Studio C7

Studio C7

Share

Turn your head you feel beautiful ✨
Hair • Nails • Beauty 💅💇‍♀️
DM or call for bookings

Photos from Chathu and Ruma's post 21/09/2026

✨ Building skills. Shaping futures. ✨

Join Ceylon International Beauty Academy and choose the course that matches your passion! 💇‍♀️💅💄📚

🎓 Learn • Practise • Grow • Become a Professional

📞 Call & WhatsApp: 077 562 2901

Your journey to a professional beauty career starts here. 🤍

19/09/2026

ඔබ වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පිනියක්, කේශාලංකරණ ශිල්පිනියක්, මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනියක් හෝ නිය අලංකරණ ශිල්පිනියක් වීමට කැමති නම්, ඔබ වෙනුවෙන්ම Beauty, Bridal, Hair Courses සහ Diploma in Nail Technology / Certificate in Nail Technology පාඨමාලා සඳහා අපගේ නවතම intake එකට සම්බන්ධ වීමට දැන් අවස්ථාව තිබෙනවා. ✨

වැඩි විස්තර සඳහා අප අමතන්න.
📲 Call / WhatsApp: 077 562 2901

🎙️ Chathu’s Teaching Diary | EP. 01

ඇයි මම Teaching වලට මෙච්චර ආස? ❤️

Teacher කෙනෙක් විදිහට මගේ journey එකේ මට හමුවුණු අත්දැකීම්, මගේ students ලාගෙන් මම ඉගෙනගත්ත දේවල්, සහ teaching ගැන මගේ thoughts ඔයාලත් එක්ක share කරන්න මම මේ අලුත් series එක පටන්ගන්නවා. 👩‍🏫✨

මගේ පළමු episode එකෙන් මම කතා කරන්නේ මට ගොඩක් සමීප දෙයක් ගැන — Why I Love Teaching.

Welcome to Chathu’s Teaching Diary. ❤️🎙️

18/09/2026

✨ ඔබේ Beauty Career එක අදම පටන් ගන්න! ✨

💄 Beauty | 💇‍♀️ Hair | 💅 Nail | 👰 Bridal

ඔබට ගැලපෙන Beauty, Hair, Nail හෝ Bridal Course එක තෝරගෙන, professional skills සහ knowledge develop කරගන්න Ceylon International Beauty Academy සමඟ එකතු වෙන්න. 🎓✨
📞 Course details සඳහා: 077 562 2901

💅 MANICURE

ඔබට professional manicure service එකක් ලබාගන්න අවශ්‍යද? ✨

Studio C7 වෙත contact කරලා ඔබට අවශ්‍ය manicure type එක තෝරගන්න. 💗

✨ අප සතුව ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන different types of manicure services තිබෙනවා.

📞 Studio C7: 070 401 4433

📚 Today’s Lesson – MANICURE

Manicure එකක් කියන්නේ nails ලස්සනට තියාගැනීම විතරක් නෙවෙයි. නිවැරදි manicure technique එකක් මගින් hands සහ nails clean, well-groomed සහ healthy-looking තත්ත්වයේ පවත්වාගන්න පුළුවන්. 💅✨

✨ Benefits of Manicure
✔️ Dead skin ඉවත් කර hands smooth කරගැනීමට උපකාරී වේ
✔️ Nails clean & well-groomed තබාගැනීමට උපකාරී වේ
✔️ Cuticles care කිරීමට උපකාරී වේ
✔️ Hand hygiene maintain කිරීමට උපකාරී වේ
✔️ Relaxation ලබාගැනීමට උපකාරී වේ

🌸 Manicure Aftercare

✔️ Hands clean & moisturized තබාගන්න
✔️ Cuticle oil regularly භාවිතා කරන්න
✔️ Nails bite කිරීමෙන් වළකින්න
✔️ Harsh chemicals සමඟ වැඩ කරන විට gloves භාවිතා කරන්න
✔️ Nails සහ hands well-maintained තත්ත්වයේ තබාගන්න

💡 Professional Knowledge Matters!

නිවැරදි manicure techniques, hygiene, product selection, benefits සහ aftercare පිළිබඳ දැනුම professional nail technician කෙනෙකුට අත්‍යවශ්‍යයි.

Knowledge + Practical Skills = Professional Beauty Service ✨

🎓 මේ වගේ professional knowledge සහ practical skills ඉගෙනගන්න Ceylon International Beauty Academy සමඟ අදම එකතු වෙන්න!

13/09/2026

✨ While the treatment is working, I’m just here making sure everything is perfect. 🤍

🔴 Red Light Therapy + Dermaplaning in progress…
Self-care, glowing skin, and a little patience. 💆‍♀️✨

Have dead, dull-looking skin? ✨
Treat yourself to our Dermaplaning Treatment for smoother, fresher, glowing-looking skin. 🤍

📞 Book your appointment today!
070 401 4433

✨ Your glow starts here. ✨

12/09/2026

My student is coming… and suddenly I remembered I’m a beauty teacher! 😂💄
Okay, let’s get ready! ✨

Photos from Studio C7's post 12/09/2026

✨ Mustard Muse ✨
Simple, glossy & effortlessly chic. 💛💅

📲 Book your appointment: 070 401 4433

10/09/2026

Beauty, Bridal, Hair හෝ Nail ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඔබත් කැමතිද?
ඔබට ගැළපෙන පාඨමාලාව හැදෑරීමට අප හා සම්බන්ධ වන්න. ✨

Would you like to build your future in Beauty, Bridal, Hair or Nail?
Contact us to find the course that’s right for you. 💕

📲 WhatsApp / Call: 077 562 2901

Photos from Studio C7's post 09/09/2026

Soft, elegant & effortlessly classy.
A timeless n**e glow with a touch of delicate beauty. 🤍💅

📲 Book your appointment: 070 401 4433

06/09/2026

✨ Clean. Sharp. Stylish. ✨
A fresh look with a perfectly polished finish. 💇‍♂️🔥

📲 Book your appointment: 070 401 4433

05/09/2026

✨ Fresh look, fresh confidence! ✨
A stylish new look designed to bring out the best in you. 🤍✂️

📞 Book your appointment: 070 401 4433

Website

Alerts

Be the first to know and let us send you an email when Studio C7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.