YalipibidanaSuwadkusum.

YalipibidanaSuwadkusum.

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YalipibidanaSuwadkusum., Health/Beauty, No;573/08./Weka./Kirindewela, Colombo.

22/11/2022

4 Million Views • 150,000 Subscribers
Thank you❤

22/11/2022

ඔයාල හැමෝටම සුබම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනවා. ප්‍රථමයෙන්ම අද කතාවට ප්‍රවේශයක් ගන්න නම් මේක පොදුවේ අපි හැමෝටම අමාරු කාලයක් බව අකමැත්තෙන් වුවත් පිළිගන්නම වෙනවා. මහාපරිමාණ දේශීය ව්‍යවසායකයෙක් වුණ මට මටත් ඒක පොදුයි.

විශේෂයෙන්ම ව්‍යාපාර සඳහා ලබාගත් බැංකු පොළිය තෙගුණයක් වෙලා, නිෂ්පාදන පිරිවැය දෙගුණයක් වෙලා, නිෂ්පාදන වල අලෙවිය අඩකට සීමා වෙලා, හෝටල් සඳහා එන දේශීය වගේම විදේශීය සංචාරකයන් ගණන අඩකින් අඩු වෙලා, ව්‍යාපාර වලට වගේම පරිභෝජනය කරන අත්‍යාවශ්‍ය නිෂ්පාදන වලට පණවා ඇති සෘජු හා වක්‍ර බදු පවා එකකට එකක් වැඩි වෙලා තියන කාලෙක, මහා පරිමාණ ව්‍යවසායකයන් වුණු මටත් මේ කාලපරිච්චේදය ආයාසයෙන් දාරාගෙන ඉන්න වෙලා තියනවා.

දරුවනි, ඕනම කෙනෙකුට තමන්ගෙ ජීවිත කාලය තුළ මේ වගේ අසීරු අවස්ථා සහ කාලපරිච්චේදයන් පසුකරන්න වෙනවා. විශේෂයෙන්ම ඒ වගේ දුෂ්කර අවස්ථාවන් වලට ජීවිතේ මුහුණ දෙන්න එන්නෙ ඔබව විනාශ කරන්න නෙමෙයි, ඔබේ සැඟවුණු ධෛර්‍යය හා ඔයාලා වටේ ඉන්න මිනිස්සුන්ගේ ඇත්ත ස්වරූපය අවබෝධ කරල දෙන්න කියල හිතාගෙන ඔබට අමාරුවෙන් හරි මේකට මුහුණ දෙන්නම වෙනවා.

ඒ නිසා, කිසිම වෙලාවක වැටෙන්නෙ නැතුව යහපත් මානසික මට්ටමකින් මේ කාලයට අපි හැමෝම මුහුණ දෙන්න උත්සාහ කරමු. හිතේ හයිය වගේම ගතේ වීරිය තියනකල් එකා වගේ මේ හැමදේකටම අපි සාර්ථකව මුහුණ දෙමු. ඔයාල හැමෝටම සුබම සුබ දවසක්..!

🇱🇰❤️

Category

Website

Address


No;573/08./Weka./Kirindewela
Colombo

Alerts

Be the first to know and let us send you an email when YalipibidanaSuwadkusum. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.