Beauty with Saffron

Beauty with Saffron

Share

We care your beauty

14/10/2021

Now available

14/10/2021

New arrival 🤗

03/09/2021

Now Available 🥰

21/07/2021

Tresemmé Shampoo and Conditioner


🥰

21/07/2021

loreal shampoo and conditioner available


✌🏻✌🏻✌🏻

19/07/2021

🤔 ඔබ සැෆ්‍රන් භාවිත කල යුත්තේ ඇයි?

⚘ පැහැපත් නිරෝගී දීප්තිමත් සමක් ලබාදෙයි.
⚘ අවපැහැගැන්වූ තැන් ලප කැළැල් අවම
කිරීමට උදව් වෙයි.
⚘ රුධිර පීඩනය පාලනය කරයි.
⚘ හෘදය හා රුධිරවාහිනි පිරිසිදු කරයි.
⚘ අකලට හිසකෙස් වැටීම නවතා හිසකෙස් නිරෝගී කරයි.
⚘ මානසික ආතතිය,නොසන්සුන්තාව දුරු කරයි.
⚘ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
⚘ ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.
⚘ පිලිකා නාශකයක් සේ ක්‍රියා කරයි.
⚘ ඇදුම රෝගය පාලනයට උපකාරී වෙයි.
⚘ මතක ශක්තිය වර්ධනය කරයි.
⚘ මාස 5 පසුවු ගැබිණි මව්වරුන්ට තම නිරෝගී භාවයට මෙන්ම දරුවාගේ නිරෝගී භාවයටත් සුදුසුයි.(වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න)
⚘ පැහැපත් දරු උපතක් ලබාදෙයි. (වෛද්‍ය උපදෙස් ලබාගන්න)

19/07/2021

🌷Original saffron🌷

කුංකුම හෙවත් සැෆ්රන් සම රන්වන් පැහැයෙන් බබළවන්න. 😍ලස්සන නිකැළැල් පැහැපත් සමක් ලබාගැනීමට අපි කවුරුත් කැමතියි 🤩

🔴Original Grade 01 All Red Negin Badiee Saffron🔴

ඉතාමත් උසස් තත්වයෙන් යුත් කුංකුම(Saffron) අපි ඔබට ලබා දෙන්නේ ඉතාමත් සාධාරන මිළටය. සැෆ්රන් මලෙහි හොදම කොටස වන නෙගින් කොටසෙන් යුතු අංක 01 සැෆ්රන් අප සතුව ඇත. සම පැහැපත් වීමට බහුල වශයෙන් සැෆ්රන් භාවිතා කරනු ලබන අතර මීට අමතරව තවත් බොහෝ වාසි සැෆ්රන් පානය කිරීමෙන් ලබාගත හැක❤❤❤

අප සතුව ඇති සැෆ්රන් අනිවාර්ය ප්‍රථිඵල සහිත බවට තහවුරු වී ඇත💪🏻💪🏻💪🏻

Telephone

Website

Address


Colombo

Alerts

Be the first to know and let us send you an email when Beauty with Saffron posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.