Suwapath Arana - ZFWP

Suwapath Arana - ZFWP

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwapath Arana - ZFWP, Health/Beauty, Mahabellana, Alubomulla.

☸️Mindfulness ☸️Meditation ☸️Alignment
Weight manegment | Fat burning | Become sronger | Improve prosture | Increase energy | Gain flexibility | Learn to breath | Find inner calmness
Deep transformation & connecting with your inner power

Photos from Suwapath Arana - ZFWP's post 28/07/2026

දඹදෙණියේ දළදා වහන්සේ වැඩම වූ පුරාණ රඡ මහා විහාරය ✨
අපගේ ඉතිහාසයේ උතුම් පුණ්‍යභූමි දැක පිං සිතුවිලි සැමගේ සිත් තුල පැතිරේවා ! 🙏🏻🙏🏻🙏🏻 මා ලද පින මෙය දකින පිං ඇති සියළුම දෙනාටද පුණ්‍යනුමෝදනා වේවා ! 🙏🏻නමෝ බුද්ධාය !🙏🏻
සාදු සාදු සාදු !🙏🏻

Photos from Suwapath Arana - ZFWP's post 23/07/2026

යෝගා ඔබේ අභ්‍යන්තර සාමය ලබා දෙයි ! 🕉️

22/07/2026

ඔබේ ශරීරය වෙනස් කරන්න පටන් ගන්න කලින්, මුලින් මනස හදා ගෙන ඉන්න ✨

21/07/2026

Today class time 💖✨🌸🥰

06/07/2026

අලුත් හිරු බැස යෑමක්, අලුත් පියවරක්! 🌇
ඔයාගේ සෞඛ්‍යය ගැන හිතනවා නම්, මේ තමයි අවස්ථාව!
‘සුවපත් අරණ’ විසින් සංවිධානය කරන
SUNSET WALK
📅 July 12, 2026 | ⏰ 4:00PM
📍 බණ්ඩාරගම වැව

එන්න අපි එක්ක එකතු වෙමු. ලස්සන හවසක් + නිරෝගී ජීවිතයක් 💚

WhatsApp : 📱 075 897 8566

01/07/2026

Zumba Fitness | Mahabellana | 075-8978566

27/06/2026

🎉 FREE WORKSHOP | කිසිම මුදල් අය කිරීමක් නෑ 🎉

🚶‍♀️ Suwapath Arana - ZFWP | 9KM Community Walk & Wellness Workshop 🚶‍♀️

වයස් බේදයක් නෑ! 15 හැවිරිදි තරුණියක ඉඳන් වයසක අම්මා කෙනෙක් දක්වා හැමෝටම මෙම ඇවිදීමේ Workshop එක සුදුසුයි. තනියම නෙමෙයි, අපි හැමෝම එකට ❤️

📍 Starting Point: Mahabellana
📅 Date: Sunday, July 12, 2026
⏰ Time: 4:00 PM
📏 Walk: 9KM
💰 Fee: FREE - කිසිම මුදල් අය කිරීමක් නෑ

ශරීරයේ බර පාලනයට මේ walk එක සුදුසු වන්නේ ඇයි?
1. කැලරි burn කරනවා : 56kg කෙනෙක් 9KM ඇවිද්දොත් ∼400 කැලරි, 80kg කෙනෙක් ∼580-600 කැලරි වගේ burn වෙනවා.
2. වේගය වැදගත් : ඔබේ ඇවිදීම වේගවත් වන තරමට කැලරි වැඩිපුර burn වෙනවා. Brisk walk / light jog එකක් mix කලොත් තව 10-15% වැඩි.
3. Metabolism වැඩි කරනවා : දිගට ඇවිදීම නිසා body එක fat burn mode එකට දානවා.
4. Stress අඩු කරනවා : සන්ධ්‍යා 4PM ඉර බහින වෙලාව, group එකක් එක්ක ඇවිදීම නිසා stress hormone cortisol අඩු වෙනවා.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ලැබෙන ප්‍රතිලාභ:

👧 ගැහැණු ළමයින්ට - Age 15+

- Bone & Muscle Strong : Growing age එකේ bone density වැඩි කරගන්න හොඳම exercise එකක්
- Posture + Energy : School bag නිසා නැවෙන පිට කෙලින් වෙනවා, study වලට focus වැඩි වෙනවා
- Healthy Habit : පොඩිකාලේ ඉඳන් active lifestyle එකක් පුරුදු වෙනවා

👩 කාන්තාවන්ට

- Weight Management : Belly fat අඩු කරගන්න, metabolism boost කරනවා
- Hormone Balance : PCOS, menopause symptoms වලට හොඳයි. Mood swings අඩු වෙනවා
- Heart Health : BP, cholesterol control වෙනවා

👩‍🦰 80kg කෙනෙකුට ලැබෙන විශේෂ ප්‍රතිලාභ
- Joint Friendly : දුවනවාට වඩා ඇවිදීම දණහිසට, කකුල් වලට safe. බර වැඩි අයට perfect start එක
- වැඩි කැලරි burn : බර වැඩි නිසා එකම distance එකේ වැඩි කැලරි burn වෙනවා. Motivation එක වැඩි
- Stamina Build : සති 2-3න් හුස්ම හිරවීම අඩු වෙනවා, පියවර වේගවත් වෙනවා
- Confidence Boost : Group එකක් එක්ක නිසා judgment නෑ. පටන් ගන්න හොඳම තැන

ඔබ ගේන්න ඕන:
💧 වතුර බෝතලය පමණයි
_ ගැලපෙන අවශ්‍යම දේවල් ගේන්න_

එන්න Join us! FREE Workshop එකක්, අද පටන් ගමු හෙට වෙනුවෙන් 💪

සහබාගී වීමට කැමති අය දැන්ම WhatsApp මැසේඡ් එකක් දාන්න: 👉🏻 075 897 8566

Photos from Suwapath Arana - ZFWP's post 27/06/2026

Blessings ✨🥹💖

Want your business to be the top-listed Beauty Salon in Alubomulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Mahabellana
Alubomulla
12524