The Glow Up Studio

The Glow Up Studio

Share

Hair and beuty

03/12/2020
Photos from The Glow Up Studio's post 03/12/2020

ලස්සන ටෙඩියෙක් ගන්න ඔයාලත් කැමතිද .......
Rs,4300 ...........අඩි 3

Photos from The Glow Up Studio's post 02/12/2020

*♥️Nivea Body Loation🌼* 400ml 😍

🤝💯 Original German product - Only💯🤝

❤️ ජර්මනියේ නිශ්පාදිත ඔරිජිනල්ම නිශ්පාදනය අපෙන්ම පමණයි. ❤️

😎 තොග සීමිතයි.

ඔබටත් දීප්තිමත් නීරෝගී සමක හිමිකාරියක් වන්න ඕන නේද🤔?

සමේ විවිධ ප්‍රශ්න හිතට වද දෙනවාද😥?

එසේ නම් භාවිතා කරන්න...
Nivea Body Lotion.🥰

Nivea කිවහොත් හැමෝම බොහොම හොදින් දන්න සුන්දර රහසක් නේද🤫😍?

Nivea body loation මගින් මොනවද ලැබෙන්නේ🤔.

🌺සම හිරි කිරණින් ආරක්ෂා කරයි.

🌺සමේ වියළි ගතිය නැති කර තෙතමනය රැක දේ.

🌺සුන්දර පැහැපත් සමක් ලබාදේ.

🌺හානි වූ සම නැවත යතා තත්ත්වයට පත් කරයි.

🌺දවස පුරාම සුවදවත් කරයි

*⭕100% orginal⭕*

Nivea Body Loation වර්ග ගණනාවක් ඔබ වෙතට🌹🌹,

▶️NIVEA Aloe Hydration Body Lotion
▶️NIVEA Whitening Cool Sensation Body Lotion
▶️NIVEA Nourishing Lotion Body Milk
▶️NIVEA Body Lotion, Extra Whitening Cell Repair
▶️NIVEA Body Lotion, Whitening Even Tone UV Protect

නිවසටම ගෙන්වා ගැනීමට🛒💌
ඔබගේ නම:-
ලිපිනය :-
දුරකථන අංක 02 ☎ :-

දිවයින පුරා බෙදා හැරීම.

♨️ Rs. 3150/= ♨️

💯Original german product Only 💯

ඇනවුම ලැබුන පසු මුදල් ගෙවිය හැක😌.

*♥️Nivea Body Loation🌼*

Do you worry about your skin too😔?

Then use Navia Body Loation🥰.

▶️Benefit :-

🌺UV protect shields the skin from the harmful rays of the sun.

🌺The lotion repairs damaged skin layer by layer to recover even toned skin.

🌺The deep moisture serum formula gives you moisturized skin for upto 48 hours.

🌺Get smooth skin that is deeply moisturized.

🌺The nourishing almond oil repairs very dry skin.

*▶️There are many types of New Body Lotions available for you*

▶️NIVEA Aloe Hydration Body Lotion
▶️NIVEA Whitening Cool Sensation Body Lotion
▶️NIVEA Nourishing Lotion Body Milk
▶️NIVEA Body Lotion, Extra Whitening Cell Repair
▶️NIVEA Body Lotion, Whitening Even Tone UV Protect

Take your oders now🛒💌
Name:-
Address:-
Phone no ☎ 02:-

♨️ Rs. 3150/= ♨️

💯Original german product only 💯

Island wide cash on delivery available💸💰🛍

02/12/2020

ලොව හොදම ආලේපන 10 අතර ඇති ’Oreal ලොවප්‍රකට නලු නිලියන්ගේ විශ්වාසය දිනූ ප්‍රංශයේ නිෂ්පාදිත ලෝකයේ ජනප්‍රිය අංක එකේ වෙළෙඳ නාමයකි.

#බ්ලීචින් mercury side effect නැතිව
දින 7න්‍ ලස්‍සන පැහපත්‍ නිරොගි තරුන සමක් හිම් කර ගන්න. ප්‍රතිඵල සහතිකයි , පළමු සතිය තුළ දී පැහැදිලි වෙනසක් දැකගත හැක , ඔබ භාවිතා කරන අන්තිම care නිෂ්පාදන මෙය විය හැක එතරම් ප්‍රතිඵලදායකය .

ඔබේ මුහුණට දීප්තිමත් පෙනුමක් ලබා ගැනීම සඳහා ලොවම පිළිගත් 'Oréal Skin ප්‍රබල සම දීප්තිමත් කිරීමේ නිෂ්පාදනයකි.
#තෙල් සහිත, #වියළි සහ සියලුම ආකාරයේ සම සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇත.

🔘 සම සුදු කරයි.
🔘 සම පැහැපත් කරයි.
🔘 සම රැලි වැටීම අවම කරයි.
🔘 සමේ ඇති අඳුරු පැල්ලම් අඩු කරයි
🔘 සමේ දීප්තිමත් බව වැඩි කරයි.
🔘 සමට එකාකාරී පැහැයක් ලබා දෙයි.
🔘 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🔘 සමෙහි මෘදු බව ඇති කරයි.
🔘 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
🔘 සමට අවශ්‍ය මොයිස්චරයිසර් ලබාදේ.
🔘 වඩාත් ආකර්ෂණීය හා දීප්තිමත් බව ලබාදේ.
🔘සෞඛ්‍ය සම්පන්න රෝස පැහැයක් ලබාදේ.
🔘 ඉක්මනින් සමට අවශෝෂණය කරයි.
🔘 කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි.
🔘 සමේ රැලිවැටුනු ස්වභාවය ඉවත්කරයි.
🔘 සම වියලීම නැති කර සුසිනිදු සමක් ලබාදෙයි.
🔘 පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.
🔘 ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කර හැක.
Rs.2550/=
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක

02/12/2020

💯 Original roushun aloe vera gel
Made in korea
Rs.890/= only

02/12/2020

තොග සීමිතයී දැන්ම ඇනවුම් කරන්න

🌹BADEE SAFFRON🌹 (කුංකුම)

👉කුංකුම ( Saffron) මඟින් සිරුරට ලැබෙන වාසි,

*ඝන කමකින් යුත් හිසකෙස් පෙලක් ලබා ගැනීමට.
* අකලට කෙස් වැටීම අවම කිරිම.
* දීප්තිමත් සමකට.
*මුලු ශරීරයම එකම පැහැයක් කර ගැනීමට.
* කුරුලෑ ඇති වීම අවම කරයි.
* පිළිකා මර්දනය.
* රුධිර පීඩනයට.
* මානසික පීඩනය අවම කරයි.
* රෝග නිවාරණය.
* සෙම්ප්‍රතිශ්‍යාව.
* ආතරයිටිස්.
* ගර්භණී සමයට.
* ස්නායූ රෝග.
* හිමොග්ලොබින් පිහිටුවීම.
* විශේෂයෙන් ගර්භණී කාන්තාවන් හට මෙය
වඩාත් සුදුසු වේ.

👉මෙයින් ඔබේ සමට පෝෂණයක් ලැබෙන
අතර සමෙහි ඇති ලප කැලැල් පවා ඉවත් වේ.

👉කිරිදෙන මව්වරුන් සඳහාද සුදුසු වේ.

👉ඔබගේ කුසේ සිටින දරුවාගේ ද පැහැපත් බවට මෙය ඉවහල් වේ.

👉භාවිතය නැවතූ පසුවද ඔබට මෙම
මඟින් ලැබුණු පැහැයේ අඩුවක් සිදු නොවේ.

👉මුහුණ පමණක් නොව මුළු ශරීරයටම එකම
පැහැයක් ලැබේ.

👉ස්වභාවික පැහැයක් ලස්සනක් ඔබට ලබා
ගත හැක.

# භාවිතා කරන ආකාරය : රාත්‍රී නින්දට පෙර හෝ උදේ හිස් බඩ උණුසුම් සුදු කිරි කෝප්පයක් සමග භාවිතා කළ හැක.
(සෆ්රන් රේණු 2ක් හෝ 3ක් සෑහේ. මෙය කිරි කෝප්පයට දමා වි:10කින් පමණ පානය කරන්න)
# උණු වතුර කෝප්පයක් සමගද පෙර කී පරිදි භාවිතා කළ හැක.

එක් බෝතලයක් මසකට වඩා භාවිතා කල හැක.

🔴කාන්තා, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ
හැක.💯

100% Original Iran Product එකකි.💯

Rs.1350/= අඩුම මිලට අපෙන්

නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම:
📮 ලිපිනය:
📱 දුරකථන අංකය

🔥 දැන්ම අපවෙත එවන්න

02/12/2020

❤️OLIFARE NIGHT CREAM❤️

OLIFAIR 100% ORIGINAL

Made in india

භාවිතා කර මුහුණ පමණක් නොව සිරුරේ
ඕනෑම තැනක් පැහැපත් කරගත හැකියි..

🔺සැෆ්‍රරන්
🔺පර්ල්
🔺රොස්මරි,
🔺කැරට් ඔයිල් සාරයන්
අඩංගු කර ඇති Olifare
සති 2 ක් තුල මුහුණේ ඇති
🔺කලු ලප කැලැල්,
🔺ඇස් වටා කළු වීම්, ඉවත් කර
🔺අතුරු ආබාධ නැතිව ඉතා පැහැදිලි සුදු පැහැයක් ලබා ගත හැකි කාන්තා පිරිමි දෙපාර්ශවයටම ආලේප කල හැකි වටිනා ආලේපනයකි..

💯 Trust & Quick service

✔️ ලංකාවේ අඩුම මිල
✔️ Lowest price in sri lanka

👉 Inbox your Orders with ,
🔴 Name
🔴 Address
🔴 Phone No

Island wide cash on delivery
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු.
Order now

02/12/2020

❤️VIT
29-11-2020
❤️VIT C SERUM ❤️
ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?Vitamin c serum

ඇයි මේ තරම් vitamin c වලට ඉල්ලුමක් තියෙන්නේ ??
හැමෝම කැමති තමන්ගේ සම පෝශනීයව පැහැපත් කරගන්න.
විටමින් සී කියන්නේ අපිට පරිසරයෙන් ලැබෙන වටිනාම දායාදයක්.
ඔබට මුහුණට වගේ මුලු සිරැරටම මෙම සිරම් එක භාවිතා කල හැක.

ඔබගේ face cream එකේ හා bodylotion එකේ ප්‍රතිඵල 10ගුණයකින් වැඩි කර ගැනීමට මෙම සිරම් එක මගින් පුලුවන්

ස්වාභාවික පලතුරු එලවලු වල මෙම විටමින් සී බහුලව අඩංගු වෙනවා..

සුන්දර නීරෝගී පැහැපත් සමක් සදහා vit c serum භාවිතා කරන්න..

Vitamin C භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි
🔺විටමින් c
🔺කෝමාරිකා සාරය
🔺 විටමින් e
🔺 කොලැජන්
🔺 විටමින් B3
🔺 alpha arbutin
මේ සියලුම දේ මගින් ඔබගේ සම
🔺පැහැපත් කරයි
🔺 වියලීම වලකමින් තෙතමනය රැකදෙයි
🔺 සමේ රැලිවැටීම් නවතයි
🔺 සිනිදු දිදුලන සමක් ඔබට ලබා දෙයි

ඔබ දැනටත් භාවිතා කරන (බ්ලීචින් අඩංගු නොවන) ක්‍රීම් එකට මෙයින් බින්දු කිහිපයක් එකතු කොට පාවිච්චි කිරීම ප්‍රමාණවත්
දහවල් හා රාත්‍රි කාලයේදී භාවිතා කල හැකිය.

මිල රු 1050/=

💯 Trust & Quick service

✔️ ලංකාවේ අඩුම මිල
✔️ Lowest price in sri lanka

👉 Inbox your Orders with ,
🔴 Name
🔴 Address
🔴 Phone No

Island wide cash on delivery
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු.
Order now

Want your business to be the top-listed Beauty Salon in Alawwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Alawwa, Kurunegala
Alawwa