K Market Wave
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K Market Wave, Beauty, cosmetic & personal care, Seoul.
🇰🇷 𝟏𝟎𝟎% තත්වයෙන් උසස් කොරියන් නිශ්පාදන *~ පහසු මිළට එකම තැනකින් ~* 🇱🇰
[ලංකාවෙ ඉන්න ඔයාට කොරියාවෙ ඉන්න අපෙන් ඉතාමත් විශ්වාසවන්ත ලෙස කොරියන් නිශ්පාදන මිළදී ගන්න අවස්ථාවක්] 🤩😳
🤝K මාර්කට් වේව් - KMW 🤝
✨K-කොරියන් M-වෙළදපොල W-රැල්ල✨
07/06/2026
❤️🔥විශේෂ මිළ අඩු කිරීමක්❤️🔥
‼️ 𝐍𝐚𝐭𝐮𝐫𝐞𝐛𝐲 𝐟𝐚𝐜𝐞 𝐒𝐡𝐞𝐞𝐭 𝐦𝐚𝐬𝐤𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞‼️
🍋 . Lemon masks
🫚 . Ginseng masks
🪸 . Seaweed masks
🫧 . Collegen masks
🥒 . Cucumber masks
🐌 . Snail masks
🌾 . Rice masks
🍃 . Greentea masks
🍅. pomegranate masks
🍯. Honey masks
🌵. Aloe masks
🥔 . Potato masks
🫐 . Blueberry masks
🥑 . Avacado masks
🌹 . Rose masks
🍅. Tomato masks
☕. Coffee masks
💫Only; Rs.100/-✨
💵Payment method :- Cash deposit/ online transfer/cash on delivery
🚚 Island wide delivery within 2-3 days
☎️ whatsapp :- 010-3975-9026
07/06/2026
🩵🙏🦋විශ්මිත විශ්වයේ පිහිට ලැබෙන ප්‍රේමණීය දවසක් වේවා..! 🙏🩵🦋
💙11.11 💙
010-3975-9026
අපි දෙනව අඩු මිළට Original Korean Face sheet masks wholesale ගන්න කැමති අය ඉන්නවනම් msg එකක් දාන්න..🤝
010-3975-9026
02/03/2026
🐌 𝙁𝙊𝙊𝘿 & 𝙃𝙊𝙇𝙄𝘾 𝙎𝙣𝙖𝙞𝙡 𝙎𝙤𝙤𝙩𝙝𝙞𝙣𝙜 𝙂𝙚𝙡 🐌
𝘽𝙚𝙨𝙩 𝙧𝙚𝙨𝙪𝙡𝙩𝙨 💜👍💯
𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙨𝙤 𝙢𝙪𝙘𝙝! 𝙮𝙤𝙪𝙧 𝙛𝙚𝙚𝙙𝙗𝙖𝙘𝙠 🥰
🐌 භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල ⏩🔥
🌟 සම පැහැපත් කර ග්ලාස් ස්කීන් එකක් ලබාදේ.
🌟සම ඇතුළතින්ම පෝෂණය කරයි.
🌟හිරු එළියට පිළිස්සුන සම යථා තත්වයට පත් කරයි.
🌟සමේ අතිවන කුඩා බිබිලි , කුරුළෑ , කැළැල් , සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.
🌟කොලජන් නිශ්පාදන වැඩි කරන අතර එමගින් සමට තරුණ පෙනුමක් ලබාදේ.
🌟සමේ තෙතමනය පවත්වා ගැනීම සිදු කර සම රැලි වැටීම අවම කරයි.
🌟සම මතුපිට තෙල් පාලනය කර සිසිනිදු සමක් ලැබා දෙයි.
🌟බ්ලීචින් ආසාදනයන් සඳහාත් සුදුසුයි.
K Market Wave අපේ පේජ් එකෙන් 100% Orginal Korean Snail Smoothing Gel වර්ග දෙකකින් ලබා ගන්න පුළුවන්..🤝📦💝
ORDER NOW !!!
Whatsapp:  010-3975-9026& Inbox
💯Keep in touch with us..💚
🇰🇷🔥
01/03/2026
K Market Wave
010-3975-9026 🤍
27/02/2026
𝐁𝐞𝐬𝐭 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 ‼️ 𝐁𝐞𝐬𝐭 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 ‼️ 𝐁𝐞𝐬𝐭 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 ‼️🔈
දවසගානෙ අහන්න ලැබෙන 🇰🇷 face mask sheets වල ප්‍රතිඵල වලනම් ඉවරක් නෑහ් ඉතිම්..♥️👏🏻
thank you so much beauty guys ✨🤝😘
❗️❗️❗️Order Now ❗️❗️❗️
010-3975-9026
🙋♀කොරියන් යුවතියන් අතර වඩාත් ජනප්‍රිය Brand එකේ එන ...👍
පාට පාට වර්ග 17කින්,, 📌Rs. 150/=📌
ලංකාවෙ ඕනම තැනකට දවස් 2න් 🤝
🇰🇷
26/02/2026
𝟏𝟎𝟎% 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐤𝐨𝐫𝐞𝐚𝐧 𝐡𝐚𝐧𝐝 𝐜𝐫𝐞𝐚𝐦 - Only 🩷Rs.600/-🩷
👌🏻Moicharizer Snail Hand Cream 🐌
👌🏻Moicharizer Olive Hand Cream 🫒
‼️❤️🔥භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල❤️🔥‼️
🤲 වියළි දෙඅත් වල වියළි බව නැති කර හොද තෙතමනයක් ලබා ගත හැකිය.
🤲 අදුරු පැහැගැන්වී ඇති දෑත් සුමුදු කර පෝශණයක් ලබා දෙයි.
🤲 දිගු කාලීනව hand sanitizer or chemicals බාවිතය නිසා හානි වූ අදික වියළීමටව් ලක් වූ දෑත් යතා තත්වයට පත් කරයි.
🤲 සමට හොදින් උරාගන්නා නිසා අපහසුතාවයක් නොදැනෙයි.
🤲 දවසෙම එකසේ ඉතාමත් ප්‍රියජනක මෘදු සුවදක් පවතී.
🤲 ටියුබ් එකක් විදියට තියෙන නිසා ඕනෑම අවස්ථාවක කිසිදු ඉතා අපහසුවකින් තොරව භාවිත කළ හැකියි.
🤲 cute & handy size එකකින් සමන්විත නිසා ට්‍රැවල් කරන, ජොබ් එක කරන ඕනෑම ස්ථානයකට පහසුවෙන් අරගෙන යන්න පුලුවන් 💁♀
ඇණවුම් කර දින දෙකකින් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට හැකියි.👍
Whatsappහෝ Inbox Message එකක් දාන්න...♥️🇰🇷
Whatsapp: 010-3975-9026
19/02/2026
‼️ 𝐍𝐚𝐭𝐮𝐫𝐞𝐛𝐲 𝐟𝐚𝐜𝐞 𝐒𝐡𝐞𝐞𝐭 𝐦𝐚𝐬𝐤𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞‼️
🍋 . Lemon masks
🫚 . Ginseng masks
🪸 . Seaweed masks
🫧 . Collegen masks
🥒 . Cucumber masks
🐌 . Snail masks
🌾 . Rice masks
🍃 . Greentea masks
🍅. pomegranate masks
🍯. Honey masks
🌵. Aloe masks
🥔 . Potato masks
🫐 . Blueberry masks
🥑 . Avacado masks
🌹 . Rose masks
🍅. Tomato masks
☕. Coffee masks
💫Only; Rs.150/-✨ Wholesale ; Rs.130/-
💵Payment method :- Cash deposit/ online transfer/cash on delivery
🚚 Island wide delivery within 2-3 days
☎️ whatsapp :- 010-3975-9026
ඔන්න ළමයි අපි ආදරණීයන්ගෙ දවසෙ Gift Offer එකක් ගෙනාවා..! ♥️
අද දවසෙ ඔයාල දාන sheet masks 10ට වැඩි හැම order එකකටම වගේම eye masks orders වලට delevery free
Rs.3500/-ට වැඩි orders වලට eyebrow pencil 1කුත් free..!❤️🔥
14/02/2026
Happy Valentine Day ♥️
ආදරණීය හිත් හමුවේවා...හිමි වේවා...
අහිමි නොවේවා..
ආදරේට ආදරේම ලැබේවා...
ආදරණීය හිත් වෙනුවෙන් ආදරේම ඉපදේවා..
දුර ගව් ගණන් ගෙවා ආදරේම සොයන් යන්න ලැබේවා..
🌹🕊️❤️🩹
K Market Wave
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Seoul