glowra with NADE
Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di glowra with NADE, Salute/bellezza, Via fornaci di cegio, Camaiore.
06/01/2026
අවුරුදු 25න් පස්සේ ඔයාගේ ශරීරයෙ ස්වභාවිකව නිපදවපු collagen ක්‍රමයෙන් අඩුවේගෙන යන බව ඔබත් දැන සිටියාද? අන්න එනිසා තමයි ඔයාගේ සිරුරේත් මේ වගේ වෙනස්කම් ඇතිවෙන්න පටන්ගන්නේ
👉සම රැලිවටීම
👉කෙස් වැටීම
👉නහර සහ අස්ථි
වල වේදනාව
👉නියපොතු කැඩීම
👉වයසට වඩා වැඩි
පෙනුම
ඉතින් මේවගේ දේවල් වලට ඔයත් cream එකක් විතරක් use කලාද??? කැක්කුමට වේදනා නාශක පෙත්තක් බිව්වද? ඔලුවට oil එකක් විතරක් පාවිච්චි කලාද????
ඉතින් එහෙම කරලා ඔයාට ප්‍රථිපලයක් ලැබුනද?
ඔයාගේ සිරුරේ සිදුවෙන මේ වෙනස්කම් වලට ප්‍රධාන හේතුව තමයි, මන් කලින් කිව්වා වගේ ඔයාගේ ශරීරයට අවශ්‍ය තරම් collagen ඔයාගේ සිරුර තුලින් නිපදනොවීම. ඉතින් එතකොට අපි අනිවාර්යෙන්ම හොද collagen එකක් පාවිච්චි කරන්න ඕනා....
ඒකත් HYDROLYZED COLLAGEN එකක් වීම තමයි ගොඩක් හොද 👍
මොනවද මේ HYDROLYZED COLLAGEN කියන්නේ?????????
හයිඩ්‍රොලයිස්ඩ් කොලජන් (Hydrolysed Collagen) කියන්නේ ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි පරිදි කුඩා අංශුවලට බිඳ දැමූ කොලජන් විශේෂයකි. මෙය වර්තමානයේ රූපලාවන්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රියයි.
1. හයිඩ්‍රොලයිස්ඩ් කොලජන් යනු කුමක්ද?
සාමාන්‍ය කොලජන් අණුවක් ශරීරයට අවශෝෂණය කර ගැනීමට තරමක් විශාල වැඩිය. එබැවින්, 'හයිඩ්‍රොලිසිස්' (Hydrolysis) නම් ක්‍රියාවලිය මගින් මෙම අණු කුඩා 'පෙප්ටයිඩ' (Peptides) බවට පත් කරයි. මෙලෙස සකස් කළ කොලජන් ශරීරයට ඉතා ඉක්මනින් හා කාර්යක්ෂමව උරා ගනී.
2. මෙහි ප්‍රධාන ප්‍රතිලාභ
👉 සමෙහි නම්‍යශීලී බව:
සම රැලි වැටීම අවම කර, සමේ තෙතමනය රැක ගැනීමට සහ තාරුණ්‍යය පවත්වා ගැනීමට උදවු වේ.
👉සන්ධි සෞඛ්‍යය:
සන්ධිවල ඇති කාටිලේජ ආරක්ෂා කරමින්, සන්ධි වේදනාව සහ ඉදිමීම අඩු කිරීමට සහාය වේ.
👉නිය සහ කෙස් කළඹ:
නියපොතු ශක්තිමත් කිරීමටත්, හිසකෙස් ගැලවී යාම පාලනය කරමින් එහි වර්ධනය වේගවත් කිරීමටත් උපකාරී වේ.
👉අස්ථි ශක්තිමත් කිරීම:
වයසට යාමත් සමඟ අස්ථි දුර්වල වීම (Osteoporosis) වැළැක්වීමට මෙය දායක වේ.
ඒ වගේම ඔබ නිර්මාංශ අයෙක් නම්, මෙය සත්ව නිෂ්පාදනයක් බව දැනගන්න...
ඒ වගේම collagen අතරින් powder collagen එක තමයි අපිට අවශ්‍ය නියම ප්‍රථිපලය දෙන්නේ..
ඔයා පාවිච්චි කරන collagen එකේ අනිවාර්යෙන්ම විටමින් C අන්තර්ගතයිද කියා දැනුවත් වෙන්න👍👍
තව කෙනෙකුට දැනගන්න share කරන්න
මේ වගේ best result තියෙන හොද collagen ගැන දැනගන්න කැමතිනම් msg එකක් තියන්න 00393514256965🇮🇹
🖋️..NADE..
゚viralシ ゚viralシfypシ゚viralシalシ
24/11/2025
E' un onore davero😘🫂❤️
✨Profumo che incanta ogni sguardo🌹Scoprilo ora nel nostro shop online💖
Un profumo non e' solo una fragranza... e' un ricordo, un'emozione, una parte di te✨
Lasciati avvolgere da note che parlano al cuore💕🌷
Il segreto e' nella costanza e nella natura🌸✨
😍😍
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Contatta l'azienda
Telefono
Sito Web
Indirizzo
Via Fornaci Di Cegio
Camaiore
55041
Orario di apertura
| Lunedì | 09:00 - 17:00 |
| Martedì | 09:00 - 17:00 |
| Mercoledì | 09:00 - 17:00 |
| Giovedì | 09:00 - 17:00 |
| Venerdì | 09:00 - 17:00 |
| Sabato | 09:00 - 17:00 |