Manu with Love
Wellness meets fashion — living my best life 💃🥗
Self-care, style, and smiles — my daily vibe ✨💚
12/10/2026
🥔💛 උණු උණු අල බෝන්ඩෝ එක්ක ඔයාලා කැමති මොනවද? 😍
☕ කිරි තේ එකක්ද?
🥤 නැත්නම් පැලැන්ටියක්ද? 🍃
මගේ නම් අල බෝන්ඩෝ එක්ක රසම රස කිරි තේ එකක් තමයි! 😋❤️
ඔයාලගේ රස තේරීම මොකක්ද කියලා Comment කරගෙන යන්නකෝ 👇🥰
#අලබෝන්ඩෝ #කිරිතේ #ප්ලේන්ටී ❤️☕🥔
12/10/2026
ආදරනීය දවසක්
සුවපත් උදෑසනක් ඔයාට 💛
ඔයා ජීවිතේ දිනන්න යන ගමන යන්නෝන ඔයාගේ ජීවිතේ නීරෝගිමත් බව රැකගෙන එතකොට තමයි ජීවිතේ දිනන මොහොතේදී ඔයා ඔයාවත් රැකගෙනයි ඒ ගමන ආවේ කියන සතුට තවත් වැඩිවෙන්නේ .....💐💕💕💕💕
ඉතිං මමත් අද උදේට පොඩ්ඩක් healthy විදිහට කන්න හිතුවා මේක Oats Porridge එකක්. අපේ චූටි පුතා මේ ඕට්ස් වලට සීනි දාලා මයික්රෝවේව් විනාඩියක් දාලා හදලා කනවා. නමුත් මම ඒ රසට ආස උනේනෑ. ඒත් healthy foods නිතරම හදලා අපිට අරගෙන එන අපේ ආදරණීය Manu with Love පේජ් එකේ අක්කා පහුගිය දවසක හරියටම porridge එකක් හදාගන්න හැටි කියලා දුන්න නිසා මම ඒ විදිහට try කලා.
ඇත්තටම සීනි බිංදුවක් වත් මම දැම්මේ නෑ කෙසෙල් ,nuts , raisins ට්කක් විතරයි දැම්මේ ( මට අද තිබුනේ එච්චරයි ) මේක කෑවම බඩ පිරුනා. මම ඇත්තටම හිතාගෙන හිටියේ මේවට ඉක්මනින් බඩගිනි එනවා කියලා නෑ ඒක වැරදියි මම දවල් වෙනතුරු මේකෙන් හිටියා 😍
Thank you අක්කා ඔයාගේ රසගුණ රෙසපි වලට ❤️🥰
✍️ ශෂි
Joyful Journeys - NZ
12/10/2026
New day. New hope. New blessings. New possibilities. ✨
Wishing everyone a beautiful Monday and a wonderful week ahead! ☕❤️🌿
බත් කටක් කමුද? කමුද? 😂🤣�
😂�
🥗💚 රසට කමු, සෞඛ්යයට හිතකරව ජීවත් වෙමු! 😋✨
රසවත් වගේම ගුණදායක කෑමක් එක්ක දවසම සතුටින් ගත කරමු. 🥑🍎🌿 සෞඛ්ය සම්පන්න ජීවිතයකට පුංචි පුරුද්දක් අදම පටන් ගමු! 💚💪
11/10/2026
🌿 Healthy Bites, Happy Life! 🤎
Fuel your day with delicious, wholesome goodness! ✨
🧁 Soft & healthy oat muffins
🍪 Crunchy almond cookies
🥜 Energy-packed nut bars
A perfect balance of taste, nutrition, and happiness in every bite! 😋💚
Snack smart. Live healthy. Feel amazing! 🌱
10/10/2026
අද රෑට බිත්තර එලවලු දාල හදපු රයිස් නූඩ්ල්ස් එක්ක රසට හදපු චිකන් කරියකුයි තනියට සොසේජ් එකකුත් ෆ්රයි කරල ගත්තා. Manu with Love කොහොමද අක්කි මේ එකතුව. අක්කි කියපු විදිහට තනිකරම නූඩ්ල්ස් එක විතරක් උනත් කන්න පුලුවන් ඉතින් මන් ඉතින් මෙහෙම හදල ගත්ත.එහෙනම් කාල එන්නම් මගෙ යාලුවනේ ඔයාලට සුබම සුබ රාතියක්.🥰😍🥰😍😍
😂 කොන්දේ කැක්කුමට GP කිව්වා rest කරන්න කියලා… ඉතින් මම මේ දවස්වල full-time resting! 🤣🛌💆♂️
කම්මැලි නෙවෙයි හොඳේ… Doctor’s orders! 😂🤌 කට්ටිය වෙන වෙන දේවල් හිතන්න එපා හරිතේ! 😜❤️
😂 🛌 🤣 😅
Yessss!! 😍🍦🥐 I'm READY! Let's eat the VIRAL MAGNET ICE CREAM with a CROISSANT!! 🤤�
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Birch Cross
Brecon
HR35TN
Alerts
Be the first to know and let us send you an email when Manu with Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.