Lalana, Beauty Studio
"Welcome to Lalana Beauty Studio, a haven of beauty and wellness nestled in the heart of Liverpool."
25/06/2024
30/05/2024
Stress relief is one important thing that you want to maintain your beauty
23/02/2024
පැරණි කුඩා පෙට්ටියක් තුල ඇති පවුලේ අපගේ පවුලේ ඡායාරූප නරඹමින් සිටින විට, මගේ බිරිඳ සුජී විසින් සුරක්ෂිත කර තිබූ මෙම Anoja Weerasinghe ඡායාරූප කිහිපය හමුවිය. පවුලේ ඡායාරූප අතර ඇය ඒවාද දුරක්ෂිත කර තබන්නට ඇත්තේ එම ඡායාරූප අතර ඇති ඇය සහ අනෝජා සිටින ඡායාරූපයක්ද ඇති නිසා විය හැක. අනෝජාගේ මෙම ඡායාරූප මා ගත්තේ වනිතා විත්ති සඟරාව වෙනුවෙන්ය. එය Anoja Weerasinghe ප්‍රධාන චරිතය රඟපෑ Parakrama Niriella අධ්‍යක්ෂණය කල "සිරිමැදුර" තිර ගතවෙමින් තිබූ කාලය විය හැක. එහි වූ අනෝජාගේ විශිෂ්ඨ රංගණය විසින් ඇයව ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ගෙන එමින් තිබූ අතර මගේ කතෘතුමිය අනුල ද සිල්වා විසින් වනිතා විත්ති කවරය ඇතුලේ වූ ලිපිය සඳහා ඇගේ ඡායාරූප ගෙන ලෙස කල ඉල්ලීම අනුව මෙම ඡායාරූප ගත බව මට මතකය. වෟත්තීය අසුරු කිරීමේදී ඉතා ලෙන්ගතු සහ නිර්ව්‍යාජ ගති පැවතුම් සහිත නිළියක් වූ අනොජා පිළිබඳ ගෞරවයක් මා තුල තිබූ අතර එවන් හැඟීමක් එයට පෙර මා තුල තිබුනේ ස්වර්ණා මල්ලවආරච්චි පිළිබඳ පමණකි.
02/08/2023
Hair fashion for evening function .
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Liverpool
L46TN
Opening Hours
| Tuesday | 10am - 5pm |
| Wednesday | 10am - 5pm |
| Thursday | 10am - 5pm |
| Friday | 10am - 5pm |
| Saturday | 10am - 5pm |
Alerts
Be the first to know and let us send you an email when Lalana, Beauty Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.