Sadu Cosmetic Products

Sadu Cosmetic Products

Share

💛Cosmetic Products" "Herbal Skin Brightening Products | Glow & Care" 💛🇱🇰

Photos from Sadu Cosmetic Products 's post 09/07/2026

අපිව විශ්වාස කරලා කෑශ් ඩිපොසිට් කරන ඔයාලට Thank you. 😊

01/07/2026

Wholesale Available ❤️

17/06/2026

මාස එක හමාරෙන් එයාගේ බොඩි එකට ආපු ලස්සනම ලස්සන Color එක කොහොමද😍 Vip Fast whitening Body Cream best 👌❤️

Photos from Sadu Cosmetic Products 's post 16/06/2026

SADU PRODUCT (PVT) LTD

Cleanse, Tone, Exfoliate, Hydrate, Repair
ඔයාගේ සමට ඕනේ හැම Step එකම දැන් එකම තැනකින්.

✨Face Wash & Soap - දූවිලි,තෙල්,මේකප් ඉවත් කරයි
✨ Toner - සිදුරු තද කර සමබර කරයි
✨ Scrub - මැරුණු සෛල ඉවත් කර සමට දීප්තිය ගෙන දෙයි
✨ Day Cream - සැහැල්ලු තෙතමනයක් දී මුළු දවසම නැවුම්ව තබයි
✨ Night Cream - ඔබ නිදා සිටින විට ගැඹුරින් සම යථා තත්ත්වයට පත් කරයි

නිරෝගී, පැහැපත්, දීප්තිමත් සමක් ලැබෙන්නේ නිවැරදි Skincare Routine එකක් තෝරා ගත්තොත් පමණයි.

මිල සහ විස්තර සඳහා දැන්ම පණිවිඩයක් එවන්න 📩
ලංකාව පුරා Delivery පහසුකම් ඇත 🚚

Photos from Sadu Cosmetic Products 's post 10/06/2026

හිත හිත ඉන්න එපා 🙅‍♂ බල බල ඉන්න එපා 👎 හොදම Product මිස් කර ගන්න එපා 😒 ඔයාලා දෙන මුදලට උපරිම සාදාරනය දෙන්නෙ අපි විතරයි. ❤️🥰

Photos from Sadu Cosmetic Products 's post 25/05/2026

Feedback බලලා ක්‍රීම් ගන්න😍
100% ප්‍රතිඵල ශුවර් Best Product ඕන නම් අපිට මැසෙජ් එකක් දාන්න 👌

14/05/2026

New Feedback 🫴😘😍

13/05/2026

අපි Cash On Delivery දෙනවා 🥰

හැබැයි ඉතින් Fake Orders වැඩි නිසා අපිට ගොඩාක් පාඩු වෙනවා.
ඒ නිසා ඉදිරියට Delivery Charge 500/- Advance ගෙවපු අයට විතරයි Order Dispatch වෙන්නේ.

විශ්වාසෙට ස්තූතියි 💛
Order කරන්න Inbox/WhatsApp එන්න!

Photos from Sadu Cosmetic Products 's post 13/05/2026

Return හොරු

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo