Anu with South Korea
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anu with South Korea, Health/Beauty, Busan.
24/09/2025
කොරියාවේ කරපු ලස්සන වැඩක් ...❤️
AI නෙවෙයි ......🫣
මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ රණ්ඩු කරලා ලබාගන්න දෙයක් අපිට නෑ.
මිනිස්සුන්ගේ හිත් ඇතුළේ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ.
ඉතින්, මේක පුංචි චාරිකාවක් !
අත්හැරෙන දේවල් අත්හැරිද්දෙන්.
මග හැරෙන මිනිස්සු මගහැරිද්දෙන්..
ජීවිතය දිහා ආදරෙන් බලන් ඉන්න !
ඔයා, ඔයාවම රැකගන්න !!
❤️❤️❤️❤️❤️
17/07/2025
+ නොහිතපු කඩා වැටීම් !
+ හැබෑ කරගන්න දඟලන හීන !
+ අනාගතේ ගැන දැනෙන බය !
+ පවුලේ වගකීම් !
+ දරුණු පරාද වීම් !
+ මානසික පීඩනය !
+ ඕනවට වඩා හිතීම් !
+ ගමනාන්තයක් පේන තෙක් මානෙක නැති මහන්සිවීම් !
❤️ මේ හැමදෙයක්ම අවසානයේ කොනක එකම එක බලාපොරොත්තුවක් තාමත් තියෙනවා !
+ මම දවසක දිනයි ! 🏆✨
ඔව්, දවසක මේ හැමදේම හරියයි ! 💯❤🩹
13/07/2025
හීන දිනනකල් ගේම අතාරින්න හිතන්නවත් එපා…!…❤️
26/06/2025
" සටන් කරන්න !!! ඒ ඔයා වෙනුවෙන් !!! "
08/06/2025
ලගින් රැදී හිදින් මගේ සීමාවේ ......❤️❤️❤️
07/06/2025
නිහඬ ව සිටින්න... නමුත් සියල්ල නීරීක්ශනය කරන්න ❤️❤️❤️
Category
Telephone
Website
Address
Busan
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Anu with South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.