😍🙈

🌞 FOODAHOLIC MULTI SUN CREAM 🌞

Sun cream / Sun block 70ml

🌞Sun protection SPF50+PA+++
🌞Whitening
🌞Anti-Wrinkle

Foodaholic sunscreen ගැන තව දැන ගැනීමට අවශ්‍යද?

දිගටම කියවන්න 👇🥰

🌻 UVA සහ UVB කිරණ නිසා සුදු වීම, වයස්ගත වීම වැළැක්වීම, සමේ පිළිකා වැළැක්වීම.

🌻 ක්‍රීම් එක දිශා කිහිපයකින් ක්‍රියා කරයි: පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කරයි.

🌻 ඉහළ SPF 50 සහ PA .Obespechivaet UVA සහ UVB කිරණ පැය 12 දක්වා ආරක්ෂා කරයි.

🌻 සම පැහැපත් කරන අතර වයසට සම්බන්ධ වෙනස්කම් වලට එරෙහිව සටන් කරයි (ආර්බුටින් සහ ඇඩිනොසීන් වලින් සමන්විතයි.)

🌻 තෙතමනය රඳවා ගනිමින් සම ප්‍රබෝධමත් කරයි.

Limited Stock Available කෙල්ලනේ... 😍🥰❤️

ඉක්මනින් ඔර්ඩර් එකක් දාන්න... ⁨077 169 9495⁩

03/06/2026

Hey Girls🩷
ලස්සනම ලස්සන Imported Cloud bag එකක් ගමුද?මේ තියනවටත් වඩා ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒ වගේම Quality 🩷 ඔයාලට class අරන් යන්න වුනත් පුලුවන්. Colours ගොඩක් තියනව ළමයි ඉවර වෙන්න කලින් දැන්ම ඕඩර් එකක් දාන්න!

0771699495 - Whatsapp Only

Category

Telephone

Website

Address


Colombo