ASV Fancy House

ASV Fancy House

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASV Fancy House, No. 181/4C Halkadawaththa, Watareka/South, Padukka.

✨ Welcome to ASV Fancy House! ✨
🎂 Cake structures for rent – Wedding | Engagement | Parties | Any function
🌟 Trendy fashion accessories & unique gift items.
🛒 Shop now and elevate your everyday look!
📦 island wide delivery

15/09/2026

🌸මේ ලස්සනම ලස්සන crystal look එකක් තියෙන bracelet එක Rs.300/= පොඩි ගානකට ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන්☺️☺

පළමු orders 50 සදහා පමණයි මේ offer එක තියෙන්නේ❤️❤️
Facebook හෝ WhatsApp හරහා ඇණවුම් කල හැක.

📦දැන්ම ඔයත් ඔයාගේ order එක වෙන් කරගන්න.
📞 WhatsApp 078 445 14 09

Tiktok :
https://www.tiktok.com/.fancy.house?_t=ZS-8wU3W1iC0Lo&_r=1

15/09/2026

සුබ උදෑසනක්!!!✨️

ASV Fancy House🌸

14/09/2026

සුභ උදෑසනක්! සාර්ථක සතියක ආරම්භයක් වේවා! 🌸
​සෑම අලුත් දවසක්ම සහ සතියක්ම අපට ලැබෙන අපූරු අවස්ථාවක්.
අද දවස සුභවාදී සිතින් අරඹමු, ඔබේ බලාපොරොත්තු සහ ඉලක්ක කරා ධෛර්යයෙන් ඉදිරියට යමු.

13/09/2026

✨ ඔබේ විශේෂ දවසට ලස්සන Cake Structure එකක් හොයනවාද? 🎂💐

💖 Elegant Wedding Cake Structures
🌸 Beautiful & Unique Designs
🎨 Custom Colour Themes Available
💍 Weddings | Engagements | Parties | Any Function
🚚 Delivery & Collection Available

ඔබ කැමති design එක තෝරගන්න, නැත්නම් ඔබේ theme එකට ගැළපෙන විදිහට custom design එකක් අපෙන් ඉල්ලන්න! 💕

📩 ඔබගේ දිනය අදම වෙන්කරගන්න!
📞 WhatsApp: 078 445 14 09

💗 ASV Fancy House 💗
Beautiful Cakes • Unforgettable Moments ✨

13/09/2026

🤣🤣🤣

11/09/2026

🌸✨ අපේ Cake Structure Collection එකෙන් ලස්සනම designs කිහිපයක්… 🎂💐

එකිනෙකට වෙනස් වූ සුන්දරත්වයක් එක්ක, ඔබේ විශේෂ දවස තවත් ලස්සන කරන්න සූදානම් වූ අපේ Cake Structure Collection එකේ designs කිහිපයක් මෙන්න. 💕✨

ASV Fancy House🌸
078 445 14 09

08/09/2026

Good Morning 🥰✨️

ASV Fancy House

07/09/2026

සුබ උදෑසනක්🥰

✨ අලුත් සතියක් කියන්නේ අලුත් බලාපොරොත්තු සහ අලුත් ආරම්භයකට ලැබුණු තවත් සුන්දර අවස්ථාවක්! 💪☘️
පසුගිය දේවල් ගැන නොසිතා, සාර්ථකත්වය වෙනුවෙන් කැපවෙන්න අදම අලුත් පියවරක් තබමු.
ඔබේ සියලු පැතුම් ඉටුවන, සතුටින් පිරි සුබම සුබ අලුත් සතියක් වේවා! 🌸✨

ASV Fancy House🌸

05/09/2026

Wedding Cake Structure / Dummy Cake for rent ❤️

ඔබගේ මංගල උත්සවයට, Photography Session එකකට හෝ Cake Business එකකට ඇතුලු ඕනෑම උත්සව අවස්ථාවක් සදහා ඉතා අලංකාර සහ උසස් තත්ත්වයේ wedding cake structures කුලියට දීමට ඇත.❤️

Design:-සුදු පැහැති Lily මල් සහ pearl details සහිත ඉතා ආකර්ෂණීය නිමාව

Delivery & collection available🚗
වැඩිවිස්තර සඳහා Inbox පණිවිඩයක් එවන්න නැතහොත් 078 445 14 09 වෙත අමතන්න.

Website

Address

No. 181/4C Halkadawaththa, Watareka/South
Padukka
10500