Mr.Hair
💇♀️ Professional Hair Stylist
🎨 Creative Hair Coloring
💡 Salon Tips & Hair Knowledge
BLACK HAIR ➡️ PINK HAIR 💗
මේ Transformation එක miss කරන්න එපා! 🔥
💇♀️✨ Mr. Hair Online Class – දැන් Join වෙන්න! ✨💇♂️
🎓 Group Class දැන් Available!
👥 එක group එකට members 5ක් විතරයි
⏳ Seats සීමිතයි – ඉක්මනින් fill වෙනවා!
💡 Color ගැන professional විදිහට ඉගෙන ගන්න මේක හොඳම chance එක 💯
📲 Join වෙන්න / WhatsApp කරන්න:
07350 083566
📩 නැත්නම් DM now කරන්න!
🔥 මේ opportunity එක miss කරන්න එපා…
ඔයාගේ hair skills next level එකට ගන්න අදම start කරන්න! 💗✨
.hair
Blond roots පේනවද? 😳 Wait till you see this ROOT → BLONDE transformation! ✨🔥”
Hair color ගැන ඉගෙන ගන්න online lesson ගන්න අපිට whatz app එකට message කරන්න.
📲 +447350 083566
Group class only 5 members for one group.DM
dimensional beige blonde with fine babylights
.hair
Balayage 🎨
Professional Colorist Tip 💡
මෙම shades දෙකම semi-permanent direct dyes වන නිසා developer එකක් mix කරන්න අවශ්‍ය නැහැ.
හොඳම සහ vibrant result එක ලබාගැනීමට hair එක Level 9–10 blonde දක්වා lift කර තිබීම ඉතා වැදගත්.
Hair එක ලා වුණ තරමට color එකේ metallic effect එක සහ true shade එක වඩාත් පැහැදිලිව දිස්වෙයි.
* Silver → Cool tone, icy, ash, modern, bold look.
* Rose Gold → Warm tone, soft, feminine, luxurious glow.
.hair
#
How to do a perfect face frame?
Frace frame ගැන ඉගෙන ගමු🧑🦳
.hair
කලින් කලර් කරපු කොණ්ඩෙකට ආයෙ කලර් එකක් දාද්දි මේ වැරැද්ද කරනවද?
බොහෝ දෙනෙක් හිතන්නේ අලුත් කලර් එක උඩින් දාලා ඉවරයි කියලා. ඒත් කලින් තිබ්බ කලර්, bleach level එක, hair condition එක බලන්නෙ නැත්නම් result එක සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්!
ඔයාගෙ Hair Color Consultaion එක අදම වෙන්කරවා ගන්න whatsApp හරහා
Join වෙන්න.
📲+44 7350 083566
08/06/2026
ඔයාලගෙ salon එකේ වැඩිපුරම පාවිච්චි කරන Hair color Brand එක comment කරන්න බලන්න. 🙋🏻♂️
.hair
T Section ගැන ඉගෙන ගමු... 📚✨අද දැනගන්න දේවල් හෙට ජීවිතේ වෙනසක් කරන්න පුළුවන්.දැනුමෙන් සන්නද්ධ වෙලා ඉදිරියට යමු! 💪ඔබත් අදම අප සමඟ එක්වෙලා වැඩිදුර ඉගෙන ගන්න, ! 🚀
.hair
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
London
WATFORD
Opening Hours
| Monday | 9am - 4pm |
| Tuesday | 9am - 6pm |
| Wednesday | 9am - 6pm |
| Thursday | 9am - 7pm |
| Friday | 9am - 8pm |
| Saturday | 9am - 5pm |
| Sunday | 9am - 3pm |