Salon Sandaru
hair beauty & bridel
Asha Narayana
Asha Narayana
05/08/2026
🌹Beautiful bride
Asha Narayana
Angunukolapelessa
Angunukolapelessa
Salon sandaru
Asha Narayana
0713633044
0713633044
03/08/2026
💄 Salon Sandaru & Bridal Academy* Professional විදිහට Client කෙනෙක්ට Lip Colour එකක් හරියටම තෝරන ක්රමය මෙන්න. ඔයාටත් ගෙදරදි try කරන්න පුළුවන් 👇
*හරියටම Lip Colour එක තෝරගන්න පියවර
*පියවර Skin Undertone එක හඳුනාගන්න - මේක තමයි #1 Rule*
අතේ මැණික් බන්දේ නහර බලන්න.
ඔයාගෙ නහර පාට (Underton) එක හොයාගමු.
ගැලපෙන Lip Colour
🫦
**නිල් / දම්** නහර නම් ඔයාට තියෙනනෙ (Cool )
රතු, Berry, Pink, Plum, Wine
කොළපාට නහර(Warm) නම්
දොඩම්, Coral, Brick Red, Brown N**e, Peach
**නිල් + කොළ දෙකම(Neutral) වාසනාව! රතු, Mauve, Rose හැමදේම
_Pro Tip:_ රිදී මාලයක් දැම්මම ලස්සන නම් = Cool. රත්තරන් මාලයක් දැම්මම ලස්සන නම් = Warm
👄තොල් වල ප්රමාණය + තත්ත්වය*
1. *තොල් සිහින් නම්* → Creamy, Satin, Glossy Finish. ලයිට් පාට. තොල් ලොකු පේනවා
2. *තොල් මහත නම්* → Matte, තද පාට. Balance වෙනවා
3. *තොල් වියලි නම්* → Matte අඩු කරලා Hydrating Lipstick + Lip Balm අනිවාර්යයි
*පියවර 4: අවස්ථාව අනුව තෝරන්න*
- *Office / College* → " N**e Shade
- *Date / Day Out* → Rose, Peach, Coral
- *Party / Night* → Wine, Maroon, Bold Red
- *Bridal* → Photo වල නොනැතිවෙන Rose, Mauve, Brick Red. Matte Long-wear
Asha Narayana
Sandaru bridal &beauty academy
0713633044
beautiful bride
Asha Narayana
0713633044
"Look at my talented students! 😍
පොඩි උත්සාහයකින් මොන තරම් ලස්සන දෙයක්ද නිර්මාණය වෙන්නේ කියලා මේකෙන් පේනවා 💖
Keep shining my stars! ✨
#
මහන්සි වීම + ආදරය + creativity = මේ ලස්සන ප්රතිඵලය
ලෝකේට ඔයාලගේ දක්ෂකම් පෙන්වන්න තව බොහෝ දේ තියෙනවා!
"
Asha Narayana
20/06/2026
Normal dressing
Asha Narayana
sandaru
0713633044
Asha Narayana
0713633044
Telephone
Website
Address
Salon Sandaru Dilshan Juwelers Udumahal Ranna Road Angunukola Pelessa
Angunakolapelessa
82220