Toolu Diary

Toolu Diary

Share

enjoy your life .....with love

18/06/2026

සුවද හමන කහ බත් + චිකන් + අල කිරි හොදි ..🤩🤩

07/06/2026

රෑ කෑම එක......🥰🥰

මාලු බැදලා + පොල් සම්බෝල + තනියට මිරිස් කරලක් බැදලා..🤩

..

07/06/2026

අද දවල් කෑම එක....🤩🤩

චිකන් හාල් බැදලා උකුවට උයලා + පරිප්පු මුකුණුවැන්න එකට දාලා කිරට......උණු උණු දුම් දාන සුදු බත්....🩷🩷

චිකන් රෙසිපිය ඕනි නම් කමෙන්ට් එකක් දාන්න්ඩෝ.....🥰🥰 #රසකෑම

30/05/2026

පෝය දවසේ සරල මෙනු එක ළමයී..🍅

සුදු බත් + පරිප්පු + අල තෙල් දාලා + සෝයා මීට් + කැරට් සලාද

එහෙනම් කමූ......

SRI Lankan FOOD

Category

Website

Address

No. 44, Sooriya Sewana , Essalla
Veyangoda
1111