Herbline with Madhu
cosmatic
17/10/2021
ගෙදරට වෙලා ඉන්න මේ කාලෙ ගෙදර ඉදන්ම ලස්සන වෙමු..
සැලෝන් යන්නෙ නැතුව, ඔබට ගෙදර ඉදන්ම facial එකක් කර ගන්න , සමේ ස්භාවය අනුව facial kit 2 ක් අපි හදුන්වා දීලා තියෙනවා.
අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරව, ( බ්ලීචින්, ඇමෝනියා , රසදිය හා සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ ) ලප කැලැල් වලින් තොර, දීප්තිමත් රන්වන් පැහැති සමක් ලබා ගන්න ඔබට පුලුවන්..
( ඔබට අවශ්‍ය පරිදි පැකේජ හෝ තනි නිෂ්පාදන වුවද මිලදී ගත හැක. )
ශ්‍රී ලාංකික සමාගමක් වන Herb Line ආයතනය , ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියපදිංචි ආයතනයක්.
Herb Line නිෂ්පාදන භාවිතා කර වෙනස අත්විඳින්න.
Cash on delivery
මිලදී ගැනීමට Whatspp 0710137907 or inbox.මගින් විමසන්න.
Category
Contact the business
Website
Address
Colombo
01