Ru Beauty Lab

Ru Beauty Lab

Share

සුන්දරත්වයේ ව්ශ්වාසනීය නවාතැන.......

25/06/2026

ඒ ආදරෙ ❤️

25/06/2026

👍❤️

20/06/2026

Good morning❤️

05/06/2026

Good morning 💙

04/06/2026

හිත හයිය කෙල්ලෙක් මන් 💙

04/06/2026

Good morning ❤️

04/06/2026

✨ රු. 2,000/-කට සැබෑ රුවැති වෙනසක්! ✨
**නිෂ්පාදන 4ක් සහිත සම්පූර්ණ සත්කාරය දැන් විශේෂ මිලකට.**

ඔබේ සමේ ස්වභාවය අනුව ඔබටම ගැළපෙන ආයුර්වේද සත්කාරය තෝරාගන්න. ස්වභාවික සාරයෙන් පිරිපුන් මෙම පැක් එක මගින් ඔබේ සමට පූර්ණ පෝෂණයක් සහ දීප්තියක් හිමිවේ.

---

# # # 🎁 අපගේ විශේෂ පැකේජයන් (Special Offers)

ඔබේ සමේ අවශ්‍යතාවය අනුව පහත පැකේජ 3න් එකක් තෝරාගත හැක:

⭕ සාමාන්‍ය සම සඳහා (Skin Glowing Pack)
🌿 Fairnes Day Cream
🌿 Fairnes Night Cream
🌿 Fairnes Bodylotion
🌿 Delum Facewash

⭕ කුරුලෑ සම සඳහා (Acne Pack)
🌿 Fairnes Day Cream
🌿 Fairnes Night Cream
🌿 Fairnes Bodylotion
🌿 Acne Facewash

⭕ තෙල් සමට (Tea Tree Pack)
🌿 Fairness Day Cream
🌿 Fairness Night Cream
🌿 Fairness Bodylotion
🌿 Tea Tree Facewash

# # # 🌟 මෙමගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:

* ☀️ **හිරු ආවරණය:** SPF 30 අඩංගු බැවින් හිරු කිරණින් සිදුවන හානි වළක්වයි.
* ✨ **දීප්තිමත් සමක්:** සමේ අඳුරු ලප, කැලැල් ඉවත් කර ඒකාකාරී පැහැයක් ලබා දෙයි.
* 👁️ **ඇස් යට කළු වීම්:** වෙහෙසකර පෙනුම සහ ඇස් යට කළු වීම් දුරු කරයි.
* 💧 **තෙතමනය:** සමේ ස්වභාවික තෙතමනය දවස පුරා ආරක්ෂා කරයි.
* 🛡️ **කුරුලෑ පාලනය:** සමේ තෙල් ගතිය පාලනය කර කුරුලෑ සුවපත් කරයි.

---

# # # 💡 විශේෂත්වය:
* කාන්තා / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
* ආයුර්වේද සත්කාරයක් බැවින් ආරක්ෂිතයි.

**රු. 2,000/- කට මේ සුවිශේෂී අවස්ථාව මගනොහරින්න!**

🛒 **අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.**
Inbox or whatsapp msg ekk danna 0717640174

02/06/2026

Good morning ❤️

🙏සුභ දවසක් ඔබට🙏
💥ඔබට අවශය නිෂ්පාදන පිළිබදව සදහන් කරන්න

🌹හිසට අවශ්‍ය සත්කාර
➡️ hair oil
➡️ hair seram
➡️hari crem
➡️shampo,conditions

🌹සම පැහැපත් කර ගැනීමට
➡️ carrot,venivel,turmaric capsule
➡️ Sking glow pack
➡️ glutathione vip set
➡️ glowin Drink

🌹බඩ බර අඩු කරගැනීමට
🌹මහත් වීමට
🌹දියවැඩ්‍යාව,පීනස යනාදියට
🌹හන්දිපත් වේදනාවට,,
Inbox or whatsapp msg ekk danna 0717640174

31/05/2026

කවදාවත් අයිති කරගන්න බැරි වෙයි කියලා,
දැන දැනම ආදරේ කරන එක,
කොච්චර නම් රිදෙනවා ඇත්ද.. ❤️‍🩹

හැබැයි ඒ රිදුම අස්සෙත්,
ලොකු සතුටක් තියෙනවා..
මොකද,
ඒ ආදරේ කිසිම බලාපොරොත්තුවක් නැති,
හරිම පිරිසිදු ආදරයක් නිසා..

සමහර ඇස් දිහා,
අයිතියක් ඇතුව බලන්න බැරි වුණත්,
ඈතින් ඉඳන් හරි,
ඒ ඇස්වල තියෙන සතුට දකිද්දී,
හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්..

හැම ආදර කතාවක්ම,
එකට ජීවත් වෙලා කෙළවර වෙන්නෙ නෑ..
සමහර ආදර කතා,
නොලැබීම් අස්සේ,
හැමදාමත් හදවතේ රහසක් විදිහට,
ලස්සනටම ඉතුරු වෙනවා..

ඔයා මගේ ජීවිතේ,
කවදාවත් අයිති කරගන්න බැරි,
ඒත්,
කවදාවත්ම අමතක කරන්නත් බැරි,
ලස්සනම හීනයක් විතරමයි..

මේ සංසාරේ,
අයිති කරගන්න බැරි වුණත්,
මතු භවයක හරි,
ඔයා මගේම වෙන්න කියලා,
මං අදටත් රහසින් ප්‍රාර්ථනා කරනවා...🥺❤️‍🩹

ඔයාගෙ ජීවිතෙත් ඉන්නවද,
කවදාවත් නොලැබෙන බව දැන දැනත්,
හදවතින්ම ආදරේ කරන,
ඔයාගෙම වුණු රහසක්..? 💔

Category

Website

Address


Chilaw Town