Dilora by Dil

Dilora by Dil

Share

Self-care ritual maker

Photos from Dilora by Dil's post 24/09/2026

අපේ pedicure salt පාවිච්චි කරන හැටි දන්නේ නැත්නම් දැනගන්න.

Photos from Dilora by Dil's post 24/09/2026

ඔයාලගේ කකුල් දෙකත් ලස්සන නෑ කියලා දැන් දුක්වෙන්න දෙයක් නෑ. කකුල් දෙක රිදෙනවා කියලා අඬන්න දෙයක් නෑ.

Rs. 1490

Pedi care Ritual kit - 200 g
🌹Rose
🪻Lavender
මෙම වර්ග දෙකෙන්ම මිලදී ගත හැක

💐Dehydrated Flower Petals ( යන්ත්‍රානුසාරයෙන් වියලන ලද මල්පෙති )
💐Himalayan Pedicare Salt Mix ( පාද සඳහා විශේෂිත වූ හිමාලයන් ලුණු සහිත මිශ්‍රණය )
💐Wooden Spoon (ලී හැන්දක් )
💐Guidance leaflet ( භාවිතා කරන ආකාරය දැක්වෙන මග පෙන්වීම )
💐QR Codes - භාවිතා කරන ආකාරය
- ලුණු භාවිතා කරන අතරතුරදි සවන් දිය හැකි සංගීතය

23/09/2026

මේ ගැන ඔයාලා හිතලා තිබුනද.....

10/09/2026

ඔයාගේ කකුල් දෙකත් මේ වගේ ලස්සන කර ගන්න ඕනෙද

08/09/2026

Thank you so much sir

05/09/2026

අමාරුයි කියලා අපි සැලෙනවද 😁

03/09/2026

අව්වට පිච්චුණු skin එකට Dilora Ritual Kit එක කොච්චර දුරට සුවයක් ගෙනාවද කියලා අපේ කස්ටමර් කෙනෙක්ම කියන අදහසක් තමයි මේ! ❤️✨

​

02/09/2026

Happy customer feedback ....
Thank you so much for the order...

Telephone

Website

Address

Seeduwa
Seeduwa