D.V.Plushies Store

D.V.Plushies Store

Share

�

05/07/2026

😱😰සුළු දේයටත් බියට පත්වන පුද්ගලයින් නැරබිමේන් වලකින්න හෝල්මන් දාලා බය කරලා හැමෝම ඉස්සරහ දුන්න සුපිරිම birthday surprise ඒක 🥰🙈🙈🙈…

අපි birthday surprise කරන ශෝප් ඒකක් නේවේයි ලමයි 🥹

අපේම මල් බෝකි සහ ටේඩි ශෝප් ඒකේන් දවසට ඒකයි කරන්නේ මේහේම surpriseඒකක්

මුලු රත්නපුරේටම සබරගමු පලාතටම තියන හැදේන සුපිරිම බෝකි හැදේන්නේ අපි ගාව 🥰🙈

071 898 9727 ……෴෴෴D.V.Plushies Store D.V. Flora Haven

゚viralシ

04/07/2026

ඔයාගේ ඒකත් තියනවද? 🥰 Grand guardian ඒකේ ලෝකුම බෝකේ ටික 🥰🙈 අපේන් ගියහම 😇

අපිට ඔඩර් දේන්නේ අපි ගැන දන්න අය දන්නවා අපේ කෝලටි ඒක මෝකක්ද කියලා …

premium quality fresh flowers

ඒකිනේකට වේනස් ඩිසයින් , අවශතාවය අනුව , වැඩේට ගැලපේන හෝදම පේනුම 🙈🥰

9.10 සබරේ කැම්පස් ඒකට අපි ඒනවා ලමයි ඔයාගේ ඔඩර් ඒකත් අදම දාලා තියා ගන්න 😇🙈

071 898 9727

D.V.Plushies Store D.V. Flora Haven

02/07/2026

ඒක 🙉…… මේපාර graduation වේන්න ඉන්න ලමයි ට්ක WhatsApp පැත්තට ඒන්නෝ
071 898 9727

1500 ඉදන් බෝකි කස්ටමයිස් කරලා හදා ගන්න පුලුවන් 🙈🙉

ඔයාගේ යාලුවට පේන්න ශේයා ඒකක් දාන්න 😇🙈🥰

02/07/2026

උපන්දිනයට සුභ පතපු හැමෝටම ගෝඩක් ආදරේයි ලමයි 7/1 🙉🥰

මුලු සමන් දේවාලයම බලන් ඉදිය රත්නපුරේ අපි විතරක් හදන හැමෝම පිස්සු වට්ටන මගේ අතින් හැඩ උන 🥰

මේච්චර ආදරයක් ඔයාලා මට දේන්නේ ඔයාලගේ හැම වැඩකටම මගේන් මල් හදාගේන මගේ කලාවට ආදරේ නිසා 🥰❤️‍🩹🥹

මගේ හයියට ඉන්නවට ඔයාට ගෝඩක් ස්තුති මගේ මැනික 🥰🙈🙉❤️‍🩹

D.V.Plushies Store D.V. Flora Haven

ඉස්සරහට තව තවත් අලුත් වැඩ ගෝඩකින් හම්බේමු 🙈

071 898 9727

27/06/2026

1200/- මෙන්න මේ වගෙ ලස්සන ලබුබු කෙනෙක් ගන්න ඕන නම් D.V.Plushies Store අපිට කතා කරන්න..🤭❤️
0771410941
゚

27/06/2026

සමන් දේවාලේට මාසයක් පතා මල් පූජා කරන අපේන් මල් ඇරේන්ජ්මන්ට් වලට ආස 🙈

අපේන් මල් හදා ගන්න ආව හැමෝටම මේ අද්දැකිම තියනවා 🙈🥰

දවසින් දවස මල් දිමේ කලාව ඒ හැගිමි වේනස් කරන රත්නපුරේ හඅමෝම දන්න අපි 😇 ඒ ආදරේට 🙈

ඔයාලට බෝකි ඒකක් අතට ඒන්න හදලා ඉවර වේන්නත් කලින් ඒක අපේ හිත් අස්සේ හදලා තමයි අන්තිමට ලස්සන බෝකි ඒකක් විදිහට ඔයාලා අතට ඒන්නේ 🥰

හදලා ඉවර කරලා අවසානයේ අතට දේනකමි ඉන්න ඔන ඉතින්

071 898 9727

26/06/2026

ගල් ගහද්දි පරිස්සමින් 😂මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාව 😇 දැන් කාටවත් කියන්න බෑ …. ඔන්න ලමයි ඔයාලා බලන් ඉදිය අප්ඩේටි ඒක

මුලු රත්නපුරේම මල් කලාව සහ මල් දීමේ කලාව වේනස් කරන අපි 😊

ආදරේ වචන වලට හරවන්න ආදරේ නෝකියා ආදරේ ප්‍රකාශ කරන්න අපිව Fallow කරලා තියා ගන්න ඉස්සරහට ❤️‍🩹

ඉස්සරහට තව අප්ඩේට් තියනෝ 🌚🌚🌚

@0718989727

26/06/2026

මේපාර ඒයත් ඒක්ක රත්නපුරේ ඒන්න ඉන්න කට්ට්ය කෝ අපේ 🙈🥰

ශෝප් ඒකේ අලුත් අප්ඩේටි ඒකක් යනගමන් ඉක්මනට විඩියෝ ඒකක් දේනෝ 🐵

ශෝප් ඒක රෑ වේනකමි ඔපන් ලමයි 🥰
ඒයාට ආදරේන් ඒක මලක් ❤️‍🩹

071 898 9727

Category

Website

Address

බන්ඩාරණායක මාවත , ජෝති සිනමාහල ඉදිරිපිට , රත්නපුර
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when D.V.Plushies Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ratnapura.