The saffron store

The saffron store

Share

The online saffron store

09/10/2023

World 's No1 # Saffron Brand.
"Mojalal Saffron"
Now available!
Place Your order Now !

19/12/2022

New stocks arrived ❤ ❤
Hurry up!!
Place your order soon !!

02/10/2022

රුව වඩවන, ගුණ දෙන කුංකුම..

ඔරිජිනල් කුංකුම සඳහා විමසන්න..

10/07/2021

𝐒𝐮𝐩𝐞𝐫 𝐍𝐞𝐠𝐢𝐧 𝐆𝐫𝐚𝐝𝐞 𝟏 𝐏𝐫𝐢𝐜𝐞: 𝟏𝟑𝟎𝟎/= 𝐑𝐬.

නිරෝගීව ලස්සන වෙමු.....

ඉරානයෙන් ගෙන්වූ ISO සහතිකලත් ඔරිජිනල් Super Negin Grade 1 filament සැෆ්‍රන්...

Iranian Negin Saffron(Super Negin)

#සැෆ්‍රන් #කුංකුම

نگین زعفران خراسان – نگین زعفران ، زعفران اصیل ایرانی 19/05/2021

විශ්වාසය තහවුරු කරගන්න negin Saffron නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

نگین زعفران خراسان – نگین زعفران ، زعفران اصیل ایرانی مصارف زعفران : مصارف صنعتی با اشاره ای مختصر به کاربردهای زعفران با توجه به…

19/01/2021

කුංකුම භාවිතා කරන ආකාරය

✅ දිනපතා බීමට ගන්නා උණුසුම්(Warm) කිරි වීදුරුවට සැෆ්‍රන් රේණු 2ක් හෝ 3ක් දමා විනාඩි10- 15ක් පමණ තබා රේණුත් සමඟම පානය කරන්න.
✅ ෆ්‍රෙෂ් මිල්ක් වලට රේණු 2ක් හෝ 3ක් දමා පානය කරන්න.
✅ කිරි පානය නොකරන කෙනෙක් නම් උණුසුම් (Warm)වතුර වීදුරුවකට රේණු 2 ,3ක් පමණ දමා පානය කරන්නත් පුලුවන්.
✅ උදෑසන හෝ රාත්‍රියේදී පහසු වෙලාවක භාවිතා කරන්න පුලුවන්.
✅දවසක් ඇර දවසක් හෝ නැතිනම් සතියට දින 2ක් ආදි ලෙස තමන්ගේ ශරීරයට ගැලපෙන ලෙස භාවිතා කරන්න (දිනපතා වුවද පානය කිරීමට හැකි වුවත් සැෆ්‍රන් මඳක් උෂ්ණාධික දෙයක් )
මීට අමතරව,
✅රාත්‍රී ආලේපනයට හෝ බොඩිලෝෂන් එකට හෝ රේණු කිහිපයක් හොඳින් මිශ්‍ර කර පාවිච්චි කල හැකියි.(කෝමාරිකා,යෝගට්,කස්තුරි කහ,සුදු හඳුන් ආදී ඕනෑම සොබාවික දෙයක් සමඟ ෆේස්පැක් ,ෆේස් ජෙල් ආදී දේවල් සාදා ගැනීමට මිශ්‍ර කළ හැකියි.අන්තර්ජාලය මඟින් බොහෝ ක්‍රම දැන ගන්නට හැකියි)

06/12/2020

කුංකුම මිළට ගැනීමේදී කුංකුම වගා කරන අදාළ නිෂ්පාදිත ආයතනය විසින්ම ඇසුරුම් කරන(packed)කුංකුම මිළට ගන්න සැලකිලිමත් වන්න.
ඒ තුළින්

✔ නැවුම් බවින් යුත් කුංකුම ලබා ගැනීමට හැකියි.
✔ රසායනාගාර පරීක්ෂාවන් නිසා ප්‍රමිති සහතික ලැබු සැෆ්‍රන් ලබා ගත හැකියි.
✔ කෘතිම වර්ණක,කෘතිම සුවඳකාරක ආදී රසායන ද්‍රව්‍යයන්ගෙන් තොරව ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ සැෆ්‍රන් ලබා ගත හැකියි.
✔ නිෂ්පාදිත දිනය,ඇසුරුම් කළ දිනය,කල් ඉකුත්වන දිනය ආදීයේ සැබෑ තොරතුරු ලබා ගත හැකියි.

04/12/2020

Iranian negin brand iso certificates .

Category

Telephone

Website

Address


Colombobo 05
Colombo

Alerts

Be the first to know and let us send you an email when The saffron store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.