Golden Key Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Golden Key Beauty, Health/Beauty, Colombo.
04/09/2026
👉කිහිලි කලුවෙලා කියලා දුක්විදපු කාලේ ඉවරයි දවස් 5 න් results 😍
🌸 VASeline GlutaGlow™ Ampoule Dry Serum Deodorant – ULTRA BRIGHT 🌸
✨ Underarm එකේ dark marks visibly අඩු කරගන්න
💗 3% Niacinamide + Licorice
🌿 Underarms brighter & smoother look එකකට
💦 48H Sweat & Odour Protection
🩷 Non-sticky Dry Serum Formula
💰 Price – Rs. 2,850/-
📦 45ml
💵 Cash on Delivery (COD) Available
🚚 Delivery Available
📲 Order කරන්න WhatsApp: 077 662 6678
👑 Golden Key Beauty
✨ Brighter underarms, more confidence! ✨
31/08/2026
✨ MAYBELLINE SUPERSTAY MATTE MAX CUSHION ✨
💜 30H Wear • Seamless Matte • High Coverage 💜
දවස පුරාම flawless matte look එකක් කැමති ඔයාට මේක perfect choice එකක්! 😍
💫 Lightweight feel
💫 Waterproof & Sweat-proof
💫 Transfer-proof
💫 SPF 30 PA+++
💫 10 Shades Available
💫 Smooth, non-cakey finish එකක්
පුංචි compact එකක Mirror + Puff Applicator එකත් තියෙන නිසා handbag එකේ දාගෙන යන්නත් super convenient! 👜✨
💜 100% Original Branded Product
🚚 Islandwide Delivery Available
📲 Order / WhatsApp: 0776626678
🛍️ Golden Key Beauty
Your Beauty • Your Confidence • Your Style 💜✨
29/08/2026
✨ 𝐌𝐀𝐘𝐁𝐄𝐋𝐋𝐈𝐍𝐄 𝐅𝐈𝐓 𝐌𝐄 ✨ 𝐌𝐀𝐓𝐓𝐄 + 𝐏𝐎𝐑𝐄𝐋𝐄𝐒𝐒 𝐅𝐎𝐔𝐍𝐃𝐀𝐓𝐈𝐎𝐍 🤎
𝐅𝐥𝐚𝐰𝐥𝐞𝐬𝐬, 𝐬𝐦𝐨𝐨𝐭𝐡 & 𝐧𝐚𝐭𝐮𝐫𝐚𝐥-𝐥𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐦𝐚𝐭𝐭𝐞 𝐟𝐢𝐧𝐢𝐬𝐡 එකක් කැමති අයට 𝐩𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝐜𝐡𝐨𝐢𝐜𝐞 එකක්! ✨
💫 𝐌𝐚𝐭𝐭𝐞 𝐅𝐢𝐧𝐢𝐬𝐡
💫 𝐏𝐨𝐫𝐞𝐥𝐞𝐬𝐬-𝐋𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐧
💫 𝐋𝐢𝐠𝐡𝐭𝐰𝐞𝐢𝐠𝐡𝐭 𝐅𝐞𝐞𝐥
💫 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 & 𝐒𝐦𝐨𝐨𝐭𝐡 𝐋𝐨𝐨𝐤
💫 𝐒𝐏𝐅 22 𝐏𝐀+++
🤎 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐒𝐡𝐚𝐝𝐞𝐬:
110 | 120 | 128 | 220 | 228 | 310 | 322 | 330 | 332
ඔයාගේ 𝐬𝐤𝐢𝐧 𝐭𝐨𝐧𝐞 එකට ගැලපෙන 𝐩𝐞𝐫𝐟𝐞𝐜𝐭 𝐬𝐡𝐚𝐝𝐞 එක තෝරගෙන 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥, 𝐬𝐦𝐨𝐨𝐭𝐡 & 𝐜𝐨𝐧𝐟𝐢𝐝𝐞𝐧𝐭 𝐥𝐨𝐨𝐤 එකක් ලබාගන්න. ✨
💎 100% 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬
📦 𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞
📲 𝐎𝐫𝐝𝐞𝐫 𝐍𝐨𝐰 𝐯𝐢𝐚 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 077 662 6678
💕 𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐊𝐞𝐲 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐘𝐨𝐮𝐫 𝐓𝐫𝐮𝐬𝐭𝐞𝐝 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐀𝐮𝐭𝐡𝐞𝐧𝐭𝐢𝐜 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 ✨
#𝐌𝐚𝐲𝐛𝐞𝐥𝐥𝐢𝐧𝐞 #𝐌𝐚𝐲𝐛𝐞𝐥𝐥𝐢𝐧𝐞𝐅𝐢𝐭𝐌𝐞 #𝐅𝐢𝐭𝐌𝐞𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 #𝐌𝐚𝐭𝐭𝐞𝐀𝐧𝐝𝐏𝐨𝐫𝐞𝐥𝐞𝐬𝐬 #𝐌𝐚𝐲𝐛𝐞𝐥𝐥𝐢𝐧𝐞𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚 #𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 #𝐅𝐥𝐚𝐰𝐥𝐞𝐬𝐬𝐒𝐤𝐢𝐧 #𝐌𝐚𝐤𝐞𝐮𝐩𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚 #𝐆𝐨𝐥𝐝𝐞𝐧𝐊𝐞𝐲𝐁𝐞𝐚𝐮𝐭𝐲 #𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 💄✨
29/08/2026
✨ MAYBELLINE FIT ME ✨
MATTE + PORELESS FOUNDATION 🤎
Flawless, smooth & natural-looking matte finish එකක් කැමති අයට perfect choice එකක්! ✨
💫 Matte Finish
💫 Poreless-Looking Skin
💫 Lightweight Feel
💫 Natural & Smooth Look
💫 SPF 22 PA+++
🤎 Available Shades:
110 | 120 | 128 | 220 | 228 | 310 | 322 | 330 | 332
ඔයාගේ skin tone එකට ගැලපෙන perfect shade එක තෝරගෙන beautiful, smooth & confident look එකක් ලබාගන්න. ✨
💎 100% Original Products
📦 Islandwide Delivery Available
📲 Order Now via WhatsApp
077 662 6678
💕 Golden Key Beauty
Your Trusted Destination for Authentic Beauty Products ✨
💄✨
28/08/2026
🎁✨ FREE GIFT OFFER එකක්! ✨🎁
💄 Maybelline New York එකේ ඔයා කැමති ඕනෑම Product එකක් අපෙන් මිලදී ගන්න…
🎀 ඒ සමඟම L’Oréal Paris Glycolic-Bright 8% Serum – 7.5ml එකක් FREE! 😍💗
✨ වටිනාකම Rs. 1,000/-ක්! ✨
🌸 Glycolic-Bright 8% Serum
[Melasyl™ + Glycolic Acid + Niacinamide]
💖 Skin එකට ලබාදෙන ප්‍රතිලාභ:
✨ Dark spots සහ uneven skin tone වල appearance අඩු කිරීමට උපකාරී වේ
✨ Skin එක brighter & more radiant-looking කරයි
✨ Skin texture එක smooth & refined-looking කරයි
✨ Day & Night භාවිතයට සුදුසුයි
☀️ උදෑසන භාවිතා කරන විට SPF 30+ sunscreen භාවිතා කරන්න.
💄 Maybelline Lipsticks
💄 Foundation
💄 Mascara
💄 Eyeliner
💄 Powder
💄 සහ තවත් Maybelline Products රැසක්…
ඔයාට කැමති ඕනෑම Maybelline product එකක් අපෙන් ගන්න ❤️
🎁 Glycolic-Bright Serum 7.5ml එක FREE!
🔥 LIMITED TIME OFFER 🔥
Gift stock සීමිතයි! ඉක්මනින්ම ඔයාගේ order එක place කරගන්න. 🥰
💗 Golden Key Beauty
✨ Trusted • Original • Quality Beauty Products ✨
📲 WhatsApp / Orders: 077 662 6678
💕
27/08/2026
🎀💗 HELLO KITTY × MAYBELLINE 💗🎀
✨ LIMITED EDITION – SUPERSTAY VINYL INK ✨
Hello Kitty කියන්නේ කෙල්ලෝ ගොඩක් ආදරය කරන iconic name එකක්! 🥹🎀
ඒත් මේ වගේ Hello Kitty Limited Edition Maybelline SuperStay Vinyl Ink එකක් හැමදාම available වෙන දෙයක් නෙවෙයි. 💕✨
💗 The cutest pink packaging
🎀 Iconic Hello Kitty design
💄 Beautiful glossy lip look
✨ Intense, beautiful color
⏰ Up to 16H longwear
💋 Transfer-proof
💧 Waterproof
මේක lipstick එකක් විතරක් නෙවෙයි… 🥹💗
Makeup collection එකට එකතු කරගන්න ආස හිතෙන, ලස්සන Limited Edition piece එකක්! 🎀✨
🌸 Limited Edition නිසා stock එක ඉවර වුණාම නැවත ලැබෙන්නේ කවදාද කියලා guarantee කරන්න බැහැ.
ඒ නිසා Hello Kitty lovers ලාටත්, ලස්සන pink packaging වලට ආස අයටත් මේක miss කරගන්න එපා! 💕🎀
💎 100% Original Products
📦 Islandwide Delivery Available
📲 Order Now via WhatsApp
077 662 6678
💕 Golden Key Beauty
Your Trusted Destination for Authentic Beauty Products ✨
🎀💄💕
22/08/2026
ලංකාවේ ජනප්‍රියම 𝙊𝙧𝙞𝙜𝙞𝙣𝙖𝙡 𝙈𝙖𝙮𝙗𝙚𝙡𝙡𝙞𝙣𝙚 𝙉𝙚𝙬 𝙔𝙤𝙧𝙠 𝙎𝙪𝙥𝙚𝙧𝙎𝙩𝙖𝙮 𝙈𝙖𝙩𝙩𝙚 𝙄𝙣𝙠 දැන් Golden Key Beauty වෙතින් ඔබටත්! ♥️✨
දිගු වේලාවක් රැඳෙන, ලස්සන Matte finish එකක් සමඟ ඔබට ගැළපෙන මනබඳින Shades 16ක් තෝරාගන්න. 🧸♥️
Available Shades:
15 • 65 • 70 • 75 • 80 • 115 • 125 • 135 • 170 • 175 • 205 • 210 • 220 • 225 • 340 • 505
🇬🇧 Your favourite Original Maybelline New York SuperStay Matte Ink is now available at Vesper! ♥️
Choose from 16 stunning shades designed to give you a long-lasting, beautiful matte look that stays with you throughout the day. ✨♥️
ඇණවුම් කිරීමට අපට WhatsApp කරන්න 👉 077-6626678
ඔබට අවශ්‍ය shade අංකය අපට message කර එය ඔබේම කරගන්න ♥️
Category
Contact the business
Telephone
Address
Colombo