Enshape Shoe Labz Ambalantota
ENSHAPE Shoe Labz & Lover
✨ Step Into Style with Enshape! 👠💕
ඔයාගේ හැම Outfit එකකටම ගැළපෙන Trendy Ladies Heels දැන් Enshape එකෙන්! 😍
💖 මිල රු. 1,900 සිට!
✔️ New Arrivals
✔️ Trendy Designs
✔️ Comfortable Fit
✔️ Best Quality at Affordable Prices
ඔයාගේ කැමතිම pair එක අදම තෝරගන්න. Stock ඉක්මනින් අවසන් වෙනවා! 🛍️
📍 Address:
Enshape
No.62, Main Street,
Ambalantota
Enshape
New shop street,
Bus stand,
Tangalle
📞 Call / WhatsApp:
076 796 8769
077 412 7304
💌 Inbox කරන්න හෝ WhatsApp එකට message එකක් දාන්න. අදම ඔයාගේ කැමතිම heels එක ගන්න! 💖
🤗🤗🤗🤗
🖼🖼🎨
✨ NEW STOCK ARRIVAL! ✨
ඔබේ Style එකට සහ දෛනික අවශ්‍යතාවයන්ට ගැළපෙන අලුත්ම Collection එක දැන් Enshape – Ambalantota😍
👟 පිරිමි, කාන්තා සහ ළමා පාවහන්
👜 නවීන බෑග් එකතුව
💄 Beauty & Cosmetics Collection
🎁 Gift Vouchers
✨ තවත් නිෂ්පාදන රැසක්...
උසස් තත්ත්වය • නවීන විලාසිතා • සාධාරණ මිල
ඔබේ කැමතිම දේ තෝරාගන්න අදම Enshape – Ambalantota වෙත පැමිණෙන්න ❤️
📍 Enshape Shoe Labz – Ambalantota
Enshape Shoe Labz – Ambalantota ආරම්භ කරලා ජූලි 16 වන දිනට මාස 3ක් සම්පූර්ණ වෙනවා. 🙏
මේ කෙටි කාලය තුළ අපිව විශ්වාස කරලා අප හා සම්බන්ධ වු, අපේ වෙළඳසැලට පැමිණි, අපිව දිරිමත් කළ හැමෝටම අප හදවතින්ම ස්තූති කරනවා. 💖
👟 පිරිමි, කාන්තා සහ ළමා පාවහන්
👜 නවීන බෑග් එකතුව
🎒 පාසල් බෑග්
👛 ලේඩීස් හෑන්ඩ් බෑග්
💼 ඔෆිස් සහ දෛනික භාවිතයට ගැළපෙන නිෂ්පාදන
💄Cosmetics
🎁 Enshape Gift Vouchers – ඔබේ ආදරණීයයන්ට විශේෂ තෑග්ගක් ලෙස.
ඔබ තවමත් අපේ වෙළඳසැලට පැමිණ නැත්නම්, අදම අප වෙත පැමිණ ඔබට ගැළපෙන හොඳම තේරීම සොයාගන්න.
📍 Enshape – Ambalantota
✨ ඉහළ තත්ත්වය | නවීන විලාසිතා | සාධාරණ මිල | මිත්‍රශීලී සේවාව
ඔබේ විශ්වාසය තමයි අපේ ශක්තිය. ❤️
ස්තූතියි Ambalantota! 🙏
⏳ Coming Soon...
❤️ දින 90ක ලස්සන ගමනක්...
මේ ගමන සාර්ථක කරගන්න අපිට ශක්තියක් වුණේ ඔබයි.
ඒ නිසා...
අද අපි ඔබ සමඟ විශේෂ පණිවිඩයක් බෙදාගන්න සූදානම්.
අපේ Page එකත් එක්ක දිගටම රැඳී ඉන්න. 😊
⏳ Coming Soon...
30/05/2026
සම්බුදු තෙමඟුල් සිරි සිහිපත් කරමින්,🪷
ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🪷🪷
මෙත් සිත් පිරි,
සතුට, සාමය සහ සෞභාග්‍යය සපිරි
ජීවිතයක් උදාවේවායි
Enshape අපගේ සුභාශිංසන!🙏
🙏 ☸️ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ☸️ 🙏
27/05/2026
පළපුරුදු සේවිකාවන් බඳවා ගනු ලැබේ
✨ Ladies Shoes & Fashion Shop සඳහා
📍 ENSHAPE – Ambalantota Branch
🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 පාරිභෝගික සේවාවට කැමති
🔹 අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථාව
📍 ලිපිනය:
No.62, Maha Weediya, Ambalantota
📞 විමසීම්:
076 796 8769 / 077 412 7304
“Join With ENSHAPE Family ❤️”
අලුත්ම අවුරුදු වාසි Ambalantota Enshape එකෙන්! 🛍️✨
අප්‍රේල් 6 සිට 12 දක්වා සියලුම සෙරෙප්පු සහ සපත්තු සඳහා සුවිශේෂී වට්ටම්! ඇතැම් තෝරාගත් පාවහන් සඳහා 50% දක්වා දැවැන්ත වට්ටම් දැන් ලබාගත හැකියි. 👠👞
පාවහන් වලට අමතරව උසස්ම තත්ත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන රැසක්ද දැන් එකම වහලක් යටින්! 🧴💄
📍 Ambalantota | Tangalle (සපත්තු පමණි)
📞 වැඩි විස්තර සඳහා: 076 796 8769
Enshape - ඔබේ විලාසිතාව!
Category
Website
Address
Enshape
Ambalantota
82100
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 20:00 |
Alerts
Be the first to know and let us send you an email when Enshape Shoe Labz Ambalantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.