Ume Production
💎 The Memories Are Forever...❤️
06/08/2026
✨Grand Opening🎊
💃🏼Ume Fashion point 💐
🌈✨මගේ ජීවිතයේ දකින්න ආසාවෙන්ම හිටිය ලොකුම හීනයක් හැබෑ වුණා...🥰
සමහර තැන් තිබුණා මට බෑ දැන් ඇතී කියලා හිතෙන ඒත් ඒ හැම තැනකින්ම නෑ ඔයට පුලුවන් අපි කොහොම හරි මේක කරනවමයි කියල මගේ අතින් අල්ලන් හිටිය ආදරණීයයන් මිතුරිය Nimmi මේ shop එක වෙනුවෙන් මම ඇවිදපු හැම අඩියක් අඩියක් ගානේ ම මගෙ පස්සෙන් හිටිය අව්වක් වැස්සක් කෑමක් නැතිව රැයක් දවාලක් නැතිව සමහරවිට ඇගේ පවුලේ යුතුකම් පවා ටිකකට පසෙකලා මා සමග හැම දේටම හිටිය මාගේ ආදරණීය මිතුරිය Nimmi ඒ වගේම කොච්චර දුරක හිටියත් රැයක් දහවලක් නැතිව shop එක හදන්න ගත්ත දවසේ ඉදන් දවසක් නෑර හැමදාමත් ඇවිත් හොයලා බලලා මම මොනවද ඉල්ලන්නේ ඒ හැමදේම කරලා දුන්න lzzath malliya , දවස් දෙකක් තිස්සේම කෑම බීම පවා පසෙකලා පොඩි වෙලාවකට වත් නින්දක් නැතුව මගේ තත්තා වගේ ඕනේ හැම දෙයක්ම අඩුවක් නැතුව හොයල බලලා කරපු මගේ මල්ලියා සුදු මහත්තයා Dasun නිතරම call කර කර අහලා රෑ මහ පන්දර වෙනකම්ම අවශ්‍ය කටයුතු සූදානම් කරන්න මාත් එක්ක හැම තැනම දුවපු සැරසිලි කටයුත් සියල්ලක්ම ඉතා අලංකාරවම කරල දුන්න supun Aiya ඒ වගේම shop එකට අවශ්‍ය කටයුතු සන්ධානය කරගන්න මූල්‍යමය වශයෙන් සහයෝගය ලබාදුන් මගේ sudu aiya ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවෙ එන්න බැරි කොච්චර දුරක හිටියත් call කරලා මගෙම අක්කා වගේ ආදරණීයව හොයල බලලා දන්න හැම දේම කියලා දීලා පුලුවන් උපරිමයෙන් උදව් කරන සුදූ ඔයා මෙහෙම කලොත් හොදයි කියන මගේ සුදු අක්කා
ඒ වගේම කොච්ච්ර් රාජකාරි බහුල අවස්තාවකදි වුණත් මගේ ආරාධනාව පිළිගනිමින් කලින් දවසේ පැමිණෙන shop එක ආශිර්වාදය කල අපේ හාමුදුරුවන්ටත් මගේ විශේෂ ස්තුතිය පුද කරන අතර
තව නන් අයුරින් සහය දුන් සමාවෙන්න අතපසුවීමකින් හෝ නම් වශයෙන් සදහන් කරන්න බැරිවුනා හෝ වූත් ආදරණීය ඔයාල හැම දෙනාටමත්
තරිඳු අයියා, අශාන්, නිමල් මාමා,
මගේ අම්මා,තත්තා, හොදම මිතුරියගේ අම්මා, හෙලන් නැන්දා, තේජ මම්මා, ලුවී පප්පා ඇතුලු මේ සියලුම දෙනාට මේ ජයග්‍රහණයේ හිමිකම ලැබෙන්න ඕනේ මට මේ දේ මෙච්චරම ලස්සනට කරගන්න ලැබුණේ ඔයාලා හැමෝම හදවතින්ම මට දැක්වූ සහයෝගය නිසාවෙනි...ඒ වගේම මාගේ ආරාධනය පිළිගෙන වටිනා කාලය වැය කරමින් මා හට සුභ පැතීමට පැමිණ ඔබ සියලුම දෙනාටම මගේ හදපිරි ස්තුතිය පුදකරමි...🙏💐🥰
_Photography by : Supun Sandaruwan
Nimesha Madhuwanthi Izzath Yt Dasun Dinuranga
06/08/2026
🎊 Ume Fashion Point 💐
සුභ මොහොතින් විවෘත වූ වගයි.
✨ඔබට සිතැගි පරිදි නවීන විලාසිතා රාශියක් සමගින් නව මුහුණුවරකින් ඔබ හමුවට..💃🏼
එන්න අපි සමග එක්වන්න 🤗 ඔබගේ ආදරණීයන්ට ආදරය බෙදන්න ...❤️
🙏ඔබ සැමට සතුටු සිතින් කරන සුහද ආරාධනාවයි.💐
04/04/2026
🥰Product එක මොකක්ද කියල හරියටම කියන ඔයාට ume production අපි දෙනව ලස්සනම ලස්සන Cute gift එකක්....🎁🤗
ජාත්‍යන්තර මට්ටමින් සියලුම තත්ත්ව සහතිකන් ඇති සමට අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන Branded Skin Cear Product එකක් බය නැතුව පවිච්චි කරන්න. Branded product එකක තියෙන Soft & Smoothness එක අත්විඳින්න ඔයත් කැමතිද..?
ලොව රටවල් ගණනාවක් පුරා ව්‍යාප්ත මෙම නිෂ්පාදන ඕනෑම වයස් මට්ටම සිටින ගැහැණු / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැකි පරිදි වෙන් වෙන් වශයෙන් වයස් මට්ටම් වලට අනුව නිෂ්පාදනය කර ඇත.
Gift එක ලබාගැනීමට නම් ඔබ කල යුත්තේ 👇
1️⃣ අපගේ ume production page එකට like කර page එක fallow කරන්න.
2️⃣ මේ product එක මොකක්ද කියලා ඔයා හිතන brand Name එක මේ Post එකට පහලින් comment කරන්න.
3️⃣ post එක shear කරන්න.
🥰 ඔන්න ලස්සන වෙන්න කැමති කැමති ගෑණු ළමයි හැමෝටම සුභ ආරංචියක්...🤫
22/11/2025
🌷මේ ලෝකේ ඔයාට වැඩිපුරම ආදරය කරන් කෙනා ඔයා...🥰
ඔයා ජීවිතයේ කවදාවත්ම ඔයාට ආදරය කරන job එක වෙන කෙනෙක්ට බාරදෙන්න එපා...
මොකද එහෙම වුණොත් එයාට පුලුවන් එයාට හිතෙන වෙලාවට ආදරය දෙන්නත් අනිත් වෙලාවට ඔයාව නොසලකා හරින්නත්...
සමහර විට ඔයා එයාගෙන් නිතර නිතර ඔයා මට ආදරෙයි ද මං ආදරණීය කෙනෙක්ද වගේ අහන එකත් එයාට වදයක් වගේ හිතෙන අවස්ථා තියෙන්නත් පුලුවන්...
ඉතින් ලස්සන ගෑණු ළමයෝ...
මේ වගේ ඔයාට හරියන විදියේ හිත පිරෙන්න ආදරය ගොඩාක් දෙන්න පුලුවන් විදියෙ ආදරණීය හිතක් ඔයාට තාම මුණගැහිලා නැත්නම්...,
නොගැලපෙන බැදීම් අස්සේ හිර වෙලා නිකරුණේ ඔයාගේ ලස්සන හිත රිදව ගන්න්ද්වට වඩා හොදයි..
ඔයා තනියම ඔයාට ආදරය කරන්න...
ඔයා කණ්නාඩිය ඉස්සරහට යන හැම මොහොතකම ඔයාටම කියන්න...
ඔයා හරිම ලස්සන ආදරණීය ගෑණු ළමයෙක්...🥰 ඔයාට තියෙන්නේ ආදරණීය ලොකු හදවතක්...❤️කියලා..
සමහර විට ඒක මහා පිස්සුවක් වගේ ඔයාට දැනේවි...😇
ඒත් ඔයාට නොදැනිම දවසින් දවස හෙමින් හෙමින් ඔයාගේ හිත සුවපත් වෙලා ඔයාගේ හිතට අමුතුම නැවුම් හැගීමක් එක්ක....🥰 ඔයා ගොඩාක් ආදරණීය බව දැනේවි...❤️🥰
ඉතින් ආදරණීය ලස්සන ළමයෝ ඒ ඔයාට දැනෙන ආදරණීය බව මේ ජීවිතයේ කවදාවත්ම හවුරුත් නිසා නැති වෙන එකක් නෑ...✨🕊
ඒ ආදරය ජීවිතයේ සදාකාලිකව ඔයා එක්ක නවතින නොවෙනස් වන එකම ආදරය වේවී..❤️✨..𝐌.𝐍.𝐋𝐚𝐤𝐬𝐡𝐚𝐧𝐢...🪶
🕊𝐔𝐦𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧☘️
30/10/2025
💙New One....😍
🐹Labubu Lovers🤍💙
🌰 Stock Available Now...🥰
03/10/2025
Hello Everyone…🤗
…Welcome to our TikTok Page 😍
🧸Ume Production 🛍
Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.
23/09/2025
🌹සමට හොඳ තෙතමනයක් ලබා දෙයි.
🌹සම පෝෂණය කරයි.
🌹සම පැහැපත් කරයි
🌹සමට නැවුම් ගතියක් එක් කරයි
🌹බ්ලීචින් ආසාදන වලට සාර්ථක ප්‍රතිකාරයකි
🌹හිරු එලියට නිරාවරණය වී අදුරු වු පෙදෙස් පැහැපත් කරයි.
❤️ rose water soothing gel දවසේ ඕනම වෙලාවක moisturising cream එකක් වෙනුවට භාවිතා කරන්න පුළුවන්.
❤ විශේෂයෙන්ම Pimples,Marks,Open Porses තියන අයට ගොඩක්ම හොඳ ජෙල් එකක් කිව්වොත් හරියටම හරි.
❤️රාත්‍රී නින්දට පෙර භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
❤️ඒ වගේම ෆේස් පැක් එකක් හදනකොටත් මේ ජෙල් එකෙන් ටිකක් add කරගන්න පුළුවන්.
🌹ලස්සනම ලස්සන Clear Glowing Skin එකකට කැමති ඔයාලට ඔන්න🌹Rose Water Soothing Gel🌹
Category
Website
Address
Punchi Wilaththawa
Chilaw Town
61014
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 10:00 - 20:00 |
| Sunday | 09:00 - 17:00 |