Nadee Vlog

Nadee Vlog

Share

Making memories one day at a time.💫

09/08/2026

“හැමෝම ඔයා ගැන කියන දේ අහගෙන ජීවත් වෙන්න එපා. ❤️
ඔයාට පුළුවන් කියලා ඔයාගේ හිත විශ්වාස කරන තාක්,
ඔයාව නවත්වන්න කාටවත් බැහැ.
නිහඬව ඉන්න… තමන්ගේ ගමන යන්න…
දවසක ඔයාගේ සාර්ථකත්වය තමයි ඔයා වෙනුවෙන් කතා කරන්නේ. ✨
ශක්තිමත් කෙල්ලෙක් කියන්නේ කවදාවත් නොවැටෙන කෙනෙක් නෙවෙයි…
වැටුණත් හැමදාම නැගිටින කෙනෙක්. 👑❤️”

#කෙල්ලෙක්ගේශක්තිය

09/08/2026

Brasov කියන්නෙම ලස්සන නගරයක් 🇹🇩❤️

07/08/2026

අයිස් කැට වැස්සක්. 🌨
゚viralシ

02/08/2026

🍏🇹🇩

01/08/2026

🍃🎷
Nature

28/07/2026

නිවාඩු දවසේ පොඩී රවුමක් ගියා 🥰
゚viralシ
Ganga Kbsk Ranga Mashaa

25/07/2026

පිරටරක ජීවත්වෙන අය තමයී දන්නේ මේවගෙ වටිනාකම 🥹🥰❤️

13/07/2026

බුකිය පුරාම කහපාටින් පිරිලා. ඔන්න මමත් ගියා ඒ මල් බලන්න 🌻❤️

01/07/2026

Day in my life 🌸

Want your business to be the top-listed Beauty Salon in Brasov?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Moon Codlea, Strd Lunga
Brasov
505100