Salon Gabbro
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Gabbro, Beauty, cosmetic & personal care, 175/6 HIGHLEVEL Road PANNIPITIYA, Pannipitiya.
✨ Salon Gabbro | Pannipitiya ✨
Your beauty, our passion 💇♀️💄
Expert hair & beauty services for every style
📍 175/6 High Level Road, Pannipitiya
📞 WhatsApp / Call: 071 996 0503
05/09/2026
✂️ දවසකින් Professional Hairdresser කෙනෙක් වෙන්න පුළුවන්ද?
Hair Cut කරන්න දන්න කෙනෙක් සහ Professional Hair Cut එකක් Create කරන්න දන්න කෙනෙක් අතර තියෙන්නේ ලොකු වෙනසක්.
ඒ වෙනසම තමයි...
✨ Client කෙනෙක් නැවත නැවතත් ඔයාවම හොයාගෙන එන්නේ.
✨ ඔයාගේ වටිනාකම වැඩි වෙන්නේ.
✨ ඔයාගේ Career එක Next Level එකට යන්නේ.
ඒ වෙනස අත්විඳින්න ඔයාත් සූදානම්ද? 💇♀️
✂️ Hair Cutting & Setting – One Day Workshop
📅 දිනය : September 22
🕘 වේලාව: උදේ 9.00 සිට සවස 4.00 දක්වා
📍 ස්ථානය: Salon Gabro, High level road , Pannipitiya
🔥 විශේෂ දීමනාවක්!
ගාස්තුව: රු. 5000/- ක් පමණි!
Workshop එකේදී ඔබ ඉගෙන ගන්න දේවල්
✂️ Butterfly Cut
✂️ Customized Haircut Techniques
✨ Advanced Blow Dry
✂️ Professional Scissor Handling
⚡ Hair Cutting Tips & Tricks
⏱️ Quick 5 Minutes Hair Cut Techniques
දවසක් පුරා Industry Expert කෙනෙකුගේ මඟපෙන්වීම යටතේ Practical Learning Experience එකක් ලබාගෙන ඔබේ Hairdressing Skills එක තවත් ඉහළ මට්ටමකට ගෙනියන්න.
🎓 Workshop එක අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.
👨🏫 මෙහෙයවීම
පුරා දශක 3 කට අධික දේශීය හා විදේශීය (Dip. in UK) පළපුරුද්දක් ඇති, Sharp Art School of Hair and Beauty හි ප්‍රධාන උපදේශක උපුල් ශාන්ත ඕපනායක මහතා විසින්.
Senior Lecturer – G.M.H. Campus
📞 වැඩි විස්තර සහ ආසන වෙන්කරවා ගැනීමට:
077 943 3737
071 951 4951
💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
👉 https://chat.whatsapp.com/CuAimtL6H1Z8GtdaVR2oQh
🏢 ලිපිනය:
No. 252/G, New Kandy Road, Malabe, Sri Lanka
🔥 ආසන සීමිතයි!
ඔබේ Hairdressing Career එකට නව පියවරක් තබන්න. අදම ඔබේ Seat එක Reserve කරන්න!
16/08/2026
Salon gabbro වෙතින්
තනිව සැලොනයක් ආරම්බ කිරීම සදහා ලබාදෙන විශය පුහුණු පාඨමාලාව
☑️පාඨමාලාව සදහා o/l A/L කරන ගමන් වුවද ,කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට වයස් බේදයකින් තොරව මෙම පාඨමාලාව සදහා සහබාගී විය හැකිය
☑️ඔබ කරන රැකියාව ඔබට එපා වෙලාද ? එහෙනම් ඔබටත් අනගි අවස්ථාවක් රැකීයාවෙන් පසුවද (රාත්‍රි) අපගේ පාඨමාලාවට සහභාගි විය හැක
☑️තනිතනිව උගන්වන දින 60ක ප්‍රායෝගික පුහුණුද සමගින් පාඨමාලාව අවසානයේ ඔබේම ව්‍යාපාරයක් ආරම්බ කිරීමට අවශ්‍ය සියලුම දැනුම ලබාදේ( පලමුව ලියාපදිංචි වන දස දෙනෙකුට cutting Dumy එකක් නොමිලේ ලබාදෙයි)
☑️පාඨමාලාවට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය හා උපකරණ ආයතනය විසින් ලබාදේ.
☑️පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් පිරිනැමේ
☑️කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
☑️පාඨමාලාව සදහා සහබාගි වීමට සහ වැඩිදුර විස්තර දැනගැනීමට අපගේ number එකට message එකක් යොමු කරන්න 0719960503
Category
Telephone
Website
Address
Pannipitiya
Opening Hours
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Gabbro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.