Ammi’s Diary
අම්මි කෙනෙක්ගේ දිනපොත 📖❤️
ගෙදර බුද්ධිය | කෑම රහස් | දරුවෝ හදන tricks
හිනා යන අම්මිගේ නීති 😂
Follow කරලා දිනපොතේ කොටස්කාරයෙක් වෙන්න 👇
30/07/2026
හබියට හදපු උදේ කෑම එක 🥰
ඔයාගේ හබියට මොනාද හෑදුවෙ පහලින් කොමෙන්ට් කරන්නෝ👇🩶
ඔයාටත් බබා දොයිය ගත්තාම මෙහෙම පාළුයි ද? 🥹
ඔයාගේ බබාත් මෙහෙම දැන් පාට බලනවද?
මාස 4 බෙහෙත් එකට ඔයාලාගේ බබාට මෙහෙම අමාරු උනාද?
ඔයාගේ බබාට මුලින්ම මොනාද කෑවුවේ?
ඔයාගේ බබාට මොනාද මුලින්ම කෑවුවේ?
Part 10
ඔයාලාගේ ගෙදරත් මේ වගේ යුද්ධ තියනවද ?
27/07/2026
අම්මා කෙනෙක් විදිහට මගේ ජීවිතේ ලස්සනම මතකයන් සටහන් කරන්න පටන් ගත්ත Ammis Diary එක, අද 5,000කගේ ආදරය දිනාගෙන තියෙනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා. ✨
මේ ගමනේදී මගේ දරුවන්ගේ, මගේ පවුලේ හැම සොඳුරු මොහොතකටම ආදරය කරපු ඔබ හැමෝටම ස්තූතියි. ඔයාලගේ දිරිගැන්වීම් මට ගොඩක් වටිනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න! 🥰
ඔයාගේ බබාට කෑම පටන් ගත්තද? මොනාද මුලින්ම දුන්නේ ? 👇🥰
ඔයාලා use කරන්නේ මොකක් ද?🥰
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo