Gen C In Aussie
🇱🇰 Born & Raised in Sri Lanka ❤️
man enne canadawe , pereda edala ammalagen aranchiyak na. gewal kiribathkumbure Moladande tiyenne. a paththe wistarayak hoyala denna. ammai thaththai witarai gedara enne.
(ලහිරුට ලැබුන පණිවිඩයක්)
29/11/2025
Never give up 🇱🇰🛬🇦🇺
29/11/2025
නියම වැඩක් හැමෝම එකතු වෙමු 🤙🤙
විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් මෙල්බර්න් නුවර සිදුවෙන ක්‍රියාන්විතයක්... 🇱🇰❤️🇦🇺
එළඹෙන සඳුදා දින (දෙසැම්බර් 01 දින)
'ඇඹුල' විසින් කෑම පාර්සල් 1000 ක් විකිණීමට නියමිතයි. එක් කෑම පාර්සලයක් $10
එයින් උපයන සියළු මුදල්, ලංකාවේ විපතට පත් ජනතාව වෙත යොමු කිරීමටයි සැලසුම...
සඳුදා දින (දෙසැ. 01) උදෑසන 11 සිට ඔබට මේ කෑම පාර්සල් මිලදී ගැනීමට පුළුවන්.
මෙල්බර්න් නුවර සිටින ඔබට, මේ සඳහා දායක වීමට පුළුවන්...
කෑම පාර්සල් ලබා ගත හැකි තැන්-
📍 Ambula Berwick
4/240-246 Clyde Rd, Berwick VIC
📍 White House by Ambula
247 Princes Hwy, Dandenong VIC
වැඩිදුර විස්තර සඳහා හෝ පෙර ඇණවුම් සඳහා අමතන්න - 📞 0455 056 565
29/11/2025
දෙවියනේ මගේ රට රකින්න ❤️
දිත්වා සුළි කුණාටුවෙන් මරණ 56ක්, ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් මගීන්ට විශේෂ නිවේදනයක්.
Read more -
https://www.ausnewslanka.au/post/56-dead-in-cyclone-ditva-sri-lankan-air-lines-releases-urgent-alert
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
9 Torroodun Sreet
Mount Waverley, VIC
3149
Alerts
Be the first to know and let us send you an email when Gen C In Aussie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.