Travel To Bird's
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel To Bird's, Colombo.
14/11/2023
කෝනේශ්වරම් කෝවිල
Koneshwaram Kovil
පංච ඊශ්වරම්,ශිව දෙවියන්ගේ වාසස්ථාන පහෙන් එකක් ලෙස සලකනු ලබන ත්‍රිකුණාමලය පිහිටි ශිව දෙවියන්ගේ වාස භූමිය.
23/09/2023
🇱🇰බබර කිරි ඇල්ල
Babarakiri Ella
නකල්ස් රක්ෂිත මායිමේ පිහිටි ලස්සනම දියඇල්ලක්...
ලන්කාවේ කොච්චර දියඇලි තිබුනත් ඒවායේ සුන්දරත්වය එකිනෙකට වෙනස් . බබර කිරි ඇල්ල කියන්නෙ එකට හොදම උදාහරණයක් රත්තොට ඉදල රිවස්ටන් යනකොට තමයි මේ ඇල්ල හම්බෙන්නෙ.
ඉවසීම හා නිහඩ වීම ජීවිතේ ගොඩක් දේවල් වෙන්ස් කරනවා ලමයෝ,
ඉතින්හිනා වෙලා සතුටින් ඉන්න.😌
21/09/2023
පිටවල පතන (පුංචි ලෝකාන්තය)
💚💚පිටවල පතන - රිවස්ටන් , Riverston - pitawala pathana
💜️ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර මිටියාවතේ හමුවන සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙස පිටවල පතන භූමිය හැදින්වේ. අතීතයේ සිට විවිධ නම් වලින් මෙම ප්‍රදේශය හදුන්වා ඇතත් වර්තමානයේ රිවස්ටන් යන නමින් හඳුන්වයි. ප්‍රවේශ මාර්ග ලෙස ඔබට, මාතලේ නගරයේ සිට රත්තොට රිවර්ස්ටන් මාර්ගය ඔස්සේ පැමිණිය හැකිය, තවද කොළඹ සිට මහනුවර, මාතලේ, රත්තොට, බටඅඩුකපොල්ල හරහා පිටවලපතනට ළඟා වීමට පුළුවනි. අනුරාධපුර සිට පැමිණෙන්නේ නම්, දඹුල්ල පාර, නාඋල, ඇළහැර, හෙට්ටිපොල, ලග්ගල, පල්ලේගම හරහා ද, මහියංගණය ප්‍රදේශයේ සිට පැමිණේ නම්, හෙට්ටිපොල, ඇළහැර, ලග්ගල, පල්ලේගම හරහා ද මේ වෙත ළඟාවිය හැකි ය.රිවස්ටන් භූමියේ ඉහළම කදු මුදුනේ සංනිවේදන කුළුණක් ඉදිකර ඇත එම මාර්ගයේ වාහන ගමන් කීරීමට අවසර නැතත් පා ගමනින් කදුමුදුනට පිවිසීමට අවසර ඇත. කදුමුදුනේ සිට බලන විට මුළු ප්‍රදේශයම පිහිටි ශේෂ කදුගැට සියල්ම දර්ශනය වේ.
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Travel To Bird's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.