Wint Skill Academy PVT LTD
TVEC-accredited institute offering NVQ Levels 3/4/5/6 in Beauty, Wellness, Hairdressing, Barbering, Cosmetology & Skin Care.
We provide modern, hands-on training with expert instructors, high pass rates, and pathways to local & international careers.
28/09/2026
"ඔබේ සාර්ථකත්වය පෙනෙන්නේ මිනිසුන් ඔබව අනුකරණය කිරීමට පටන් ගත් විට ය." ✨
අලුත් සතියක් කියන්නේ ඔබේ සිහින වලට තවත් පියවරක් ලංවෙන්න ලැබෙන අලුත් අවස්ථාවක්! අන් අය ඔබව ආදර්ශයට ගන්නා මට්ටමට ඔබේ ගමන ශක්තිමත්ව ගොඩනගන්න. 💪✨
සුබ නව සතියක් වේවා! 🌿
27/09/2026
Our Students' Words, Our Proudest Moments! 🌸🎓
"Wint Skill Academy හි NVQ Level 4 (Hair, Beauty, Bridal) පාඨමාලාව හදාරා තමන්ගේම Confidence එක සහ Professional Practical Skills වැඩිදියුණු කරගත් K. Taniya Savithri සිසුවියගේ අදහස්. 📸✨
ඔබේත් හීන සැබෑ කරගෙන, රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් බවට පත්වෙන්න අදම අප හා එකතු වෙන්න! 💎
📍 ස්ථානය: කොට්ටාව
📞 විමසීම්: 078 440 0700 / 074 326 1563
Another unexpected Birthday Surprise… 🎂💚
Birthday එක ගෙවිලා දවස් ගණනාවක් වුණත්, තාමත් මගේ ආදරණීය සිසුන් ඔවුන්ගේ Teacher ට තිබෙන ආදරය සහ ගෞරවය විවිධ ආකාරයෙන් පෙන්නනවා.
ඒ හැම මොහොතකම මට හිතෙන්නේ එකම දෙයක්…
“The love I give is the love I receive in return.”
ජීවිතයේ අපි වපුරන දේම කවදාහරි අපිට ආපසු ලැබෙනවා. අද මට ලැබෙන්නේ මම මගේ සිසුන්ට දුන්න ආදරය, කරුණාව සහ කැපවීම වෙන්න ඇති.
අපිට වටින මිනිස්සු තවමත් අපේ ළඟ ඉන්නවා කියලා දැනෙන එකම ලොකු ආශීර්වාදයක්. ❤️
ආදරණීය Sewwandi
, කිසිම දැනුම්දීමක් නැතුව, ඔබේ වටිනා කාලය සහ මහන්සිය වැය කරගෙන ඇවිත් ඔබේ Teacher ව සතුටු කරන්න ගත් උත්සාහය ඇත්තටම හදවතට දැනුණා. තවත් කෙනෙකුගේ දවස ලස්සන කරන්න, මොහොතක් හරි සතුටක් දෙන්න පුළුවන් වීම ජීවිතයේ ලස්සනම ගුණාංගයක්.
ඒ ආදරය, ඒ ගෞරවය, ඒ gratitude එක වෙනුවෙන් හදවතින්ම ස්තූතියි. 🙏💚
ඔබට ජීවිතයේ දෙන ආදරයටත් වඩා වැඩියෙන් ආදරය, සතුට, සාර්ථකත්වය සහ ආශීර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
Thank you for making my heart smile. 🌸✨
nk you for making my heart smile. 🌸✨
:::writing
27/09/2026
Another unexpected Birthday Surprise… 🎂💚
Birthday එක ගෙවිලා දවස් ගණනාවක් වුණත්, තාමත් මගේ ආදරණීය සිසුන් ඔවුන්ගේ Teacher ට තිබෙන ආදරය සහ ගෞරවය විවිධ ආකාරයෙන් පෙන්නනවා.
ඒ හැම මොහොතකම මට හිතෙන්නේ එකම දෙයක්…
“The love I give is the love I receive in return.”
ජීවිතයේ අපි වපුරන දේම කවදාහරි අපිට ආපසු ලැබෙනවා. අද මට ලැබෙන්නේ මම මගේ සිසුන්ට දුන්න ආදරය, කරුණාව සහ කැපවීම වෙන්න ඇති.
අපිට වටින මිනිස්සු තවමත් අපේ ළඟ ඉන්නවා කියලා දැනෙන එකම ලොකු ආශීර්වාදයක්. ❤️
ආදරණීය Sewwandi
, කිසිම දැනුම්දීමක් නැතුව, ඔබේ වටිනා කාලය සහ මහන්සිය වැය කරගෙන ඇවිත් ඔබේ Teacher ව සතුටු කරන්න ගත් උත්සාහය ඇත්තටම හදවතට දැනුණා. තවත් කෙනෙකුගේ දවස ලස්සන කරන්න, මොහොතක් හරි සතුටක් දෙන්න පුළුවන් වීම ජීවිතයේ ලස්සනම ගුණාංගයක්.
ඒ ආදරය, ඒ ගෞරවය, ඒ gratitude එක වෙනුවෙන් හදවතින්ම ස්තූතියි. 🙏💚
ඔබට ජීවිතයේ දෙන ආදරයටත් වඩා වැඩියෙන් ආදරය, සතුට, සාර්ථකත්වය සහ ආශීර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
Thank you for making my heart smile. 🌸✨
nk you for making my heart smile. 🌸✨
:::writing
26/09/2026
"Miss me man ada kale ,
Adurana nangi kenkta
Saree ekath design kle Mn salon eke lami ekk
Makeup ekai hairstyle ekai mage miss
Flowers bouquet ekath man heduve
Juwallaryth api heduve"
🌸 චලනී කනිෂ්කාට හදවතින්ම සුබ පැතුම්! 🌸
චලනී කනිෂ්කා NVQ Level 4 Hair & Beauty පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍යාවක් පමණක් නොවෙයි. ඇය පාඨමාලාව අතරතුර සිටම නිරන්තරයෙන් තම දැනුම සහ කුසලතා වර්ධනය කරගැනීමට කැපවුණු අයෙකි.
මම මුල සිටම දැක්කා ඇය කොතරම් උනන්දුවෙන්, කැපවීමෙන් සහ අඛණ්ඩව තමන්ගේ හැකියාවන් පුහුණු කළාද කියලා. ඇත්තටම පාඨමාලාවක් අවසන් කළ පමණින් කෙනෙක් අතිදක්ෂ වෘත්තිකයෙක් වෙන්නේ නැහැ. පාඨමාලාවෙන් ලැබෙන දැනුම ජීවිතයට සහ වෘත්තියට යොදාගෙන, අමතර පුහුණු වැඩසටහන්, workshops, online learning, internet resources සහ අත්දැකීම් හරහා නිරන්තරයෙන් ඉගෙන ගනිමින් තමන්ගේ ගමන ගොඩනගා ගන්නා අය තමයි සැබෑ සාර්ථකත්වයට ළඟා වෙන්නේ.
සේවාදායකයන් ඔබ වෙත ස්වයංක්‍රීයව පැමිණෙන්නේ නැහැ. ඔබේ දක්ෂතාවය, වෘත්තීයභාවය සහ කැපවීම තුළින් ඔබම ඔබේ අවස්ථා නිර්මාණය කරගත යුතුයි.
අද ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස, චලනී කනිෂ්කා ස්වාධීනව මනාලියක් හැඩගැන්වීම සාර්ථකව සිදු කර තිබෙනවා. එය ඇයගේ විශ්වාසය, කැපවීම සහ දක්ෂතාවයේ ප්‍රතිඵලයක්.
ඔබේ ඉදිරි ගමන තව තවත් සාර්ථක වේවා! ✨
ඔබට හදවතින්ම සුබ පැතුම් සහ ආශිර්වාද! 💐
26/09/2026
🌟 අපගේ ශිෂ්‍යයන්ගේ සාර්ථකත්වය අපගේ සතුටයි! 🌟
Univotec Rathmalana – Human Resource Development Division යටතේ පවත්වන ලද Training of Trainers (TOT) Programme දින පහක අඛණ්ඩ වැඩමුළුව සාර්ථකව අවසන් කිරීමට අපගේ NVQ Level 5 Cosmetology ශිෂ්‍යාවන් සමත් වී තිබේ.
ගුරු වෘත්තිය ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා, පුහුණු ක්‍රමවේද සහ වෘත්තීය ආකල්ප වර්ධනය කර ගැනීමට මෙම වැඩසටහන ඉතා වැදගත් අවස්ථාවක් විය.
Wint Skill Academy ලෙස අපගේ වගකීම පාඨමාලාවක් හෝ සුදුසුකමක් ලබාදීමෙන් පමණක් අවසන් වන්නේ නැහැ. අපගේ ශිෂ්‍යයන්ගේ Career Guidance, Career Development, Career Upgrade සහ Professional Growth සඳහාත් අපි නිරන්තරයෙන්ම කැපවී සිටින්නෙමු.
අපි සහතිකයක් ලබාදී ඔබව පිටත්කරන ආයතනයක් නොවෙමු. ඔබගේ අත අල්ලාගෙන, වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමනට මඟ පෙන්වමින්, නව අවස්ථා හඳුන්වා දෙමින්, ඔබගේ සාර්ථකත්වය දක්වාම සහයෝගය ලබාදෙන ආයතනයක් වෙමු.
ඔබගේ ජයග්‍රහණ අපගේ ආඩම්බරයයි. ඔබ සියලු දෙනාගේ ඉදිරි ගමන තවත් සාර්ථක වේවා! 💐✨
Wint Skill Academy Pvt Ltd
“Knowledge is Strength, Skills are Success.”
ingOfTrainers
Master the Art of Hairdressing with 100% Practical Training! ✂️✨"
Wint Skill Academy හි NVQ Level 4 Hairdressing පාඨමාලාවේ සිසු සිසුවියන්ගේ සක්‍රීය ප්‍රායෝගික පුහුණු සැසියෙන් (Practical Session) බිඳක්! 🎓💇♀️
පොතට විතරක් සීමා නොවී, නවීන Hair Cutting, Styling සහ Chemical Techniques මුල සිටම 100% ප්‍රායෝගිකව ප්‍රගුණ කරමින් අපගේ සිසුන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බවට පත්වන අයුරු. 💈👑
🌟 ඔබත් ජාත්‍යන්තරව පිළිගත් Professional Hair Stylist කෙනෙක් වෙන්න කැමතිද?
අදම අප හා එක්වී ඔබේ වෘත්තීය අනාගතය සාර්ථකව ගොඩනගා ගන්න! 🔥
📍 Wint Skill Academy - Kottawa
📞 Inquiries / Registration: 078 440 0700 / 074 326 1563
26/09/2026
Happy Birthday, Dineshika! 🎂✨
A wonderful student of our NVQ Level 5 National Diploma in Cosmetology Course. 🎓❤️
Warmest birthday wishes from Wint Skill Academy Pvt Ltd! 🌟🎈
May your special day be filled with happiness, success, good health, and beautiful memories. Wishing you all the very best for a bright and successful future! 🥂🎉
26/09/2026
Happy Birthday, Raj Tiron! 🎂✨
A wonderful student of our NVQ Level 3 Barber Course. 🎓❤️
Warmest birthday wishes from Wint Skill Academy Pvt Ltd! 🌟🎈
May your special day be filled with happiness, success, good health, and beautiful memories. Wishing you all the very best for a bright and successful future! 🥂🎉
නිවැරදි ප්‍රායෝගික පුහුණුවෙන් සාර්ථක Hairdresser කෙනෙක් වෙන්න! ✂️✨
Wint Skill Academy හි NVQ Level 4 Hairdressing පාඨමාලාවේ සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික පුහුණු සැසිය (Practical Session) අතරතුර ලබාගත් සුන්දර මොහොතක්! 📸🎓
සාමාන්‍ය න්‍යායාත්මක දැනුමට විතරක් සීමා නොවී, නවීන ක්‍රමවේද සහ නිවැරදි Hair Styling Techniques මුල සිටම 100% ප්‍රායෝගිකව පුහුණු කිරීම මඟින් අපගේ සිසුන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලෙස සූදානම් කරවන්නෙමු. 💇♀️💈
🌟 ඔබත් Hairdressing & Cosmetology ක්ෂේත්‍රයෙන් තමන්ගේම ගමනක් පටන් ගන්න කැමතිද?
අදම අප හා එක්වී ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න! 🔥
📍 Wint Skill Academy - කොට්ටාව
📞 විමසීම් / ලියාපදිංචිය: 078 440 0700 | 074 326 1563
Contact the business
Telephone
Website
Address
Pannipitiya
10230