LIO Fitness
Get in Shape & Be Healthy
25/08/2026
මේ වගේ ආදරණීය comments වලට මං හරි ලෝබයි...😘💪❤
"පුහුණුකරු, ඔබගේ නිරන්තර අභිප්‍රේරණයට බොහොම ස්තූතියි. ඔබේ මඟ පෙන්වීම මට මෙතරම් අපූරු අඩුවීමක් ලබා ගැනීමට උපකාරී වී ඇති අතර සෑම ව්‍යායාමයක් සඳහාම ඔබ දැරූ සියලු උත්සාහයන් මම සැබවින්ම අගය කරමි.
ඔබගේ ආශාව, ධනාත්මක ශක්තිය සහ අපගේ සැසි අතරතුර ඔබ සැමවිටම දක්වන ප්‍රසන්න සිනහව මම විශේෂයෙන් අගය කරමි. ඔබේ දිරිගැන්වීම සහ ශක්තිය සෑම දිනකම මගේ ව්‍යායාමවලට සහභාගී වීමට සහ සහභාගී වීමට මගේ විශාලතම අභිප්‍රේරණයන්ගෙන් එකක් බවට පත්ව ඇත,
මෙවැනි අපූරු පුහුණුකරුවෙකු සිටීම ගැන මම සැබවින්ම කෘතඥ වෙනවා! ❤️❤️❤️"
🤗🤗මේ පටන් ගත්තා විතරයි , තාම ඉවර නෑ...
උදරය අඟල් 4
පපුව යට අඟල් 2 1/2
පපුව අඟල් 2 1/2
අවිස්සාවේල්ල තල්ලුව ladies only විශ්වාසනීය එකම Dancing workout class එක💪❤
LIO Fitness
ප්‍රතිඵල ලබාදෙන අවිස්සාවේල්ලේේ තල්දුව එකම Dancing workout class එක LIO Fitness
මම එයාලයි ආසම දවස 💪❤
LIO Fitness ゚
23/08/2026
ඔයත් මහතද ???
ඔයාගෙත් බඩ වැඩිද??
ඉතින් මොකද හිත හිත ඉන්නේ🤗🤗
තරබාරු ඇඟවල් අපි මාසෙන් දෙකෙන් අඩු කරලා පෙන්නුවා
ඉතින් ඔයත් කාලය නාස්ති කරගෙන තැනින් තැන රස්තියාදු වුණා නේද??🙃🙃
🟢 ඔයාට ගැලපෙන සුදුසුම තැන LIO Fitness
අපේ ආයතනයත් සමඟ සම්බන්ධ වෙලා බලන්න..
🔴මම ඔයාගේ තරබාරු ශරීරය මාසෙකින් වෙනස් කරලා පෙන්නනවා..
🔴කිසිම අභියෝගයක් නොමැත
සම්බන්ධ වන සියලු දෙනාටම ප්‍රතිඵල සහතිකයි
💪❤
🔥🔥ඒකාකාරී නැති 𝕗𝕚𝕥𝕟𝕖𝕤𝕤 𝕔𝕝𝕒𝕤𝕤 ඒක👇
💪❤ 🅻🅸🅾 🅵🅸🆃🅽🅴🆂🆂 අපි😍❤
21/08/2026
අම්මයි පුතයි❤😘😘
නිවාඩු මාසේ💪❤
21/08/2026
Today 💪❤
17/08/2026
මේවා සිරා කාතා 🤗🤗
හා... මං කියන්නේ බොරුද කෙල්ලනේ 😂😂
හැබැයි එහේම කියන අය දිහා බැලුවම 🤮🤮
Category
Contact the business
Telephone
Website
Address
Avissawella
Opening Hours
| Monday | 08:30 - 18:30 |
| Tuesday | 08:30 - 18:30 |
| Wednesday | 08:30 - 18:30 |
| Thursday | 08:30 - 18:30 |
| Friday | 08:30 - 18:30 |