S4S Saffron

S4S Saffron

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S4S Saffron, Health/Beauty, Ratnapura.

01/09/2026
01/07/2026

May this new month bring you joy, positivity, and countless blessings.
Thank you for choosing us and being a part of our journey. ❤️
We look forward to serving you throughout this beautiful month. ✨

22/06/2026

🛑කිසිම හානියක් නැතුව ස්වභාවිකවම හීන දකින "Glass Skin" එක හැබෑ කරගමුද? 🤔✨

ලස්සන වෙන්න කියලා සමට වධ දෙන එක නවත්තන්න කාලය හරි. ඇතුළාන්තයෙන්ම එන ස්වභාවික රන්වන් පැහැයක් සහ නිරෝගී සමක් වෙනුවෙන් සොබාදහමෙන් අපිට ලැබුණු වටිනාම රහස තමයි S4S Saffron (කුංකුම) කියන්නේ! 🌸

🥛 පාවිච්චි කරන්න හරිම ලේසියි! (උණු කිරි කෝප්පයකට, උණු වතුර එකකට, නැත්නම් ඔයා පාවිච්චි කරන Lotion එකට රේණු කිහිපයක් එකතු කරන්න විතරයි තියෙන්නේ).

මේ ග්‍රෑම් 1ක බෝතලේකින් ඔයාට මාසයක්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ආදරණීයන්ට දෙන්න පුළුවන් වටිනාම සහ ආදරණීයම තෑග්ගක්! 🎁❤️

අදම ඔයාගේ S4S Saffron එක වෙන්කරවා ගන්න.
කතා කරන්න: 076 811 2535 📞
නැත්නම් අපිට Whatsapp පණිවිඩයක් එවන්න. 📩

19/06/2026

✨ සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් සදහා රන්වන් රහසක්! ✨
​අපි කලිනුත් කියලා තියනවා රතු රත්තරන් කියලා හඳුන්වන Saffron (කුංකුම) වලට ඔයාගේ හම ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරලා, ස්වාභාවික Brightening look එකක් දෙන්න පුලුවන් කියලා. 🥰

​ඔන්න අද අපි ගෙනාවා විනාඩි 5න් ලෑස්ති කරගන්න පුලුවන් සරලම Saffron Glowing Face Pack එකක්! 👇

​💆‍♀️ Glow Like Gold Face Pack
​අවශ්‍ය ද්‍රව්‍ය:
🏵️​ S4S Premium Saffron රේණු 3-4ක්
🏵️ ​එළකිරි මේස හැඳි 1ක් (නැවුම් කිරි)
🏵️ ​මී පැණි තේ හැන්දක්

​සාදාගන්නා ආකාරය:
​මුලින්ම කිරි මේස හැන්දට සැෆ්‍රන් රේණු ටික දමා විනාඩි 10-15ක් තබන්න. (කිරි එක ලස්සන රන්වන් පාටක් වෙනකම්)
​පසුව එයට මී පැණි ටික එකතු කර හොඳින් කලවම් කරන්න.
​පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 15ක් තබන්න.
​මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

​💡 Result: සතියකට දෙපාරක් මේක කලොත් සමේ තියෙන අඳුරු ලප කැළැල් ඉවත් වෙලා, සමට පුදුමාකාර ස්වාභාවික දීප්තියක් ලැබෙනවා!

​💯 100% ක් පිරිසිදු, උසස්ම තත්ත්වයේ සැෆ්‍රන් මිලදී ගැනීමට අදම අපට Inbox කරන්න! 🛍️

Photos from S4S Saffron 's post 15/06/2026

කුංකුම (Saffron) මෙතරම් මිල අධික ඇයි?
ඒ ගැන ​ඔබ දැන සිටියාද?
​කුංකුම යනු ලොව මිල අධිකම කුළුබඩු වර්ගය වන අතර, එය " රතු රත්තරන්" (Red Gold) ලෙසද හඳුන්වයි.
ලා දම් පැහැති 'ක්‍රෝකස් සැටිවස්' (Crocus sativus) මලෙන් නෙලාගන්නා මෙම කුළුබඩුවෙන් එක කිලෝග්‍රෑමයක් ලබා ගැනීමට මල් 150,000ක් පමණ අවශ්‍ය වේ. විවිධ ආහාර වර්ගවලට ආවේණික වූ, පැණි වැනි සුවඳක් සහ දීප්තිමත් කහ පැහැයක් එක් කිරීම සඳහා මෙය ලොව පුරා භාවිත කෙරේ.

🌷​අධික ශ්‍රමයක් අවශ්‍ය වන අස්වනු නෙලීම: සෑම මලකම අඩංගු වන්නේ කුඩා රතු පැහැති කේශර (රේණු) තුනක් පමණි. මල් හිරු රශ්මියට මැලවී යාමට පෙර, අලුයම කාලයේදී මේවා ඉතා ප්‍රවේශමෙන් දෑතින්ම නෙලාගත යුතුය.
🌷​නිෂ්පාදනය (අස්වැන්න):සාමාන්‍යයෙන් ඔබ ලබා ගන්නා වියළි කුංකුම එක ග්‍රෑමයක් පමණක් නිපදවීමට සාමාන්‍යයෙන් මල් 150ක් පමණ අවශ්‍ය වේ.

Photos from S4S Saffron 's post 15/06/2026

"Saffron" Why Is It So Expensive?

Did you know?

Saffron is the world's most expensive spice, known as "red gold". Harvested by hand from the delicate purple Crocus sativus flower, it takes about 150,000 blossoms to yield just one kilogram of the spice. It is used globally to add a vibrant yellow color and a distinct, honey-like aroma to various dishes.

Labor-Intensive Harvest: Each flower contains only three tiny red stigmas (threads). These must be meticulously hand-picked before dawn to prevent the flowers from wilting in the sun.Yield: An average of 150 flowers are required to produce just one gram of dried saffron."Saffron" Why Is It So Expensive?

S4S Saffron on TikTok 11/06/2026

S4S Saffron on TikTok .saffron 4 Followers, 7 Following, 0 Likes - Watch awesome short videos created by S4S Saffron

01/06/2026

Wishing you a blessed June!
May every good thought in your heart be fulfilled..!!
ආශීර්වාදාත්මක ජූනි මාසයක් වේවා..!
ඔයාගේ හදවතේ ඇති හැම යහපත් සිතුවිල්ලක්ම ඉටු වේවා..!!!

Category

Website

Address

Ratnapura
70000