Glow with Ashi
Beauty, Cosmetics,Health
19/09/2026
💐🎁Special offers...🎁💐
🎁ළඟ එන ගුරු දිනය වෙනුවෙන් Glow with Ashi වෙතින් සුවිශේෂ වට්ටම්....
🎁සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 31 දක්වා ...
🌷Hand Painted Unique designs
☘️ලේස් කොට්න්, ඇමරිකන් ක්රේප් , සුපර් වොයිල්
🌹Jacket piece එකත් සමඟ යාර 07..
🌻Customized කර ගන්නත් පුලුවන් ..
🎁තෑගි දෙන්නත් කදිමයි ..
Limited stocks..
Inbox for orders...
13/09/2026
❤️🩷ආදරණීය customer කෙනෙක් ළඟට යන තවත් අලුත් Hand Painted ඔසරි නිර්මාණක්🩷❤️
🩷Glow with Ashi වෙතින් ..
❤️Unique Hand painted designs
🩷සාරි / ඔසරි නිර්මාණ
❤️Lace cotton/ Super Voil/ American crape material
🩷Jacket piece සමඟ ...
❤️ඉක්මණින් order කරන්න..
🩷Inbox for orders..
10/08/2026
🤎💛Wearing my own creation ; an artfully hand-painted saree, where every brushstroke carries a little piece of my passion.🤎💛
💛Unique designs
🤎American crape/lace cotton /Super voil material
💛Order your elegant sari now..
🤎Inbox or comment for orders..
29/07/2026
💛🤎තවත් ආදරණීය customer කෙනෙක් ළඟට ගිය Hand Painted ඔසරියක් ...🤎💛
💁♀️Office එකට, Wedding එක්කට හැමෝම ළඟ නැති , වෙනස් විදියක design එකක් අඳිමු ද?
💁♀️Glow with Ashi වෙතින් ..
🤎Unique Hand Painted designs..
💛With Sari jacket piece
🤎 American crape /Lace cotton / Super voil materials
💛Customized කර ගන්නත් පුලුවන් ...
🤎Inbox for orders ..
💁♀️Orders දාන හැමෝටම පුංචි Gift එකකුත්😮
05/07/2026
💁♀️තවත් ආදරනීය customer කෙනෙක් ළඟට යන customized Hand Painted ඔසරියක් 🤍🩷....
🩷Unique designs
🤍 Lace cotton material
🩷Jacket piece එකත් සමඟ (යාර 7)
🤍️ඉක්මනින් order කරලා මේ වගේ ලස්සන සාරියක් ඔයාගෙත් කර ගමු ද?
🩷Inbox for orders ...
03/07/2026
💛❤️ආදරනීය Customer කෙනෙක් ළඟට ගිය තවත් Hand Painted Purse එකක්❤️💛
❤️make up items දාගෙන යන්න , පෑන් පැන්සල් දාගෙන යන්න use කරන්නත් පුලුවන් .
💛Unique Designs
❤️Customized කර ගන්නත් පුලුවන් .
💛Inbox for orders..
26/06/2026
💁♀️ රැකියාව ට, උත්සව අවස්ථා වලට අනිත් අයට වඩා unique විදියට අඳින්න ...
💁♀️දැන් Glow with Ashi වෙතින් ....
💚Unique Hand Painted Designs
💛සාරිය යාර 6 සහ jacket piece යාර 1
❤️With Special Discounts..
🤎Lace cotton material/ American crape material
💙Designs Customized කර ගන්නත් පුලුවන් ..
21/06/2026
💁♀️Hand painted ඔසරි designs විතරක් ම නැතුව , සාරියක් අඳින්න පුළුවන් Hand painted design එකකුත් කරන්න කියලා request කරපු ඔයාලා වෙනුවෙන් ......
💛Unique designs
🤎Silk saree /American crape material
💜️Jacket piece එකත් සමඟ ...
💛With special discounts...
💛ඉක්මනින් order කරලා මේ සාරි ඔයාගෙ කර ගන්න ..
💜️Inbox for orders ...
19/06/2026
💁♀️මෙන්න ආදරනීය customer කෙනෙක් ළඟට ගිය තවත් Hand Painted සාරියක් ....
💛💜️Hand painted ඔසරි designs විතරක් ම නැතුව , සාරියක් අඳින්න පුළුවන් Hand painted designs ටිකකුත් කරන්න කියලා request කරපු ඔයාලා වෙනුවෙන් ගේන අලුත්ම සාරි designs තමයි මේ..💜️💛
💛Unique design
💜American crape material
💛Jacket piece එකත් සමඟ (යාර 6,1/2)
💜️ඉක්මනින් order කරලා මේ වගේ ලස්සන සාරියක් ඔයාගෙත් කර ගමු ද?
💛Inbox for orders ...
10/06/2026
💙පුංචි පුතෙක් ළඟට ගිය පුංචි අලි පැංචා ...🐘
💙Unique Hand Painted designs
💙Hand Painted සාරි, Tote Bag, Purse..
💙Customized කර ගන්නත් පුලුවන් ..
💙Inbox for orders ...
Website
Address
Badulla
Opening Hours
| Monday | 09:00 - 03:00 |
| Tuesday | 09:00 - 03:00 |
| Wednesday | 09:00 - 03:00 |
| Thursday | 09:00 - 03:00 |
| Friday | 09:00 - 03:00 |
| Saturday | 09:00 - 03:00 |
| Sunday | 09:00 - 03:00 |